Turkish ගුවන් යානය ලන්කාවේ නිවෙස් වලට උඩින් පියාසර කල අයුරු.

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් තුර්කියේ, ඉස්තාන්බුල් බලා ගිය මගී ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් සඳහා සූදානම් වෙමින් ඇති බව වාර්තා වෙයි.
    මෙම ගුවන්යානයේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙලෙස කටුනායක ගුවන්තොටුපොළ වෙත යළි ගොඩබෑමට සූදානම් වෙමින් ඇති බව සඳහන්ය
    මෙම ගුවන් යානයේ මගීන් 202 දෙනෙකු සිටින බව වාර්තා වෙයි.
    තුර්කි ගුවන් සේවයට අයත් එයාර් බස් 'A330' දරන මෙම ගුවන් යානය ඉන්ධන දහනය කරමින්, හලාවතට ඉහළ අහසේ පියාසර කරමින් තිබේ.




     

    chammme

    Junior member
  • Feb 7, 2008
    72
    24
    8
    අපේ මීගමුවෙ ලොකු තාත්තලගෙ ගෙදර ගාවිනුත් මේ ගානින් ප්ලේන් යනව. මීටර් 100ක් 200ක් වගේ උඩින්.
    apita pan da ban
     
    • Haha
    Reactions: Psiko

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    කටුනායක ඉදිරි පෙරමුණේ සිට @Edward Kenway ඔබ වෙත තොරතුරු ගෙන එයි😂

    Avition පොන්නයා ආයෙත් අතින් අරන් පුකෙන් තියාගන්න යන්නෙ. 🙈

    උබට පුපේ ඇරගෙන ඇතිවෙන්නෙ නැද්ද බයියෝ? 😂
     
    • Haha
    Reactions: clumsyhulk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Avition පොන්නයා ආයෙත් අතින් අරන් පුකෙන් තියාගන්න යන්නෙ. 🙈

    උබට පුපේ ඇරගෙන ඇතිවෙන්නෙ නැද්ද බයියෝ? 😂
    උබ නේද Chat GPT හොරෙන් Free ගන්න ඇහුවේ😂😂
     
    • Haha
    Reactions: Asmodeus and KDH

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Free ගන්න ඇහුවා. හොරෙන් ගන්න ඇහුවෙ නෑ
    ඉන්දියාවේ එකෙක් ට දෙන එකක් ලංකාවේ ඉඳන් ඉන්දියන් VPN දාලා ගන්නවා කියන්නේ හොර වැඩක් තමා පකො තොට IQ කියලා මේලෝ දෙයක් නැද්ද පොන්ස්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,088
    15,694
    113
    35
    Spain
    ගොඩක් පාතින් නේ ගියෙ. මොකද හේතුව? ඔහොම ගියොත් සෙලියුලර් කණුවක වුනත් වදින්න පුළුවන් නෙ ?
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,412
    3,078
    113
    ගොඩක් පාතින් නේ ගියෙ. මොකද හේතුව? ඔහොම ගියොත් සෙලියුලර් කණුවක වුනත් වදින්න පුළුවන් නෙ ?

    adi 4000 giye, landing gear aulak lu.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113

    Screenshot 2025-12-17 083042 - Copy.png

    ------ Post added on Dec 17, 2025 at 8:32 AM


     
    Last edited: