තවත්_ලංකාවේ_හත්තක්_ඉන්දියාව_පීදීමට_යයි

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තවත්_ලංකාවේ_හත්තක්_ඉන්දියාව_පීදීමට_යයි

    තවත් ලංකාවේ හත්තක් ඉන්දියාව පීදීමට යයි.

    Gamya-Wijayadasa600.jpg


    ජැකලයින් ෆර්නැන්ඩ්ස් ගෙන් පසුව ලාංකික රූ රැජිණක් වන ගම්යා විජයදාස හට හිංදි සිනමාවට පා තැබීමේ අවස්ථාව හිමි වී තිබෙනවා. මේ අනුව හිංදි සිනමාවේ සිටින දෙවන ශ්‍රීලාංකික රූ රැජිණ වන්නේ ගම්යා යි.

    ඇය විසින් හිංදි චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වන ලුව් රාජන් ගේ මීළඟ සිනමා නිර්මාණයක් සඳහා ගිවිසුම් අත්සන් කර ඇතැයි සඳහන්.

    ගම්යා දායක වන සිනමා පටය ගැන තොරතුරු හෙලි කිරීමට මැලිකමක් දක්වන අතරම ඇයට ඒ චරිතය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කිරීමට අවසරයක් නැති බවයි ප්‍රකාශ කරන්නේ. කෙසේ නමුත් එම චිත්‍රපටය තරුණ ජවයෙන් පිරි හොඳ නිර්මාණයක් බවට පමණක් දැනට පැවසිය හැකි බවත් ගම්යා ප්‍රකාශ කළා.

    මේ වසර අවසන් වන විට තිරගත වීමට නියමිත මෙම සිනමා පටයට පෙරත් ඇය සංගීතමය නාට්‍ය සඳහා දායක වී තිබෙන නිසා චිත්‍රපටයේ රඟපෑමේදී කිසිඳු අපහසුතාවයකට පත් වුනේ නැති බවයි ඇය පවසන්නේ.

     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අතේ සවියෙන් ලෝකය ජයගන්න උබලට හත්ත ලොකු උනාට ඉන්දියාවේ ෆිල්ම් industry එකේ එවුන්ට ඔය හත්තෙන් වැඩක් නැහැ
    ගමේ ගොඩේ රෙදි අපුල්ලන ගෑනුන්ට වඩා අන්ත වෙන්න එපා,පුලුවන්නම් try කරලා මේ උතුම් රටෙන් එපිටට යන්න බලපන්
    ඔතකොට ඔය දේශීය ගති සිරිතට අපුල්ලන එක නැවතී
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අතේ සවියෙන් ලෝකය ජයගන්න උබලට හත්ත ලොකු උනාට ඉන්දියාවේ ෆිල්ම් industry එකේ එවුන්ට ඔය හත්තෙන් වැඩක් නැහැ
    ගමේ ගොඩේ රෙදි අපුල්ලන ගෑනුන්ට වඩා අන්ත වෙන්න එපා,පුලුවන්නම් try කරලා මේ උතුම් රටෙන් එපිටට යන්න බලපන්
    ඔතකොට ඔය දේශීය ගති සිරිතට අපුල්ලන එක නැවතී