තවමත් අපි #සැපේ.

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    තවමත් අපි #සැපේ.

    67FdT1o.jpg
    [/IMG]

    #අමිල_ලියනගේට කෙළවපු උඹලා අපි වගේ කුහකයො නිසා මේ ලක් අම්මගෙ ලය පැලිලා ලේ ගලලා. ඒත් තවමත් අපි #සැපේ.

    සාවධානව කියවාපල්ලා 👇👇👇
    _____________________________________________
    2012 වසරේදී මිහින්තලේ මහා විද්‍යාලයේ පුබුදු දිනේෂ් කපුගේ නම් පාසල් දරුවා ලංකාවේ හොදම විද්‍යාත්මක නව නිපැයුම ලෙස ත්‍යාගයක් දිනා ගත්තේය.ඒ කුඹුරේ වේලි රහින යන්ත්‍රයක් සොයා ගැනීම වෙනුවෙනි.

    ඊලග වසරේ ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පැවති ලෝක නව නිපැයුම් තරගයට ඔහුගේ සොයාගැනීම රජය මගින්ම යොමු කලේය. රටවල් 76 කින් තරගකරුවන් 1500 ක් පරදා ලොව ඉස්තරම්ම නිපැයුම ලෙස තේරුනේ අපේ රටේ පුබුදුගේ යන්ත්‍රයයි.

    නාසා ආයතනය ඒ නිසාම ඔහුගේ නමින් අහසේ තාරකාවක් නම් කලේය.
    උසස් පෙල සමත්වූ පුබුදුට දකුණු කොරියාවේ හම්බට් ජාතික විශ්වවිද්‍යාලයයේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු උපාධිය සදහා අර්ධ ශිෂ්‍යත්වයක් ලැබුනේය.ඒ 70% ක් කොරියා රජය දැරීමටත් ඉතිරි 30% ලංකා ආන්ඩුව දැරීමේ පදනම මතය. වසර දෙකක් කොරියාවේ අධ්‍යාපනය ලැබූ පුබුදුට කොරියාවේ ඉදන් ආපහු මිහින්තලේ ට ඒමට සිදුවිය. ඒ දින 100 න් රට හදනවා යැයි පවසමින් අපේ රට ලක්ශ 63 ක ජනතාව ගොනාට ඇන්දූ යහපාලන ආන්ඩුව සම්මාන ලාභී සිසුවාගේ අධ්‍යාපනයට ලබා දුන් 30% කපා දැමූ නිසාය.

    මා හිතවත් Amila Liyanage සහෝදරයා ඉලොක්ට්‍රොනික් ඉංජිනේරු ක්ශේත්‍රයෙන් නව සොයාගැනීමක් කලේය.ඔහුගේ පර්‍යේෂන පත්‍රිකාව ජපානයේදි ඉදිරිපත් කිරීමට ඔහුට අවස්ථාව හිමිවිය. මම ඔහුට ජපානයට යෑමට අනුග්‍රහාකයෙක් සොයා අමාත්‍යංශ ගනනක රස්තියාදු විය.නමුත් එය කරගැනීමට නොහැකිවිය. එහෙව් රටේ රාජ්‍ය ආයතනවල සංග්‍රහ වියදම් පමනක් කෝටි ගනන්‍ ය.

    අපේ කතානායක පුබුදු දැන් මිහින්තලේ ප්‍රදෙශයේ ඇගලුම් කම්හලක රැකියාවක් කරයි.ඔහුගේ නව සොයා ගැනීම ගෙදර මුල්ලේ මලකඩ කමින් දිරාපත් වෙයි. නියම මොල එසේ කොන් වෙද්දී සාමන්‍ය දැනුම අඩු ගොබ්බයන් නිසා බලයට පත් වූ මොල ගෙනියන නැව් යැයි සිතා සිටි පාලකයින් වසර 70 කට පසු සංවර්ධනයේ අරුනලු දැකගනිමින් සිටි ලංකාවට ඉස්ලාම් ත්‍රස්තවාදීන් පහර දෙනකන් බලාගෙන සිටියේය.

    ගීතයක් ගැයීමෙන් හෝ සහ රංගනයක් රැඟීමෙන් වැනි සීනිබෝල වැඩවලටත් රුපියල් කෝටියක මූල්‍ය දායාද සමග සුපිරි වාහනයක් හා තවත් තෑගිබෝග පිරිනමන අපේ රටේ සුපිරි මොලයක් වූ පුබුදු අද ඔහු නමින් නාසා ආයතනය නම් කල තරුව දෙස බලමින් සුසුම් හෙලමින් සිටිනු ඇත.

    via Thamara Dananjaya Gunarathna
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෙක වෙන රටවල් වල ජොබ් කරන අපේ කොල්ලන්ට පෙන්නපන් කොරියවේ කොල්ලො උදවු කරනවා උන්ට ශෙයා කරන්න පබ දේශපාලුවෝ වැඩක් නෑ ඔකුන් චන්දේ දෙනවා නම් ගූ ගොඩක් හරි කනවා

    පුලුව්න එකෙක් ඉන්නව නම් ෆන්ඩ් එකක් හදලා ඒ කොල්ලට ඉගෙනගන්න චාන්ස් එක අරන් දෙන්න තියෙන්නේ

    :sorry::sorry::sorry:
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    මෙක වෙන රටවල් වල ජොබ් කරන අපේ කොල්ලන්ට පෙන්නපන් කොරියවේ කොල්ලො උදවු කරනවා උන්ට ශෙයා කරන්න පබ දේශපාලුවෝ වැඩක් නෑ ඔකුන් චන්දේ දෙනවා නම් ගූ ගොඩක් හරි කනවා

    පුලුව්න එකෙක් ඉන්නව නම් ෆන්ඩ් එකක් හදලා ඒ කොල්ලට ඉගෙනගන්න චාන්ස් එක අරන් දෙන්න තියෙන්නේ

    :sorry::sorry::sorry:
    :yes::yes::yes::yes:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    මෙක වෙන රටවල් වල ජොබ් කරන අපේ කොල්ලන්ට පෙන්නපන් කොරියවේ කොල්ලො උදවු කරනවා උන්ට ශෙයා කරන්න පබ දේශපාලුවෝ වැඩක් නෑ ඔකුන් චන්දේ දෙනවා නම් ගූ ගොඩක් හරි කනවා

    පුලුව්න එකෙක් ඉන්නව නම් ෆන්ඩ් එකක් හදලා ඒ කොල්ලට ඉගෙනගන්න චාන්ස් එක අරන් දෙන්න තියෙන්නේ

    :sorry::sorry::sorry:

    ow,math meka dakke fb eken,wall eke share karala,mekatath damme mata duka hithuna bn u garment ekaka vada karanava kivvama
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    ai ban me langadi youtube eke kathakala dosthara honda hitha kiyla porak buwata patent license thiyanawa kiwwa 15kda kohedo hariyata mathaka naa pora hadala thiyanawa mokkda machine ekak eka ratwal walinuth illualu pora deela na man hithanne. :(:(paw wade balapan ithin ape rate sampath walata wena dee:no::no: :no::no:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :sorry::sorry::sorry::sorry::sorry: ඇයි බන් මේ උකන ආන්ඩුව ආපු ගමන් ඒ කොල්ලගෙ scholar එක නවත්තල තියෙන්නෙ? :sorry: හෙන ගහනව මේ වගේ දේවල් වලටනම්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,711
    113
    Mother Earth
    මෙක වෙන රටවල් වල ජොබ් කරන අපේ කොල්ලන්ට පෙන්නපන් කොරියවේ කොල්ලො උදවු කරනවා උන්ට ශෙයා කරන්න පබ දේශපාලුවෝ වැඩක් නෑ ඔකුන් චන්දේ දෙනවා නම් ගූ ගොඩක් හරි කනවා

    පුලුව්න එකෙක් ඉන්නව නම් ෆන්ඩ් එකක් හදලා ඒ කොල්ලට ඉගෙනගන්න චාන්ස් එක අරන් දෙන්න තියෙන්නේ

    :sorry::sorry::sorry:

    :yes::cool:
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    is it true?
    i read somewhere that he is working as an executive in MAS currently.know nothing about korean scholarship though.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    Ne nam sira aprade ban. Ape rate kalen kaleta pada sho dana ugath unta wada mu supiri. Aparade kolla

    ai ban me langadi youtube eke kathakala dosthara honda hitha kiyla porak buwata patent license thiyanawa kiwwa 15kda kohedo hariyata mathaka naa pora hadala thiyanawa mokkda machine ekak eka ratwal walinuth illualu pora deela na man hithanne. :(:(paw wade balapan ithin ape rate sampath walata wena dee:no::no: :no::no:

    :sorry::sorry::sorry::sorry::sorry: ඇයි බන් මේ උකන ආන්ඩුව ආපු ගමන් ඒ කොල්ලගෙ scholar එක නවත්තල තියෙන්නෙ? :sorry: හෙන ගහනව මේ වගේ දේවල් වලටනම්
    j
    aathiyak hatiyata api hena kalakanni bn,vena rataka idiyanam mugen vada aragena,aparade
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    931
    658
    113
    Me story eke athe neme.meke haduwe eyage nadayek.garaj ekaka karane ekek u.uta competion walta idiri path wene bari hinda mu haraha eke damma.sali gewagane bari seen ekak hinda neme aphu korea wala idan awial tiyne.acadamic karane nathiwe mu pisu kellala :sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Me story eke athe neme.meke haduwe eyage nadayek.garaj ekaka karane ekek u.uta competion walta idiri path wene bari hinda mu haraha eke damma.sali gewagane bari seen ekak hinda neme aphu korea wala idan awial tiyne.acadamic karane nathiwe mu pisu kellala :sorry:

    eemada :sorry:
    onna balapan manussa hitha
    winadiykta kalin hithn anduwata benna me kollage paththa aran:dull: