තවත්_බදු_3ක් එනවලු

jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    "The principal place of residence of an individual, provided it has been owned by the individual continuously for three years before disposal and lived in for at least two of those three years, is not subject to CGT." someone pls explain this?
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මුන්ට හෙන ගහන්න ඕනේ.
    සාමාන්‍ය මිනිස්සුන්ටමයි කෙලින්නේ.
    හරි හමන් මිනිස්සු තෝරාගන්නේ නැති එක තමයි හීතුව.
    අන්තිමට බැලුවහම අපිම තමයි අපිට කෙලව ගන්නේ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආය මොනවද ගහන්න බදු ඉතිරි වෙලා තියෙන්නේ