අද මම ඔයාලට දෙන්නෙ මලයාලම් චිත්‍රපටියක් හොල්මන් එකක්
කතා සාරාංශය මෙහෙමයි-
කුඩා දරුවෙකු පැහැර ගන්නා එක්තරා මානසික මිනීමරුවෙක් එම දරුවා ගෙල කපා මරාදමනවා මෙය සිදු වන්නේ හයිද්‍රාබාද් වල කුඩා ගමක. මොහු පසුපස තරුණ පොලිස් නිලධාරියෙක් ලුහුබදිනවා. මෙම පොලිස් නිලධාරියාට මොහු පැරණි බංගලාවක ජීවත්වන බව දැනගන්නට ලැබෙනව එහෙත් මොහු පොලිසියට අසු නොවී කාර් එකකින් පැන යනවා, එහිදී අනතුරකට පත්වන මෙම කාර් එක ගිනි ගෙන විනාස වෙනවා.
කාර්එක තුලම පනපිටින් පිච්චී මිය යන මෙම ගාතකයාගේ අවතාරය පැරණි බන්ගලාව තුල සැරිසරනවා මේ කතා ආරම්භයයි මින් ඉදිරියට විසදීමට හුගක් ප්‍රශ්ණ ඉතිරිවනවා එන්න බාගෙන බලන්න මොකද වෙන්නෙ කියල
ත්‍රාසය, භීතිය, කුතුහලය සපිරි දැවැන්ත නිර්මාණයක්