තවමත් ගුලි කන මෝඩයන්ට මේක ලිව්වේ...

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    හොඳම දේ තමයි මම හිතන විදිහටනම් අපි අපේ වැරදි හදාගන්න ඕනේ.... එතකොට අනිත් අයත් අපි දිහා බලල හැදෙනවා.... අපිට බැහැ කාටවත් ඇඟිල්ලක් දිගු කරලා උඹ වැරදියි කියල කියන්න... මොකද අපිත් 100% ක් ම නිවැරදි නැති නිසා... කවුරු කොහොම මොනවා කිව්වත් අපි අපේ ගමන සාධාරණව කරගෙන යනවනම්... තව මොනවද?

    ජේන්.සරත් ෆොන්සේකා මහතා සම්භන්ධව.....

    එතුමා අපේ ජාතික වීරයෙක්... ඒ නිසා තමයි එතුමාව ජෙනරාල් තනතුරට පත කලේ... එතුමාට ගෞරවය දුන්නේ... එත් එතුමා වැඩි බල තන්හාව නිසා දේශපාලනයට ඇවිත් නිකන් බොරුවට කට වරද්දාගෙන අද දුක විඳිනවා.... එකට වග කියන්න ඕනේ වෙන කවුරුවත් නෙමෙයි... එතුමාමයි...

    මොකද රණවිරුවෙකුව පුදන්න තියෙන උපරිම සහ ඉහලම ගෞරව සම්මානය තමයි ජෙනරාල් පදවිය... එහෙනම් මොන මගුලකටද චන්දෙ ඉල්ලන්න අවේ... වෙන මොකකටවත් නෙමෙයි... බල තණ්හාව නිසා... නැත්තන් මොකටද?

    කිරි වීදුරුව බඳු වූ එතුමා දේශපාලනය නමැති ගොම බින්දුව ලං කරගැනීම නිසා ඔහුගේ සියලුම දේ නැතිවුවා.... වගකිව යුත්තේ ඔහුමයි...​

    දැන් තව කෙනෙක් කියන්න පුළුවන් දේශපාලනයට පිවිසුනේ මිනිස්සුන්ට සේවය කරන්න කියල...

    එහෙනං , මෙච්චර කාලයක් චන්දෙ දිනලා ආපු මිනිස්සු මොනවද කලේ.. තමන්ගේ මඩිය තද කරගත්තට එක විතරයි නේද? හමුදා සේවය තරම් ඉහළ සේවයක් තව තියෙනවද?

    එතුමා අද දුක විඳින්නේ එතුමාගේ තණ්හාව නිසා...

    එකට රනිල් වත්, මහින්ද වත්, ඇමරිකාව වත්, ලංකාවේ මිනිස්සුවත් පලි නැහැ....​

    අන්න සිරා කතාව මේක තමයි සරත් ෆොන්සේකා ගැන ඇත්තම තත්වය........
    උඹ මේක වෙනම thread එකක් විදිහට දාපන් .........
    මේ යක්කුන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ මේක.....
    දේශපාලන පාට කන්නාඩි වලින් මුන්ගෙ ඇස් විතරක් නෙවෙයි මොළෙත් වැහිලා තියෙන්නෙ...
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,121
    985
    113
    කිට්ටුව තැනක
    උඹේ කතාව 100% ක් හරි මචන්.............


    හැබැයි මේ දේවල් වලට අපි දේශපාලකයන්ට බැන බැන හිටියා කියලා වැඩක් නෑ.මොකද අපිත් යම් ප්‍රමාණයකට හෝ මේ දේවල් වලට වගකියන්න ඕනේ.මුන්ව පාර්ලිමේන්තු යැව්වේ අපි නිසා................

