තවත්_බද්දක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,432
    17,600
    113
    සීමාවකින් තොරව බැංකු ගිණුම් වල ඇති සියළු තැන්පතු වලින් බද්දක් ..! ජනතාවට තවත් බද්දක් ගෙවන්න වෙන ළකුණු...!


    නව දේශීය ආදායම් බදු පනත ක්‍රියාත්මක වීමත් සමග බදු අය කර ගැනීමේ ක්‍රියාවලියේ විශාල වෙනසක් ඇතිවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කලා. මේ පිළිබඳ අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ මෙවැනි අදහසක්.

    "රටේ බදු ගෙවීමේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කර ගැනීම තුළින් ක්‍රමවත් ආකාරයකට බදු ගෙවිය හැකි, එසේම ඇති හැකි අයට වැඩි වගකීමක් ලබා දෙමින්, නැති බැරි දුප්පත් ජනතාවට ඇතිවෙලා තියන බදු පීඩනය යම් දුරකට අවම කර ගෙන, අපි බලාපොරොත්තු වෙන්නේ රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යෑමයි,"

    කෙසේ වෙතත් නව දේශීය ආදායම් පනත අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු ගිණුම් හැර අනෙකුත් සියලුම තැන්පතු ගිණුම්වලට සියයට 5 ක වාර්ෂික බද්ද අයකර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසන අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම රුපියල් ලක්‍ෂ 15 ක්‌ දක්‌වා බද්දෙන් නිදහස්‌ කරන බවද සඳහන්.

    එසේම විදේශ සේවා නියුක්‌තිකයන්ගේ විදේශ ව්‍යවහාර ගිණුම්වල පොලී ආදායම මතද සීමාවකින් තොරව සියයට 5 ක බද්ද අය කිරීමට කටයුතු කිරීම තුල රටට විදේශ විනිමය විශාල වශයෙන් අහිමි වීමේ අවධානමක් පවතින බවද ආර්ථික විශේෂඥයින් සඳහන් කරනවා.

    මීට අමතරව සාමාන්‍ය හා ස්‌ථාවර තැන්පතු ගිණුම්වල ඇති ශේෂයන් සඳහා හිමිවන පොලී ආදායම මතද සියයට 5 ක බද්දක් පනවන බව සඳහන් වනවා. බැංකුව ගෙවන පොලී ආදායම මත මෙම සියයට 5 ක පොලී ආදායම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හැර සියලු දෙනාගෙන් බැංකුව විසින් අඩු කරගන්නා බවයි සඳහන් වෙන්නේ.


    neth
     
    • Like
    Reactions: ChoraKolla

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඌට චන්දෙ නොදුන්න නිසා රටේ මිනිස්සුන්ගෙන් බදු පිට බදු ගහල පලි ගන්න එකයි වද රනිල ඔය දැන් කරන්නෙ..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,432
    17,600
    113
    ඌට චන්දෙ නොදුන්න නිසා රටේ මිනිස්සුන්ගෙන් බදු පිට බදු ගහල පලි ගන්න එකයි වද රනිල ඔය දැන් කරන්නෙ..

    UNP ඇමති කෙනෙක් මෙහෙම කියනකොට මේකේ ඉන්න UNP කටු කන බල්ලෝ මේ බදු සාදාරණණීයකරනය කරන්න හදන එක තමා මට නම් තියෙන දුක.:(


    CqIxkU9.jpg



    http://www.ada.lk/article/320002/මේ...---රවි?utm_source=dlvr.it&utm_medium=facebook​
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    අවුලක් නෑ බදු ගැහුවට මිනිස්සුන්ගේ සාක්කු වල සල්ලි තියෙනවනේ.. වික්කාමසිංහ මහත්තය මේ රට සිංගප්පුරුවක් කරන්නයි ඔහොම බදු ගහන්නේ :yes:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අවුලක් නෑ බදු ගැහුවට මිනිස්සුන්ගේ සාක්කු වල සල්ලි තියෙනවනේ.. වික්කාමසිංහ මහත්තය මේ රට සිංගප්පුරුවක් කරන්නයි ඔහොම බදු ගහන්නේ :yes:

    බැංකුව හොරා කාපු සල්ලිත් හොයා ගන්න ඵපැයි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    බැංකුව හොරා කාපු සල්ලිත් හොයා ගන්න ඵපැයි.

    අනේ ඔව් ඒ අතින් හොද මිනිහ බැංකුවෙන් සුද්ද කරපු සල්ලි ටික කොහොම හරි කරලා මිනිස්සුන්ගේ බදු වලින් ගෙවල දාල යයි :yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,432
    17,600
    113
    අනේ ඔව් ඒ අතින් හොද මිනිහ බැංකුවෙන් සුද්ද කරපු සල්ලි ටික කොහොම හරි කරලා මිනිස්සුන්ගේ බදු වලින් ගෙවල දාල යයි :yes:

    :rofl::rofl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,220
    11,273
    113
    Forest
    අවුලක් නෑ බදු ගැහුවට මිනිස්සුන්ගේ සාක්කු වල සල්ලි තියෙනවනේ.. වික්කාමසිංහ මහත්තය මේ රට සිංගප්පුරුවක් කරන්නයි ඔහොම බදු ගහන්නේ :yes:

    Singapore walath Central Bank ekata gema dunnain passeda ban rata goda giye 🧐
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    Singapore walath Central Bank ekata gema dunnain passeda ban rata goda giye 🧐

    ඔව් බන් මුලින්ම බැංකුව සුද්ද කරලා ගත්තේ එහෙත් ජරාවනේ නැත්නම් :yes:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,752
    9,109
    113
    kandy
    mama hithuwe poliyen 5% k gahana eka witharai aluth tax eka kiyala.yako thawa ekak dala ne.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Bank deposit ekata ,tax 5 percent gannava kiyanne, Varshika Bank interest eka adu kala vage deyak[deposit sadaha]. Minissu Money deposit karana ekak naha banks vala, interest eka adu unoth.