තවත්_කෙල්ලෙක් බෙල්ලේ වැල දාගනී
කඩුගන්නාව පොලිස් වසමේ වටිටප්පොල ප්‍රදේශයේ නමය වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14 ක දැරියක් සිය පෙම්වතා සමග නිවසේදී ලිංගිකව හැසිරෙනු මව දැකීමෙන් කම්පනයට පත්ව ගෙල වැලලාගෙන මරණයට පත්ව තිබේ.
ප්‍රදේශයේ පෙදරේරුවෙකුගේ පවුලේ බාල දැරිය මෙසේ මියගොස් ඇති බවත් මෙම දැරියගේ මව තේ දෙළු නෙලීම සදහා නිවසින් පිටව ගොස් ඇති අතර ඇය නැවත නිවසට පැමිණ සොයා බැලිමේදි දියණිය නොසිටි බවත් මව විසින් පොලිස් කටඋත්තරයේදී සඳහන් කර තිබේ. පසුව නිදන කාමරයේ දොර වසා තිඛෙනු දැක දොර විවෘත කර බැලිමේ දි දියණිය පොරවනයකින් වසා ගෙන නිදාගෙන සිටිනු දැක ඇති බවත් මව විසින් එම පොරවනය ඉවත් කර බැලිමේ දි තම දියණිය හා ප්‍රදේශයේම තවත් තරුණයකු නිර්වස්ත්‍රව සිටිනු දැක ඇති බවත් එම අවස්ථාවේදී මව විසින් එම පුද්ගලයාට පහර දි එලවා දැමීමටත් කටයුතු කර තිබේ.
පසුව තම දියණියට අවවාද කිරිමෙන් පසුව ඇයට ආහාර දිමෙන් ද පසුව තමන් නෙලන ලද තේ දළු භාර දීමට ගිය බවත් සදහන් කර ඇත.
ඒ අනුව යළි නිවසට පැමිණිමේදී තම දියණිය කුස්සියේ දොර අගුල රදවනයේ ඇයගේ පාසල් ටයිපටියෙන් එල්ලි සිටිනු දක්නට ලැබුණු බවයි පවසා ඇත්තේ.
මෙම සිසුවිය ගෙල වැලලාගෙන මියගියාද එසේ නොමැති නමි කිසිවකු විසින් මරණය සිදු කළාද යන්න සැක හැර දැනගැනිම සඳහා පුලුල් පරික්ෂනයක් කඩුගන්නාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිමල් චන්ද්‍රසිරි මහතා ඇතුලු පොලිස් නිලධාරින් විසින් සිදු කරයි
හේරත් ඒකනායක - මහනුවර
පෙම්වතා සමග ලිංගිකව හැසිරෙනු මව දුටු නිසා සිසුවිය ගෙල වැලලාගනී

ඔව් බන් ඔය ලැජ්ජවටම තමා එල්ලිලා ඇත්තේ.
kiyala wedak ne 14i kiyanne wayasak da sex walata.