තවත්_මැට්ටෙක්_

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
තවත්_මැට්ටෙක්_

මෙන්න තවත් මැට්ටො ටිකක්

දෙසැම්බර් 28 වනදා ලංකාවට භූමිකම්පාවක් වෙයිද?

සුනාමි දා තිබු ග්‍රහචාරයම 28 උදේ 6.30 ට උදා වෙනවා -ජ්‍යේතිර්වේදි ඇල්බට් සුදසිංහ

ලෝක විනාශය වන බව පැවසුන දෙසැම්බර් 21 වනදා ගෙවීගියද තවත් විනාශයක් අත ලඟ බව ඇතැම් පුද්ගලයන් අනාවැකි පල කරනවා

2004 සුනාමිය ගැන අනාවැකි කියූ බව පැවසෙන ලලිත් විජේවර්ධන මහතා ඒ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්.

"මං මේක සුනාමි අනාවැකියක් කියලා කියන්නේ නෑ. මෙක ගොඩබිමට වෙන්න පුළුවන්. මං කලින් මුහුදු තීරයට ගිහින් කිව්වා සුනාමියක් කියලා. මොකද මේ භූමි කම්පා ගැන පස් සාම්පල් වලින් අවුරුදු 3 කට කලින් කියන්න පුළුවන්. 28 වනදා මේ භූමිකම්පාව වෙනවා."

මෙම ප්‍රකාශය පිළිබඳව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාලයේ සභාපතිවරයා පවසන්නේ මෙවැන්නක්

"යම් කෙනෙක් එවැනි ප්‍රකාශයක් කරනවා නම් ඒ අයගේ නොදැනුවත්කම නිසා මේ ප්‍රකාශ කරන්නේ. භූ කම්පනයක් වෙනවද නැද්ද කියලා කියන්න තාක්ෂණයක් ලෝකයේ තාම නෑ. භූ කම්පනයක් වුනත් ලංකාවට හානියක් සිදුවෙන ඉඩකඩ ඉතාමත් අඩුයි."

source: gossip9
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මුන්ට වඩා හොඳයි අපේ ඔරියන්තුමා.:lol::lol::lol::D ඔය සෙට් එකට විනාසයක් ඕනෙමනං ගිහින් ලිඳේ පනින්න කියන්න ඕනෙ.:yes::yes::yes::eek:
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පිස්සු බන් මුන්ට, පස් සාම්පල් බලල එහෙම තීරනය කරන්න බැ, නාස එකටත් බැරි ඒව තමා අපේ ජෝතිස උත්තමයො දන්නෙ :eek::eek: :frown: :confused:
     
    Last edited:

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    annoyed-facepalm-picard.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    mun thaman wa promote kara ganna nokarana deyak ne.
    ara chandrasiri bandara kiyana eka issara world cup eka SL dinanawa kiwwa, ko una da?
    mokak hari kiyala dawas deka thunakata tv radio wala mun ge nam da ganna thiyenawa nam guuth kai.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    පිස්සු බන් මුන්ට, පස් සාම්පල් බලල එහෙම තීරනය කරන්න බැ, නාස එකටත් බැරි ඒව තමා අපේ ජෝතිස උත්තමයො දන්නෙ :eek::eek: :frown: :confused:

    KIYALA WEDAK NE ME WAGE GONNU KIYANA EWA WISWASA KARAN BURRU WO ONE THARUM LANKA VE INNAWA:yes::yes: