තවත් active මෙම්බර් කෙනෙක් left වගේ

Sen-lu

Well-known member
  • අපෝ නෑ අන්දරය ඔය අවධානෙ ගන්න දාන වේස මායම්. ඕක ආයෙ තෙල් ටිකක් හරි ණයක්හරි ලැබුනම මෙතන ඇවිත් බඩ පිනුම් ගහයි.

    මේකෙ ඉන්න ලැජ්ජම නැති කොටලුවෙක් ඔය
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,279
    8,648
    113
    අපි තෙල් පෝලිමක් ඉදලා මැරිලා ගියොත් තොපි එහෙම අපි ගැන මෙහෙම හොයයිද?
    ඔව් නෙහ්. තෙල් පෝලිමක තවත් මරනයක් කියල පෝස්ට් එකක් දාල ශෝකය ප්‍රකාස කරයි
    (මාත් මෙහෙම කිව්වට හෙට මොනව වෙයිද අපි දන්නෙ කොහොමද?)
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    ජංගිය ද ?
    :yes:

    Math yanawa
    යන දිහා දන්නවා :P
    ------ Post added on Jun 19, 2022 at 8:48 PM

    අපි තෙල් පෝලිමක් ඉදලා මැරිලා ගියොත් තොපි එහෙම අපි ගැන මෙහෙම හොයයිද?
    මැරෙන්න කලින් post එකක් දානවා නම් පුළුවන් ඉතින් 😔
    ------ Post added on Jun 19, 2022 at 8:51 PM

    ඔව් නෙහ්. තෙල් පෝලිමක තවත් මරනයක් කියල පෝස්ට් එකක් දාල ශෝකය ප්‍රකාස කරයි
    (මාත් මෙහෙම කිව්වට හෙට මොනව වෙයිද අපි දන්නෙ කොහොමද?)
    ඔව් නේ අපේ ඇත්ත identity එක දන්නේ නෑ නේ. ඉන්ද්‍රේ ඒ අතින් නම් great
    ------ Post added on Jun 19, 2022 at 8:53 PM