එතකොට ඉඩම්?යකෝ මෙච්චර ඇරලත් හොදයි කියන උන් මේ රටේ ඉන්නවනේ..තූ තොපි.![]()

Mama hitanne oka wadinne akkara ganan idan koti ganan walata wikunana ewunta.
Pahugiya kale Lands wala value eka wediwenna China walin naya aragena hadapu parawal (infrastructure) hethu wela thienawa.
Ewata ratema minssu tax gewanawa. Ithin idame profit eken sulu mudalak gov. ekata tax gewwata mokada wenne?
Anika oya capital gain tax kiyana eka 1980 ganan wenakan thibuna deyak. UNP gov. thamai ekath neweththuwe. Tax ahosi karanakota SLFP eken kiewwe monawada kiyala ammala/thathalagen ahala balapan

මම දන්න විදියට ඔය බද්ද ගහන්නෙ මෙව්වාට...
* කොම්පැනී එකක කොටස් විකුනපුවාම.
* ඉඩම් විකුනපුවාම
තව මොනාද Areas...? දන්න උන් දාපල්ලා

ප්රාග්ධන ප්රතිලාභ බද්ද ගණනය කරන්නේ මෙහෙමයි:
විකුණපු දෙය ගන්න ගිය මුදල, විකුණුම් මිළෙන් අඩු කරනවා.
තව අඩු කිරීමක් කරන්න පුළුවන් විකිණුම් මිළෙන්: ඒ තමා විකුණපු දෙය වැඩි දියුණු කරන්න ගිය වියදම.
ඒ අනුව, විකිණීමේදී ලබා ගත් ලාභයට තමයි ප්රාග්ධන ප්රතිලාභ බද්ද ගහන්නේ.
උදාහරණයක්:
අපි 2013 දී ගෙයක් ගත්තා කියලා හිතමු රුපියල් ලක්ෂ 50 කට. එතකොට අපි ඒ ගෙයි අලුත් කුස්සියක් සහ නාන කාමරයක් හැදුවා කියමු ලක්ෂ 10 ක් වියදම් කරලා. ඊළඟට අපි ඒ ගේ 2016 දී වික්කා කියලා හිතමු රුපියල් ලක්ෂ 75 කට.
එතකොට ප්රාග්ධන ප්රතිලාභ බද්ද ගෙවන්නේ මෙහෙමයි:
විකුණුම් මිළ ------> ලක්ෂ 75
අඩු කරන්න ගත් මිළ ------> ලක්ෂ 75 - ලක්ශ 50 = ලක්ෂ 25
අඩු කරන්න වැඩි දියුණු කරන්න ගිය වියදම ----> ලක්ෂ 25 - ලක්ෂ 10 = ලක්ෂ 15
ඔන්න ඔය ලක්ෂ 15 ට තමයි ප්රාග්ධන ප්රතිලාභ බද්ද වදින්නේ.
අපි හිතමු ප්රාග්ධන ප්රතිලාභ බද්ද 20% යි කියලා.
එතකොට රජයට ගෙවන්න වෙනවා ---> ලක්ෂ 15 X 20/100 = ලක්ෂ 3.
ගේ අරගෙන වැඩිදියුණු කරලා වික්කහම, රජයට බදු ගෙව්වට පස්සේ අපේ ශුද්ධ ලාභය ලක්ෂ 12 යි.
මේ බද්ද 1935 ඉඳලා තිබුණු එකක්. 1990 දී එ.ජා.ප. රජයකින් ඒක අහෝසි කළා. දැන් නැවත ගේනවා.
![]()

Moda katha kiyanna epa ban. Oya capital gain tax kiyana eka wadinne profit ekata. Umba car ekak buy/sell karanakota buying price/selling price kohewath record wenawada?