තවත්_කෙල්ලෙක් බෙල්ලේ වැල දාගනී

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රට මොන පැත්තට ගියත් දෙමව්පියන්ට තමන්ගෙ වගකීමෙන් ගැලවෙන්න බැහැ. සමහර දියුනු රටවල්වල නැති දෙයක් නෑ. ඒත් දෙමව්පියො ගානට තමන්ගෙ ලමයි හදාගන්නව. ඒකට අපේ රටේ රට වැරදිපාරක යනකොට දෙමව්පියො ඊටත් වඩා ඉක්මනට වැරදිපාරෙ යනව.

    ඉතින් බං එහෙ ඔහොම හු*ල මාට්ටු උනා කියල හෙනත් නෑනෙ. එහෙ මානසික මට්ටමයි, මෙහෙ මානසික මට්ටමයි සෑහෙන්න වෙනස්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    යාළුවා;16942524 said:
    ඉතින් බං එහෙ ඔහොම හු*ල මාට්ටු උනා කියල හෙනත් නෑනෙ. එහෙ මානසික මට්ටමයි, මෙහෙ මානසික මට්ටමයි සෑහෙන්න වෙනස්

    ඔව්.ඒ රටවල්වල සුකන එක වැරැද්දක් නෙමෙයි. මෙහෙ අතින් ඇල්ලුවක් වැරැද්දක්. සුත්ත නලලෙ තියාගෙන ලමයි හදන එක ලන්කාවෙ ස්ටයිල් එක.;)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    පාසල් නිල ඇඳුමට ටයි පටිය කියන එක තහනම් කරන්න ඕනෙ.. දැනට ටයි පටිය නිසා ජීවිත කීයක් විනාශ වුනාද ? මේ සේරටම වැරැද්ද ටයි පටිය..
    මේ යන විදියට ඒකත් වෙයි:yes:
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    පාසල් නිල ඇඳුමට ටයි පටිය කියන එක තහනම් කරන්න ඕනෙ.. දැනට ටයි පටිය නිසා ජීවිත කීයක් විනාශ වුනාද ? මේ සේරටම වැරැද්ද ටයි පටිය..

    ටයි පටියෙ වැරද්දක් නෑ බං, අපේ රටේ ලිංගික අධ්‍යාපනය පාසල් ළමයින්ට දෙන්නැති එකයි අවුල.
    sex කිව්වම අපේ රටේ මහලොකු දෙයක් උනාට, අනිත් රටවල් වල සාමාන්‍ය දෙයක්.
    අනිත් රටවල් වල පොඩ් උන් දන්නව අහවල් වැඩේ කරාම තමයි ළමයි හම්බවෙන්නෙ කියල.
    අපේ රටේ නිසියාකාර ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන්නෙ නැති නිසා ළමයි ඒව ඉගනගන්නෙ
    සමාජෙන්. ගොඩක් වෙලාවට වැල බලල. ඕව බලල මෝල කර උනාට පස්සෙ නොදැනුවත් කමට
    ඕව test කරල බලන්න ගිහිල්ල කෙලවගන්නව.
    ඔන්න බලපං මේ අවුද්දෙත් අපි Google වලින් sex හොයල 1st වෙනව.
    මම නං ප්‍රර්ථනා කරනව මේ පාරත් 1st වෙන්න කියල අපේ මහ උන්දලට පෙන්න.
    ඒකට search කරන උන්ට බැනල වැඩක් නෑ. මොකද උන් දන්නැති නිසා තමයි search කරල බලන්නෙ.
    අපි උනත් එහෙමනෙ, නොදන්න දෙයක් අහු උන ගමන් ටක් ගාල search කරනවනෙ.
    එකෙන්ම පේනව නේද අපේ රටේ ලිංගික අධ්‍යාපනය කොච්චර දුර්වලද කියල ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපේ රටේ ගොඩක් එවුන්ට ඕනේ කෙල්ලො/කොල්ලොන්ව පොන්නයෝ වගේ කරලා තියාගන්නයි.
    ඉස්කෝලේ ලිංගික අධ්‍යාපනය මදි, පාරේ ජෝඩුවක් අත් අල්ලගෙන ගියොත් පොලිසියෙන් අල්ලනවා, ඉස්කෝලේ යන ගමන් යාළුවුනොත් එකට කවුරුත් කැමති නෑ, room ගියොත් 16+ වැඩි වුනත් අල්ලනවා (ලංකාවේ consent age එක 16) ඒ විතරක් නෙවෙයි 18ට වැඩි වුනත් අල්ලනවා බැදලා නැත්නම් මොන වයසේ වුනත් කේස් දාන්න බලන්නේ, porn site වහනවා, HIV/ලිංගික රෝග ගැන හරි දැනුවත් කිරිමක් නෑ, කොල්ලෙක් කෙල්ලෙක්ට එකට කථා කරන්න බෑ පාරේ මිනිස්සු වපර ඇහින් බලනවා, පොඩි කෙල්ලොන්ට අනවශ්‍යය ගැබ් ගැනීම් ගැන කියලා දෙන්නේ නෑ, පොඩි කොල්ලොන්ට කොණ්ඩම් ගැන කියලා දෙන්නේ නෑ. එහෙම් පිටින්ම 19/20 සියවසේ විකෝටෝරියානු මිෂනාරි ක්‍රමයක් තියෙන්නේ තායිලන්තයත් බෞද්ධ (ලංකාවට වඩා සෑහෙන) නමුත් තායිලන්තය මීට වඩා හොදයි එහේ transgenders පවා ඉන්න එකෙන් පේනවා රටේ මිනිස්සු කොච්චර සුභවාදි විදියට ලිංගිකත්වය දිහා බලන්නේ කියලා.

