මේ මනුස්සයාගේ (අරුන් සිද්ධාර්ත්) දේශපාලන දැක්ම ගැන හිතෙන්නේ කොහොමද?
PULIYA Active member Aug 6, 2019 142 214 43 Colombo, Sri Lanka Jul 6, 2020 #1 මේ මනුස්සයාගේ (අරුන් සිද්ධාර්ත්) දේශපාලන දැක්ම ගැන හිතෙන්නේ කොහොමද?
your_love Well-known member Apr 7, 2012 14,083 1 11,103 113 Jul 6, 2020 #2 Udin pena widihata hodai ...
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Jul 6, 2020 #4 එක්තරා පක්සෙකින් ආවොත් දේශප්‍රේමී අනික් එව්වගෙන් ආවොත් කොටියා කොටියම තමා
M a d d i e Well-known member Dec 1, 2015 2,993 1,602 113 ගොතම් නගරයේ Jul 6, 2020 #5 LTTE සාමජිකයෙක් ?? Reactions: Dr.Amdan
Brandy2020 Well-known member May 15, 2018 20,537 25,869 113 Jul 6, 2020 #6 ඉස්සර රෝහණ විජේවීර ආවෙත් සාම්ප්‍රදායික දේශපාලුවන්ට විකල්පයක් විදිහට...නමුත් ටික කාලයක් යද්දී ඒ ගොඩටම උනුත් වැටිලා. පාටලී, දිගම්බරන්, රාජිත,නන්දන ගුණතිලක ,ලාල්කාන්ත, ......උදාහරණ.
ඉස්සර රෝහණ විජේවීර ආවෙත් සාම්ප්‍රදායික දේශපාලුවන්ට විකල්පයක් විදිහට...නමුත් ටික කාලයක් යද්දී ඒ ගොඩටම උනුත් වැටිලා. පාටලී, දිගම්බරන්, රාජිත,නන්දන ගුණතිලක ,ලාල්කාන්ත, ......උදාහරණ.
2osama Well-known member Oct 25, 2010 81,601 72,796 113 මාලඹේ Jul 6, 2020 #7 කොටි ටික ඔක්කොම සෙට් වෙලා ඉන්නේ පුතානොත් එක්ක . LTTE කිව්වා ගමන් මේකේ ඉන්න සමනල යන්ට කලිසමේ චූ යනවා සජිත් ට මඩ පාරක් වදියිද කියලා
කොටි ටික ඔක්කොම සෙට් වෙලා ඉන්නේ පුතානොත් එක්ක . LTTE කිව්වා ගමන් මේකේ ඉන්න සමනල යන්ට කලිසමේ චූ යනවා සජිත් ට මඩ පාරක් වදියිද කියලා
OnDaRock Well-known member Feb 21, 2010 945 631 93 Jul 6, 2020 #8 I think he tells the bitter truth in North.
Deleted Well-known member Aug 7, 2016 8,969 6,361 113 Jul 6, 2020 #9 රටේ අනිත් පැතිවල වත් නීතියක් නැතුව උතුර ගැන අපිට කථා කරන්න අයිතියක් නෑ..කුසල් වගේ සැල්ලි කාරයෝ මිනිස්සු මරලා CCTV සාක්කි තිබිලත් ගෙදර යනවා..සිංහල මිනිස්සුන්ටම මෙහෙම දේවල් වෙනකොට දෙමළ අය ගැන අපි මොනා කියන්නද.. Reactions: M a d d i e
රටේ අනිත් පැතිවල වත් නීතියක් නැතුව උතුර ගැන අපිට කථා කරන්න අයිතියක් නෑ..කුසල් වගේ සැල්ලි කාරයෝ මිනිස්සු මරලා CCTV සාක්කි තිබිලත් ගෙදර යනවා..සිංහල මිනිස්සුන්ටම මෙහෙම දේවල් වෙනකොට දෙමළ අය ගැන අපි මොනා කියන්නද..
N Nimesh777 Well-known member Aug 26, 2019 1,045 716 113 Jul 6, 2020 #10 පොලිටික්ස් කියන්නේ ඩ්‍රාමා එකක් බන්. අළුත් නළුවෝ එනවා.ස්ක්‍රිප්ට් එක කාලෙන් කාලේට වෙනස් වෙනවා.මිනිස්සු හැමදාම රැවටෙනවා. එක එක ටේස්ට් තියන උන්ව රවට්ටන්න එක එක පක්ෂ තියනවා. ඒවා අප්ඩේට් වෙනවා. එච්චරයි. අපි හැමදාම රැවටෙනවා. උන් ගේම ගහනවා.
පොලිටික්ස් කියන්නේ ඩ්‍රාමා එකක් බන්. අළුත් නළුවෝ එනවා.ස්ක්‍රිප්ට් එක කාලෙන් කාලේට වෙනස් වෙනවා.මිනිස්සු හැමදාම රැවටෙනවා. එක එක ටේස්ට් තියන උන්ව රවට්ටන්න එක එක පක්ෂ තියනවා. ඒවා අප්ඩේට් වෙනවා. එච්චරයි. අපි හැමදාම රැවටෙනවා. උන් ගේම ගහනවා.
Don GasCan Well-known member Nov 3, 2010 43,463 49,844 113 සේදවත්ත Jul 6, 2020 #11 Best job in earth politics
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jul 6, 2020 #12 මේ මනුස්සයත් චන්දෙ ඉල්ලනවද ඒ පාර
kinkon Well-known member Aug 5, 2007 115,957 2 116,060 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 6, 2020 #13 Reactions: UKKU PUTHA and XpressM