තවත්_බද්දක් බයියන්ට

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
එතකොට ඉඩම්?යකෝ මෙච්චර ඇරලත් හොදයි කියන උන් මේ රටේ ඉන්නවනේ..තූ තොපි.:angry:

Mama hitanne oka wadinne akkara ganan idan koti ganan walata wikunana ewunta.

Pahugiya kale Lands wala value eka wediwenna China walin naya aragena hadapu parawal (infrastructure) hethu wela thienawa.

Ewata ratema minssu tax gewanawa. Ithin idame profit eken sulu mudalak gov. ekata tax gewwata mokada wenne?

Anika oya capital gain tax kiyana eka 1980 ganan wenakan thibuna deyak. UNP gov. thamai ekath neweththuwe. Tax ahosi karanakota SLFP eken kiewwe monawada kiyala ammala/thathalagen ahala balapan :D
 
Last edited:

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    යහපා ලණු කාලා මිනිස්සු මඤ්ඤං වෙලා ඉන්නෙ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදම වැඩේ උනේ ටොයියනට අඩුවට කන්ඩ බලගෙන දුන්න වද &න්නයට චන්දෙ දැන් තිබ්බ ටිකත් නැ.

    16lbqdl.jpg

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    Mama hitanne oka wadinne akkara ganan idan koti ganan walata wikunana ewunta.

    Pahugiya kale Lands wala value eka wediwenna China walin naya aragena hadapu parawal (infrastructure) hethu wela thienawa.

    Ewata ratema minssu tax gewanawa. Ithin idame profit eken sulu mudalak gov. ekata tax gewwata mokada wenne?

    Anika oya capital gain tax kiyana eka 1980 ganan wenakan thibuna deyak. UNP gov. thamai ekath neweththuwe. Tax ahosi karanakota SLFP eken kiewwe monawada kiyala ammala/thathalagen ahala balapan :D

    එහෙම උනොත් නම් ok.බලමුකෝ..:frown:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    tax ekath allala idame gana wedi karala wikunanawa ban wede ivarayne.oka demmama nikanma idam wala ganan patta widiyata ganan yay
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මම දන්න විදියට ඔය බද්ද ගහන්නෙ මෙව්වාට...
    * කොම්පැනී එකක කොටස් විකුනපුවාම.
    * ඉඩම් විකුනපුවාම

    තව මොනාද Areas...? දන්න උන් දාපල්ලා

    උඹ ඔය කියලා තියන දේවල්වලට ගහන බද්ද තමයි ප්‍රාග්ධන ප්‍රතිලාභ බද්ද (Capital Gains Tax).

    ඔය බද්ද වදිනවා මෙන්න මේවාත් වික්කහම:

    • තමුන්ගේ ව්‍යාපාරයක ඉඩම් සහ ගොඩනැඟිලි.
    • තමුන්ගේ ව්‍යාපාරයක සවි කර ඇති දේවල් (උදා.: වායු සමන යන්ත්‍ර).
    • තමුන්ගේ ව්‍යාපාරයකට අයිති යන්ත්‍රෝපකරණ.
    • තමුන්ගේ ව්‍යාපාරයකට අයත් වෙළඳ ලකුණක්.
    • තමුන්ගේ ව්‍යාපාරයේ කීර්ති නාමය.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම දන්න විදියට ඔය බද්ද ගහන්නෙ මෙව්වාට...
    * කොම්පැනී එකක කොටස් විකුනපුවාම.
    * ඉඩම් විකුනපුවාම

    තව මොනාද Areas...? දන්න උන් දාපල්ලා

    Capital gain එකක් එන ඕනේ එකකට ගහයි.
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ප්‍රාග්ධන ප්‍රතිලාභ බද්ද ගණනය කරන්නේ මෙහෙමයි:

    විකුණපු දෙය ගන්න ගිය මුදල, විකුණුම් මිළෙන් අඩු කරනවා.

    තව අඩු කිරීමක් කරන්න පුළුවන් විකිණුම් මිළෙන්: ඒ තමා විකුණපු දෙය වැඩි දියුණු කරන්න ගිය වියදම.

    ඒ අනුව, විකිණීමේදී ලබා ගත් ලාභයට තමයි ප්‍රාග්ධන ප්‍රතිලාභ බද්ද ගහන්නේ.

    උදාහරණයක්:

    අපි 2013 දී ගෙයක් ගත්තා කියලා හිතමු රුපියල් ලක්ෂ 50 කට. එතකොට අපි ඒ ගෙයි අලුත් කුස්සියක් සහ නාන කාමරයක් හැදුවා කියමු ලක්ෂ 10 ක් වියදම් කරලා. ඊළඟට අපි ඒ ගේ 2016 දී වික්කා කියලා හිතමු රුපියල් ලක්ෂ 75 කට.

    එතකොට ප්‍රාග්ධන ප්‍රතිලාභ බද්ද ගෙවන්නේ මෙහෙමයි:

    විකුණුම් මිළ ------> ලක්ෂ 75
    අඩු කරන්න ගත් මිළ ------> ලක්ෂ 75 - ලක්ශ 50 = ලක්ෂ 25
    අඩු කරන්න වැඩි දියුණු කරන්න ගිය වියදම ----> ලක්ෂ 25 - ලක්ෂ 10 = ලක්ෂ 15

    ඔන්න ඔය ලක්ෂ 15 ට තමයි ප්‍රාග්ධන ප්‍රතිලාභ බද්ද වදින්නේ.

    අපි හිතමු ප්‍රාග්ධන ප්‍රතිලාභ බද්ද 20% යි කියලා.

    එතකොට රජයට ගෙවන්න වෙනවා ---> ලක්ෂ 15 X 20/100 = ලක්ෂ 3.

    ගේ අරගෙන වැඩිදියුණු කරලා වික්කහම, රජයට බදු ගෙව්වට පස්සේ අපේ ශුද්ධ ලාභය ලක්ෂ 12 යි.

    මේ බද්ද 1935 ඉඳලා තිබුණු එකක්. 1990 දී එ.ජා.ප. රජයකින් ඒක අහෝසි කළා. දැන් නැවත ගේනවා.

    :D:D:D:D:D
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර

    ඉඩම් ගන්නකොට වටිනාකම අඩුවෙන් දාල බේරුනාට
    දැන් විකුනනකොට ඔය අහුවෙන්නේ..මොලයක් නෙවේයි මේක අලයක්..:D
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර

    Moda katha kiyanna epa ban. Oya capital gain tax kiyana eka wadinne profit ekata. Umba car ekak buy/sell karanakota buying price/selling price kohewath record wenawada?

    තර්කයක් ඉදිරිපත්කරන්න කලින් කියවපන් මෙතන් කාර් එකක් ගන්නේ ඉඩමක් විකුනල ඉඩමේ
    වටිනාකටත් අඩුවෙන් දාල තමයි ටොයියො ඔප්පුව හදල තියෙන්නේ ඉතින් විකිනෙන කොට අතේ
    මාට්‍ටු..:D
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ප්‍රාග්ධන ප්‍රතිලාභ බද්ද ගණනය කරන්නේ මෙහෙමයි:

    විකුණපු දෙය ගන්න ගිය මුදල, විකුණුම් මිළෙන් අඩු කරනවා.

    තව අඩු කිරීමක් කරන්න පුළුවන් විකිණුම් මිළෙන්: ඒ තමා විකුණපු දෙය වැඩි දියුණු කරන්න ගිය වියදම.

    ඒ අනුව, විකිණීමේදී ලබා ගත් ලාභයට තමයි ප්‍රාග්ධන ප්‍රතිලාභ බද්ද ගහන්නේ.

    උදාහරණයක්:

    අපි 2013 දී ගෙයක් ගත්තා කියලා හිතමු රුපියල් ලක්ෂ 50 කට. එතකොට අපි ඒ ගෙයි අලුත් කුස්සියක් සහ නාන කාමරයක් හැදුවා කියමු ලක්ෂ 10 ක් වියදම් කරලා. ඊළඟට අපි ඒ ගේ 2016 දී වික්කා කියලා හිතමු රුපියල් ලක්ෂ 75 කට.

    එතකොට ප්‍රාග්ධන ප්‍රතිලාභ බද්ද ගෙවන්නේ මෙහෙමයි:

    විකුණුම් මිළ ------> ලක්ෂ 75
    අඩු කරන්න ගත් මිළ ------> ලක්ෂ 75 - ලක්ශ 50 = ලක්ෂ 25
    අඩු කරන්න වැඩි දියුණු කරන්න ගිය වියදම ----> ලක්ෂ 25 - ලක්ෂ 10 = ලක්ෂ 15

    ඔන්න ඔය ලක්ෂ 15 ට තමයි ප්‍රාග්ධන ප්‍රතිලාභ බද්ද වදින්නේ.

    අපි හිතමු ප්‍රාග්ධන ප්‍රතිලාභ බද්ද 20% යි කියලා.

    එතකොට රජයට ගෙවන්න වෙනවා ---> ලක්ෂ 15 X 20/100 = ලක්ෂ 3.

    ගේ අරගෙන වැඩිදියුණු කරලා වික්කහම, රජයට බදු ගෙව්වට පස්සේ අපේ ශුද්ධ ලාභය ලක්ෂ 12 යි.

    මේ බද්ද 1935 ඉඳලා තිබුණු එකක්. 1990 දී එ.ජා.ප. රජයකින් ඒක අහෝසි කළා. දැන් නැවත ගේනවා.

    :D:D:D:D:D

    ඕක ගේන එකේ අරමුණ මොකක්ද මචං. මම දැක්ක උද්දමනය වැඩි වෙන එකට විසඳුමක් විදියටත් බදු ගහන්න වෙනවා කියල. ඒත් ඔය tax එක ගෙනාවොත් පිටරට ආයෝජකයෝන්ට එහෙම පාඩු නැද්ද? උදාහරණය විදියට කොටස්වෙලන්දපොලේ ආයෝජනය කරපු එකෙක්ට එහෙම? උන් සල්ලි ටික ඇදගෙන ගියොත් tax එක ගහන්න කලින් ඒක අපිට පාඩුවක් නෙවේද? :oo:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    capital gain tax eka gahana eka hodai. hebei indirect tax adu wenna one. meka thama hari widiyata tax karana

    Indirect Tax adu wenna ona ewa: VAT, NBT
    Direct Tax wedi wenna ona ewa: PAYE, Capital gain tax

    adayamata Sapekshawa thama tax wadinna one. nethuwa loku ekatai podi ekatai okkomatama ekama rate eken nemei.