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යකෝ අවුරුදු 14දී අපි කාටුන් බලනව.. මොකක්ද මේ දැන් ඉන්න උන්ට වෙලාතියෙන්නෙ??
     
    සහතික ඇත්ත . . . :yes:
    එහම කරල, මොකක් හරි උනාම බලන්න ඕන පුක උඩ දාගෙන දඟලන තරම.
    යකෝ පිටරටවල් වල කොල්ලො කෙල්ලො යාළු උනාම ගෙවල් වලට හංගන්නෑ.
    උන් Date වලට යන්නෙත් ගෙවල් වලට කියල.
    අනේ මන්ද මේ රට කවද හැදෙයිද කියල. :(
     
    Jul 7, 2014
    214
    74
    0
    යකෝ අවුරුදු 14දී අපි කාටුන් බලනව.. මොකක්ද මේ දැන් ඉන්න උන්ට වෙලාතියෙන්නෙ??

    මේකනෙ බං, අපි නං ඉස්සර සුරපප්ප බැළුව. එත් දැන් සූරපප්ප වෙනුට යන්නෙ 16+ නෙ. 14 උන්ට ඉතිං ඒක බලන්නං තව අවුරුදු දෙකක් ඉන්න වෙනවනෙ. එතකං මුන්ට කරන්න දෙයක් නැති කමට මේව කරන්න ඇති.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    අපේ රටේ ගොඩක් එවුන්ට ඕනේ කෙල්ලො/කොල්ලොන්ව පොන්නයෝ වගේ කරලා තියාගන්නයි.
    ඉස්කෝලේ ලිංගික අධ්‍යාපනය මදි, පාරේ ජෝඩුවක් අත් අල්ලගෙන ගියොත් පොලිසියෙන් අල්ලනවා, ඉස්කෝලේ යන ගමන් යාළුවුනොත් එකට කවුරුත් කැමති නෑ, room ගියොත් 16+ වැඩි වුනත් අල්ලනවා (ලංකාවේ consent age එක 16) ඒ විතරක් නෙවෙයි 18ට වැඩි වුනත් අල්ලනවා බැදලා නැත්නම් මොන වයසේ වුනත් කේස් දාන්න බලන්නේ, porn site වහනවා, HIV/ලිංගික රෝග ගැන හරි දැනුවත් කිරිමක් නෑ, කොල්ලෙක් කෙල්ලෙක්ට එකට කථා කරන්න බෑ පාරේ මිනිස්සු වපර ඇහින් බලනවා, පොඩි කෙල්ලොන්ට අනවශ්‍යය ගැබ් ගැනීම් ගැන කියලා දෙන්නේ නෑ, පොඩි කොල්ලොන්ට කොණ්ඩම් ගැන කියලා දෙන්නේ නෑ. එහෙම් පිටින්ම 19/20 සියවසේ විකෝටෝරියානු මිෂනාරි ක්‍රමයක් තියෙන්නේ තායිලන්තයත් බෞද්ධ (ලංකාවට වඩා සෑහෙන) නමුත් තායිලන්තය මීට වඩා හොදයි එහේ transgenders පවා ඉන්න එකෙන් පේනවා රටේ මිනිස්සු කොච්චර සුභවාදි විදියට ලිංගිකත්වය දිහා බලන්නේ කියලා.
    සිරාවට:yes:
     
    සහතික ඇත්ත . . . :yes:
    එහම කරල, මොකක් හරි උනාම බලන්න ඕන පුක උඩ දාගෙන දඟලන තරම.
    යකෝ පිටරටවල් වල කොල්ලො කෙල්ලො යාළු උනාම ගෙවල් වලට හංගන්නෑ.
    උන් Date වලට යන්නෙත් ගෙවල් වලට කියල.
    අනේ මන්ද මේ රට කවද හැදෙයිද කියල. :(

    ඔව් අඩා .. :yes::yes: පිටරට කොල්ලෝ එලියට යනකොට අම්මල තාත්තලා wallet එක බලනවා කොන්ඩම් එකක් තියෙනවද කියල.;):rolleyes: තිබුනොත් බනින්න නෙවෙයි.:sorry: නැති නම් එකක් අරන් දෙන්න. :rofl::rofl: