තවත් fb කෙල්ලෙක් ගේ කතාවක්

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Negombo

    කෙල්ල මීගමුවේ නම් අදම අත ඇරල දාපන්. මටත් ගුලියක් දෙන්න බැලුවා. මම අහුවුනේ නෑ. මුලින්ම රී-ලෝඩ් වලින් පටන් ගන්නේ.....

    මීගමුවෙ හිටිය ඒක ගොන් කෙල්ලෙක් හින්ද මුලු මීගමුවටම බනින ඒක අසාධාරණයි මචන්!:yes:
    මීගමුවෙත් අහිංසක කෙල්ලො ඉන්නව.

    ප. ලි.
    මගේ Wife මීගමුවේ නාෙවේ.:yes:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    :nerd:Believe me as I found my girl, from the Facebook (In year 2011). Even though the FB has now become a bad place, Still there is a chance to find his queen to someone...:yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔන්න බලහන් බිජ්ජෝ උඹ වෙනුවෙන් දිවි පුදන්න මේ කිරියේ කීදෙනෙක් ඇප කැප වෙලාද :oo:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    okkotama issella gahala idapan.eeta passe katha karamu
    aye pissuwak atai...mona leda tiyenawada danne na

    linkuwa pm kolanam. kana bona ewwa beda hadagena kanna one

    :rofl::rofl::rofl::rofl:

    මහවිලච්චිය

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    බලාගෙන පොන්ස් කෙනෙක් වෙන්න පුළුවන්.

    na machan...kellek...sure...

    ඔන්න බලහන් බිජ්ජෝ උඹ වෙනුවෙන් දිවි පුදන්න මේ කිරියේ කීදෙනෙක් ඇප කැප වෙලාද :oo:

    haha..eka nam atta

    link eka pm karpan balanna :rolleyes:
    okkotama issella gahala idapan.eeta passe katha karamu :dull:

    :rolleyes::rolleyes::rolleyes::dull::dull::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ මාර චරිතයක් බං.. මොන බලු වැඩක්ද මේ කරල තියෙන්නෙ.. කෙල්ලට වඩා අන්තයි උඹ.. :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mara PM thogayakne awith tiyenne link 1a and contact no 1a ..illala..okkotama link 1a dunnoth nam wade cha wenawa..ar:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    යවන්නෙපා බං.. කන්ටැක්ට් නම්බර්ස් නම් දෙන්න එපා ලොවෙත්.. ඕක තනිකර බලු වැඩක්..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    යවන්නෙපා බං.. කන්ටැක්ට් නම්බර්ස් නම් දෙන්න එපා ලොවෙත්.. ඕක තනිකර බලු වැඩක්..

    මුන් නම් මහ චාටර් එවුන් බන්... :P