තවත් web family හෙල්ප් එකක් සිඞ්හලු

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
තවත් web family හෙල්ප් එකක් සිඞ්හලු

සිඞ්හලයෝ.
සිඞ්හලයෙක් මට කිව්ව උගෙ වෙබ් පැමිලියෙ ඕෆ් පීක් 10 ඉවර වෙලා දවස්ල්ටත් ස්ලෝ වුනා කියල :shocked:
මොකක්ද ඒ සිද්ධිය ?
එහෙම එකක් වෙනවද ?
වෙනවනං පට්ට අසාධාරණයිනෙ බං :/
ඕෆ් පීක් ඩේට ටික ඉවර වුනාමත් දවසම ස්ලෝව්ද ?
උදව්.
 

SIC

Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    oke machan ahuwam un kiyanne mehemai.sir oyage off peak data iwaraunama peak datath pavichhci wenawa.oya off peak time eke peak data use karala athi kiyala.eya;lage usge metar walin balal ganan hadala kiyai.dan oya dawal use karala 25gb iwara unama ra wage neme.etakota slow wenawa.etakota ra 12 wenakan inna one.kohomada telicom eke tikiri mole. :lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙම උනොත් නම් 2Mbps වලට විතරයි ස්ලොව් කරන්නේ බන් :)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2vl30a1.png


    ඔව්. off-peak data ඉවර වෙනව කියන්නෙ peak ඔක්කොම ඉවර වෙලා කියන එකයි.:nerd:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒ කියන්නෙ මං මහ රෑ අහැරං ජීබී 12ක් බෑව කියල වැඩි දෙක 25 ටිකෙන් කැපෙනව මිසක් ස්ලෝ වෙන්නෑනෙ ?