තවත් LTTE සාමජිකයෙක් මෙවර මහා මැතිවරණයට ?

PULIYA

Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    මේ මනුස්සයාගේ (අරුන් සිද්ධාර්ත්) දේශපාලන දැක්ම ගැන හිතෙන්නේ කොහොමද?

    download.jpg

     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    එක්තරා පක්සෙකින් ආවොත් දේශප්‍රේමී

    අනික් එව්වගෙන් ආවොත් කොටියා කොටියම තමා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    ඉස්සර රෝහණ විජේවීර ආවෙත් සාම්ප්‍රදායික දේශපාලුවන්ට විකල්පයක් විදිහට...නමුත් ටික කාලයක් යද්දී ඒ ගොඩටම උනුත් වැටිලා.
    පාටලී, දිගම්බරන්, රාජිත,නන්දන ගුණතිලක ,ලාල්කාන්ත, ......උදාහරණ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    කොටි ටික ඔක්කොම සෙට් වෙලා ඉන්නේ පුතානොත් එක්ක . LTTE කිව්වා ගමන් මේකේ ඉන්න සමනල යන්ට කලිසමේ චූ යනවා සජිත් ට මඩ පාරක් වදියිද කියලා 😀😀😀
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    රටේ අනිත් පැතිවල වත් නීතියක් නැතුව උතුර ගැන අපිට කථා කරන්න අයිතියක් නෑ..කුසල් වගේ සැල්ලි කාරයෝ මිනිස්සු මරලා CCTV සාක්කි තිබිලත් ගෙදර යනවා..සිංහල මිනිස්සුන්ටම මෙහෙම දේවල් වෙනකොට දෙමළ අය ගැන අපි මොනා කියන්නද..
     
    • Like
    Reactions: M a d d i e

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    පොලිටික්ස් කියන්නේ ඩ්‍රාමා එකක් බන්. අළුත් නළුවෝ එනවා.ස්ක්‍රිප්ට් එක කාලෙන් කාලේට වෙනස් වෙනවා.මිනිස්සු හැමදාම රැවටෙනවා. එක එක ටේස්ට් තියන උන්ව රවට්ටන්න එක එක පක්ෂ තියනවා. ඒවා අප්ඩේට් වෙනවා. එච්චරයි. අපි හැමදාම රැවටෙනවා. උන් ගේම ගහනවා.