තවත්_ගුවන්යානයක් අතුරුදහන්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,429
    47,432
    113
    තවත්_ගුවන්යානයක් අතුරුදහන්

    ඊජිප්තු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අතුරුදන්ව තිබෙනවා.

    පැරිසියෙන් පිටත්වූ MS804 යානය මෙලෙස රේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගිය බවයි පැවසෙන්නේ.

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,429
    47,432
    113
    The plane was carrying 59 passengers and 10 crew.

    The plane was travelling at 37,000 feet when it disappeared from radar.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,429
    47,432
    113
    _89735812_franceegypt4640516.png
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,429
    47,432
    113
    අතුරුදන්ව ඇති ඊජිප්තු ගුවන් සේවයට අයත් ගුවන් යානයේ පුද්ගලයන් 69දෙනෙක් ගමන් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වනවා.


    මගීන් 59 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ දසදෙනෙක් ඒ අතර වන බවයි වාර්තා වන්නේ.


    MS804 යානය රේඩාර් පද්ධතියෙන් ඉවත්ව යාම සම්බන්ධ වීඩියෝව ඉහතින් දැක්වෙනවා.