තවත්_මැට්ටෙක්_
දෙසැම්බර් 28 වනදා ලංකාවට භූමිකම්පාවක් වෙයිද?
සුනාමි දා තිබු ග්‍රහචාරයම 28 උදේ 6.30 ට උදා වෙනවා -ජ්‍යේතිර්වේදි ඇල්බට් සුදසිංහ
ලෝක විනාශය වන බව පැවසුන දෙසැම්බර් 21 වනදා ගෙවීගියද තවත් විනාශයක් අත ලඟ බව ඇතැම් පුද්ගලයන් අනාවැකි පල කරනවා
2004 සුනාමිය ගැන අනාවැකි කියූ බව පැවසෙන ලලිත් විජේවර්ධන මහතා ඒ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්.
"මං මේක සුනාමි අනාවැකියක් කියලා කියන්නේ නෑ. මෙක ගොඩබිමට වෙන්න පුළුවන්. මං කලින් මුහුදු තීරයට ගිහින් කිව්වා සුනාමියක් කියලා. මොකද මේ භූමි කම්පා ගැන පස් සාම්පල් වලින් අවුරුදු 3 කට කලින් කියන්න පුළුවන්. 28 වනදා මේ භූමිකම්පාව වෙනවා."
මෙම ප්‍රකාශය පිළිබඳව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාලයේ සභාපතිවරයා පවසන්නේ මෙවැන්නක්
"යම් කෙනෙක් එවැනි ප්‍රකාශයක් කරනවා නම් ඒ අයගේ නොදැනුවත්කම නිසා මේ ප්‍රකාශ කරන්නේ. භූ කම්පනයක් වෙනවද නැද්ද කියලා කියන්න තාක්ෂණයක් ලෝකයේ තාම නෑ. භූ කම්පනයක් වුනත් ලංකාවට හානියක් සිදුවෙන ඉඩකඩ ඉතාමත් අඩුයි."
source: gossip9
මෙන්න තවත් මැට්ටො ටිකක්

ඔය සෙට් එකට විනාසයක් ඕනෙමනං ගිහින් ලිඳේ පනින්න කියන්න ඕනෙ.