තවත්_බද්දක් බයියන්ට
ලබන ඔක්තෝබර් මාසයේ සිට සියයට දහයක ප්රාග්ධන බද්දක් පැනවීමට රජය පියවර ගෙන ඇතැයි මහ නගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන ඇමැති චම්පික රණවක මහතා පැවසීය.
ඔක්තෝබරයේ සිට 10% ක ප්රාග්ධන බද්දක්
ඇමැති චම්පික රණවක
ඇමැති චම්පික රණවක
ලබන ඔක්තෝබර් මාසයේ සිට සියයට දහයක ප්රාග්ධන බද්දක් පැනවීමට රජය පියවර ගෙන ඇතැයි මහ නගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන ඇමැති චම්පික රණවක මහතා පැවසීය.
බයියෝ හූ හූ ඇද්ද තොපිට?