තවත්_ලංකාවේ_හත්තක්_ඉන්දියාව_පීදීමට_යයි
තවත් ලංකාවේ හත්තක් ඉන්දියාව පීදීමට යයි.
ජැකලයින් ෆර්නැන්ඩ්ස් ගෙන් පසුව ලාංකික රූ රැජිණක් වන ගම්‍යා විජයදාස හට හිංදි සිනමාවට පා තැබීමේ අවස්ථාව හිමි වී තිබෙනවා. මේ අනුව හිංදි සිනමාවේ සිටින දෙවන ශ්‍රීලාංකික රූ රැජිණ වන්නේ ගම්‍යා යි.
ඇය විසින් හිංදි චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වන ලුව් රාජන් ගේ මීළඟ සිනමා නිර්මාණයක් සඳහා ගිවිසුම් අත්සන් කර ඇතැයි සඳහන්.
ගම්‍යා දායක වන සිනමා පටය ගැන තොරතුරු හෙලි කිරීමට මැලිකමක් දක්වන අතරම ඇයට ඒ චරිතය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කිරීමට අවසරයක් නැති බවයි ප්‍රකාශ කරන්නේ. කෙසේ නමුත් එම චිත්‍රපටය තරුණ ජවයෙන් පිරි හොඳ නිර්මාණයක් බවට පමණක් දැනට පැවසිය හැකි බවත් ගම්‍යා ප්‍රකාශ කළා.
මේ වසර අවසන් වන විට තිරගත වීමට නියමිත මෙම සිනමා පටයට පෙරත් ඇය සංගීතමය නාට්‍ය සඳහා දායක වී තිබෙන නිසා චිත්‍රපටයේ රඟපෑමේදී කිසිඳු අපහසුතාවයකට පත් වුනේ නැති බවයි ඇය පවසන්නේ.

ඈයි බං මේ හතු ඉන්දියාවටම යන්නේ.....??