තවත්_කෝපි_කඩේ නළුවෙක් අභාවප‍්‍රාප්ත වෙයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,254
    17,200
    113
    තවත්_කෝපි_කඩේ නළුවෙක් අභාවප‍්‍රාප්ත වෙයි

    ප‍්‍රවීන රංඟන ශිල්පී පේ‍්‍රමදාස විතානගේ මහතා අද (18) අභාවප‍්‍රාප්ත වුණා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 63ක්.

    කලක් පිලිකා රෝගයෙන් පීඩා විඳි ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අද (18) අභාවප‍්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කළේ. පේ‍්‍රමදාස විතානගේ මහතාගේ දේහය දෙහිවල කරගම්පිටියේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.

    ප‍්‍රහසන නළුවෙකු ලෙස වසර 45 ක් වේදිකාව, ටෙලිනාට්‍ය සහ චිත‍්‍රපට යන ක්ෂේත‍්‍රවලදී ඔහු සිය රංගන ප‍්‍රතිභාව විදහා දැක්වූවා. සාජන් නල්ලතම්බි, සිවම්මා ධනපාල, යන වේදකා නාට්‍යවල මෙන්ම කෝපි කඬේ ටෙලිනාට්‍යයේ මිනී පෙට්ටි මුදලාලිගේ චරිතයද රඟ දක්වමින් ඔහු ජනාදරයට පත්වුණා.
     
    Last edited:

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    නිවන් සුව පතනවා..
    අඩෝ සිරාවටම කෝපි කඩේ සෙට් එක පෝලිමට යනවනෙ බන්....
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,254
    17,200
    113

    niwan suwa

    niwan suwa


    හොද ආත්මයක් ලැබේවා ඉක්මනින්ම.

    නිවන් සුව පතනවා..
    අඩෝ සිරාවටම කෝපි කඩේ සෙට් එක පෝලිමට යනවනෙ බන්....


    RIP

    kopi kade iwarai wage


    හොද ආත්මයක් ලැබේවා ඉක්මනින්ම.

    නිවන් සුව පතනවා..

    Obata niwan suwa!!:yes::yes:

    නිවන් සුව පතනවා..

    12717249_10153843091821469_3634455296229214566_n.jpg