තවත්_හොල්මනක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අද මම ඔයාලට දෙන්නෙ මලයාලම් චිත්‍රපටියක් හොල්මන් එකක්

    කතා සාරාංශය මෙහෙමයි-
    කුඩා දරුවෙකු පැහැර ගන්නා එක්තරා මානසික මිනීමරුවෙක් එම දරුවා ගෙල කපා මරාදමනවා මෙය සිදු වන්නේ හයිද්‍රාබාද් වල කුඩා ගමක. මොහු පසුපස තරුණ පොලිස් නිලධාරියෙක් ලුහුබදිනවා. ‍මෙම පොලිස් නිලධාරියාට මොහු පැරණි බංගලාවක ජීවත්වන බව දැනගන්නට ලැබෙනව එහෙත් මොහු පොලිසියට අසු නොවී කාර් එකකින් පැන යනවා, එහිදී අනතුරකට පත්වන මෙම කාර් එක ගිනි ගෙන විනාස වෙනවා.

    කාර්එක තුලම පනපිටින් පිච්චී මිය යන මෙම ගාතකයාගේ ‍අවතාරය පැරණි බන්ගලාව තුල සැරිසරනවා මේ කතා ආරම්භයයි මින් ඉදිරියට විසදීමට හුගක් ප්‍රශ්ණ ඉතිරිවනවා එන්න බාගෙන බලන්න මොකද වෙන්නෙ කියල

    ත්‍රාසය, භීතිය, කුතුහලය සපිරි දැවැන්ත නිර්මාණයක්

    winter.jpg

    Download
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    niyamayi macho

    puluvan nam malayam action movie ekak hoyala diyanko
    eva hodayi kiyala kivva

    nam tikak hari

    pasuva liyami
    ekko uba apita sinhala sub diyan

    nethina blog eke nam venas karapan
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    niyamayi macho

    puluvan nam malayam action movie ekak hoyala diyanko
    eva hodayi kiyala kivva

    nam tikak hari

    pasuva liyami
    ekko uba apita sinhala sub diyan

    nethina blog eke nam venas karapan

    හරි මචෝ ලගදිම උඹලගෙ සහයෝගයත් අරං සතියකට එකක්වත් දෙනව හොදේ වැඩ වැඩියි මචෝ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ත්‍රේඩ් එක දාපු යාලුවාට එදා මං මලයාලම් චිත්‍රපටි ගෑන පොඩි
    හෑදින්විමක් කල හින්දා..
    දෑන් අපේ යාලුවාත් ඒ පෑත්තෙන් තියෙන හොද චිත්‍රපටි අපිත් එක්ක බෙදා ගන්න උත්සහ කරනවා.. ඒ ගෑන දකින්න ලෑබෙද්දිත් සන්තොසයි...
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Machan arya2 balapan malayalam movie eka patta!

    ගොඩක් ස්තුතියි මචං එහෙනම් තව සතියකින් දෙකකින් සිංහල උපසිරැස් එක්කම දෙන්නම් අනිත් අයටත් බලන්න මම අදම සබ් දාන්න ගන්නව
     
    sandunhiran

    Well-known member
  • Mar 17, 2007
    1,351
    49
    48
    38
    Kirib@thgoda.
    ගොඩක් ස්තුතියි මචං එහෙනම් තව සතියකින් දෙකකින් සිංහල උපසිරැස් එක්කම දෙන්නම් අනිත් අයටත් බලන්න මම අදම සබ් දාන්න ගන්නව

    wow shira wedak ;) :)
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේ ත්‍රේඩ් එක දාපු යාලුවාට එදා මං මලයාලම් චිත්‍රපටි ගෑන පොඩි
    හෑදින්විමක් කල හින්දා..
    දෑන් අපේ යාලුවාත් ඒ පෑත්තෙන් තියෙන හොද චිත්‍රපටි අපිත් එක්ක බෙදා ගන්න උත්සහ කරනවා.. ඒ ගෑන දකින්න ලෑබෙද්දිත් සන්තොසයි...

    ඇත්තටම මචං මම මලයාලම් පිල්ම් ගැන හොයන්න ගත්තෙ එදා උඹ කියපු නිසාමයි ඉතිං මලයාලම් පිල්ම් දාන හැම වෙලාවෙම ඒ ගෞරවය සම්පූර්ණයෙන්ම උඹටයි අයිති ගොඩක්ම ස්තුතියි.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම මචං මම මලයාලම් පිල්ම් ගැන හොයන්න ගත්තෙ එදා උඹ කියපු නිසාමයි ඉතිං මලයාලම් පිල්ම් දාන හැම වෙලාවෙම ඒ ගෞරවය සම්පූර්ණයෙන්ම උඹටයි අයිති ගොඩක්ම ස්තුතියි.

    ඒ වගේම දැන් යාලුවා කරගෙන යන වෑඩේ හොදයි..
    තව දුරටත් මේ වැඩේ කර ගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඒ වගේම දැන් යාලුවා කරගෙන යන වෑඩේ හොදයි..
    තව දුරටත් මේ වැඩේ කර ගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    මටත් හොද මලයාලම් මූවි ටිකක නම් ටිකක් කියපන්කෝ
    ඇක්ෂන් කොමඩි වගේ තමයි මම කැමති
     
    cd_akhila

    Member
    Feb 25, 2008
    106
    19
    0
    ගොඩක් ස්තුතියි මචං එහෙනම් තව සතියකින් දෙකකින් සිංහල උපසිරැස් එක්කම දෙන්නම් අනිත් අයටත් බලන්න මම අදම සබ් දාන්න ගන්නව

    :):):yes::yes:

    thanks machan, ela film ekak wage balanna one..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මටත් හොද මලයාලම් මූවි ටිකක නම් ටිකක් කියපන්කෝ
    ඇක්ෂන් කොමඩි වගේ තමයි මම කැමති

    මචන්, ඔයාට ඕනේ නම් කොමඩි ෆිල්ම්ස් වල නම් ටිකක් කියන්නම්..
    හොයලා බලන්න...
    හෑබෙයි ඒවායේ තේරුම නම් අහන්න හිතන්න එපා..
    "පන්ඩිපඩර්" (PANDIPADA)
    ෆ්‍රේන්ඩ්ස් - Friends
    අක්කරේ නී ඔරු මාරන් - Akkare Ninoru Maaran