තවමත් අපි #සැපේ.
[/IMG]
#අමිල_ලියනගේට කෙළවපු උඹලා අපි වගේ කුහකයො නිසා මේ ලක් අම්මගෙ ලය පැලිලා ලේ ගලලා. ඒත් තවමත් අපි #සැපේ.
සාවධානව කියවාපල්ලා

_____________________________________________
2012 වසරේදී මිහින්තලේ මහා විද්‍යාලයේ පුබුදු දිනේෂ් කපුගේ නම් පාසල් දරුවා ලංකාවේ හොදම විද්‍යාත්මක නව නිපැයුම ලෙස ත්‍යාගයක් දිනා ගත්තේය.ඒ කුඹුරේ වේලි රහින යන්ත්‍රයක් සොයා ගැනීම වෙනුවෙනි.
ඊලග වසරේ ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පැවති ලෝක නව නිපැයුම් තරගයට ඔහුගේ සොයාගැනීම රජය මගින්ම යොමු කලේය. රටවල් 76 කින් තරගකරුවන් 1500 ක් පරදා ලොව ඉස්තරම්ම නිපැයුම ලෙස තේරුනේ අපේ රටේ පුබුදුගේ යන්ත්‍රයයි.
නාසා ආයතනය ඒ නිසාම ඔහුගේ නමින් අහසේ තාරකාවක් නම් කලේය.
උසස් පෙල සමත්වූ පුබුදුට දකුණු කොරියාවේ හම්බට් ජාතික විශ්වවිද්‍යාලයයේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු උපාධිය සදහා අර්ධ ශිෂ්‍යත්වයක් ලැබුනේය.ඒ 70% ක් කොරියා රජය දැරීමටත් ඉතිරි 30% ලංකා ආන්ඩුව දැරීමේ පදනම මතය. වසර දෙකක් කොරියාවේ අධ්‍යාපනය ලැබූ පුබුදුට කොරියාවේ ඉදන් ආපහු මිහින්තලේ ට ඒමට සිදුවිය. ඒ දින 100 න් රට හදනවා යැයි පවසමින් අපේ රට ලක්ශ 63 ක ජනතාව ගොනාට ඇන්දූ යහපාලන ආන්ඩුව සම්මාන ලාභී සිසුවාගේ අධ්‍යාපනයට ලබා දුන් 30% කපා දැමූ නිසාය.
මා හිතවත් Amila Liyanage සහෝදරයා ඉලොක්ට්‍රොනික් ඉංජිනේරු ක්ශේත්‍රයෙන් නව සොයාගැනීමක් කලේය.ඔහුගේ පර්‍යේෂන පත්‍රිකාව ජපානයේදි ඉදිරිපත් කිරීමට ඔහුට අවස්ථාව හිමිවිය. මම ඔහුට ජපානයට යෑමට අනුග්‍රහාකයෙක් සොයා අමාත්‍යංශ ගනනක රස්තියාදු විය.නමුත් එය කරගැනීමට නොහැකිවිය. එහෙව් රටේ රාජ්‍ය ආයතනවල සංග්‍රහ වියදම් පමනක් කෝටි ගනන් ය.
අපේ කතානායක පුබුදු දැන් මිහින්තලේ ප්‍රදෙශයේ ඇගලුම් කම්හලක රැකියාවක් කරයි.ඔහුගේ නව සොයා ගැනීම ගෙදර මුල්ලේ මලකඩ කමින් දිරාපත් වෙයි. නියම මොල එසේ කොන් වෙද්දී සාමන්‍ය දැනුම අඩු ගොබ්බයන් නිසා බලයට පත් වූ මොල ගෙනියන නැව් යැයි සිතා සිටි පාලකයින් වසර 70 කට පසු සංවර්ධනයේ අරුනලු දැකගනිමින් සිටි ලංකාවට ඉස්ලාම් ත්‍රස්තවාදීන් පහර දෙනකන් බලාගෙන සිටියේය.
ගීතයක් ගැයීමෙන් හෝ සහ රංගනයක් රැඟීමෙන් වැනි සීනිබෝල වැඩවලටත් රුපියල් කෝටියක මූල්‍ය දායාද සමග සුපිරි වාහනයක් හා තවත් තෑගිබෝග පිරිනමන අපේ රටේ සුපිරි මොලයක් වූ පුබුදු අද ඔහු නමින් නාසා ආයතනය නම් කල තරුව දෙස බලමින් සුසුම් හෙලමින් සිටිනු ඇත.
via Thamara Dananjaya Gunarathna