Turkish ගුවන් යානය ලන්කාවේ නිවෙස් වලට උඩින් පියාසර කල අයුරු.

Achiever

Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    ගොඩක් පාතින් නේ ගියෙ. මොකද හේතුව? ඔහොම ගියොත් සෙලියුලර් කණුවක වුනත් වදින්න පුළුවන් නෙ ?
    අද (16) රාත්‍රී 10:01 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත් වූ Turkish Airlines ගුවන් සමාගමට අයත් THY34D ගුවන් යානයේ Landing Gear එකේ ඇති වී තිබෙන දෝෂයක් නිසා එය නැවත කටුනායකට හදිසි ගොඩ බැස්වීමක් කරන්නයි සැලසුම් කරලා තියෙන්නේ.
    එයට අවශ්‍ය අවම බර සකස් කර ගැනීම සඳහා ගුවන් යානයේ ඇති ඉන්ධන ඉවත් කර ගැනීමට තමයි මේ "රවුම් ගැසීම" කරන්නේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    නහයේ රෝදය එළියට ඇවිත් නැතිව, බිම අතුල්ලගෙන ද බාලා තියෙන්නේ.
     
    chammme

    Junior member
  • Feb 7, 2008
    72
    24
    8
    2008 account එක්කින් අදද වැඩක් ගන්න පුලුවන් උනේ. 🥴
    uba wage nikamek kiyala hithuwada mamath dawasa gane meke kota kota inna :lol:.... anemanda geta udin yana airplane ekath ubata magic da ban :rolleyes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    කටුනායක ඉදිරි පෙරමුණේ සිට @Edward Kenway ඔබ වෙත තොරතුරු ගෙන එයි😂

    @Edward Kenway Pilot අයියට ජය වේවා 🎊

    Aviation කියල ලියන්න අකුරු ඉගනගෙන වරෙන්කො මුලින් :rofl:

    මෝඩ හුකන්නන ගිහින් වැඩක් බලාගනින් උබ අරුගේ Orginal එක කියලා මම දන්නවා😂
    තෝ දන්න Avition
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,620
    113
    Colombo
    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් තුර්කියේ, ඉස්තාන්බුල් බලා ගිය මගී ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් සඳහා සූදානම් වෙමින් ඇති බව වාර්තා වෙයි.
    මෙම ගුවන්යානයේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙලෙස කටුනායක ගුවන්තොටුපොළ වෙත යළි ගොඩබෑමට සූදානම් වෙමින් ඇති බව සඳහන්ය
    මෙම ගුවන් යානයේ මගීන් 202 දෙනෙකු සිටින බව වාර්තා වෙයි.
    තුර්කි ගුවන් සේවයට අයත් එයාර් බස් 'A330' දරන මෙම ගුවන් යානය ඉන්ධන දහනය කරමින්, හලාවතට ඉහළ අහසේ පියාසර කරමින් තිබේ.

    කෝ බන් මහින්ද සුලගට අහුවුනාවත්ද
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    තුර්කි ගුවන් කප්පිත්තා අපේ ඔලුවට උඩින් යනකන් බලාගෙන හිටියේ ඇයි
     
    • Haha
    Reactions: Smartm

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    Aeyi Aluth Threads walata Baya da pons
    පොන්නයා එන්න බය ත්‍රෙඩ් :rofl:

    https://elakiri.com/threads/කටුණායකත්-අවුල්-ජාලයක්-වගේ.2232333

    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.

    Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන් 😂😂. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො 😅

    IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.

    ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.

    Argue about that point without beating around the bush.

    හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන 🙈🤭

    Eeya ponnaya lide watila😂😂😂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    Usi usi usi pons

    Fake walin comments da ganna tharamata riduna neda😅