තවත්_ගුවන්_අනතුරක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
තවත්_ගුවන්_අනතුරක්

තවත් ගුවන් යානයක් කඩා වැටේ.

CJGrftUWcAA8F0h.jpg

transparent.gif
transparent.gif


කුඩා තනි එන්ජිමේ
Piper PA18 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් ඊයේ එනම් සෙනසුරාදා ජනාකීර්ණ දකුණු කැලිෆෝනියා වෙරළට කඩා වැටි වයස අවුරුදු 12 ක ළමයෙක් සුළු තුවාල ලබා ඇත. 23 හැවිරිදි යානයේ නියමුවාට කිසිඳු අනතුරක් සිදු වී නැත. නමුත් යානය වෙරළේ වැදීමේදී ඔහුගේ හිස යන්තම් වැදී ඇත. මාරාන්තික කිසිඳු අනතුරක් නොවුනත් ඔහු සැන්දියාගෝහි රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි.

යානයේ කඩාවැටීමට හේතු ලෙස ගුවන් යානා
විශේෂඥන් දක්වා ඇත්තේ එන්ජිම ක්‍රියාවිරහිත වීම මෙම අනතුරට බලපා ඇති බව. ඊයේ දින එනම් සෙනසුරාද දකුණු කලිෆොනියානු මුහුදු තීරය ජනයාගෙන් පිරි ඉතිරී තිබිණි. වසනාවක හෝ කිසිඳු පුදගලයෙකුට විශේෂ අනතුරක් සිදු වී නැත. සුළු තුවාළ ලැබූ ළමය මේ වෙන විට රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.

මෙම ජාත්‍යන්තර පුවත සිංහලයට පරිවර්තනය කරන ලද්දේ මා විසිනි.
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
එන්ජිම ක්‍රියාවිරහිත වුනාට සැහැල්ලු ඒව කඩං වැටෙනවද බං ගානට පහලට ඇවිල්ල බාගන්න පුළුවන්නෙ ? :eek: :eek:
 

Clap

Banned
Apr 30, 2015
450
73
0
මෙම ජාත්‍යන්තර පුවත සිංහලයට පරිවර්තනය කරන ලද්දේ මා විසිනි.

අම්මටසිරි. උඹ ජාත්‍යන්තර ඩයල් එකක්නෙ බං