    වෙන රටවල නම් ගොඩක් වෙලාවට උගත් බුද්ධිමත් මිනිස්සු දේශපාලනයට එන එක වැඩියෙන් සිද්ධ උනත් අපේ රටේ ඒ තත්වය ගොඩක් අඩුයි.මොකද රටේ විශ්වවිද්‍යාල තුලින්ම ඒ අයට දේශපාලන නිදහස අහිමි කරනවා.දේශපාලනය ඒපා කරවනවා.අද අපේ රටේ ඉන්න දේශපාලකයන් අතරින් උපාධිධාරීන් ඉන්නේ කීයෙන් කීදෙනාද කියලා බැලුවොත් ඒක උඹලටම තේරේවි.

    අද මිනිහෙකුට දේශපාලනය කරන්න තියෙන මූලිකම සුදුසුකම වෙන්නේ මුදල් හා මැර බලය.

    රටේ ඡන්ද ක්‍රමය වෙනස්විය යුතුයි.රටේ බුද්ධිමතුන් දේශපාලනයට පැමිණිය යුතුයි.නැත්නම් මේ රටේ දියුණුවක් අපිට කිසිදාක දකින්න ලැබෙන්නෙ නෑ
    :)
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ඇත්තම කියනවනම්.... මම දේශපාලනය ගැන දන්නා කජ්ජක් නැහැ.... හැබැයි මම හිතන විදිහට රටට, ජනයාට විධිමත් වැඩ කොටසක් කරන්න... තියෙන සම්මත වූ ක්‍රම පිළිවෙල තමයි දේශපාලනය කියන්නේ....

    ඉතින් අද දේශපාලනය මොකක්ද?​

    දේශපාලනය කිව්වහම අපිට මුලින්ම මතක වෙන්නේ මොනවද?

    එක්කෝ චන්ඩියෙක්....

    එක්කෝ සල්ලි කාරයෙක්...

    එහෙමත් නැත්තං.. බඩ ලොකු මුදලාලි කෙනෙක් වගේ ඩයල් එකක්.....

    එහෙමත් නැත්තං දෙපැත්ත පොඩි ළමයි වගේ පුටු වලට මරා ගන්න මෝඩ නාකි සෙට් එකක්...

    හැබැයි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කවුරුහරි කෙනෙක් දේශපාලනය කළා නම් අද ඒ කෙනා අද මමේ වෙනකොට සුර ලොව සැරි සරනවා කියන එක අපි කවුරුත් දන්නා සත්‍යක්...

    ඔය කියන මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින තරුණ ජනතාවට අද මේ වෙනකොට ලැබිල තියෙන්නේ මොනවද?​

    ලැබිල තියෙනවා බිජ්ජක්....

    කෝ... චන්ද වලට වැඩ කරපු කොල්ලන්ට අද රස්සා දෙනවා කියපු අයගෙන් කියෙන් කි දෙනාටද රස්සා ලැබුනේ....

    කොල්ලෝ කි දෙනෙක් පක්ෂ බෙදිලා නිකරුනේ ගහ මරාගෙන අද මේ වෙනකොට දුක විදිනවද?

    කෝ.. එහෙම කියල ඔය කියන එක දේශපාලකයෙකුටවත් අඩුවක් වෙලා තියෙනවද?

    අනේ හපොයි..... අපේ තාරුණ්‍යයට ගිය කලක්.....

    යකුනේ..,

    අනාගතය ගැන හිතල දෙයක් කරපල්ලා.... අපි කවුරුත් මේ ලක් මෑණියන්ගේ දරුවෝ...
    රටට දෑයට බරක් නොවී ජිවත් වෙයල්ලා..... බුලත් විටක් හරි විකුනපල්ලා... කාල කන්නින්ගේ දෙපා වඳින්නේ නැතුව....

    මේ රටේ ඕන තරම් රස්සා තියෙනවා... පොඩ්ඩක් ඇස් ඇරලා බලපල්ලා... :shocked:

    කාලකන්ණි දේශපාලකයන්ට වැඳ වැඳ යනකොට තමයි වුන් අපේ ඔලු ගෙඩි වල රෙන්නේ...
     
    Last edited:
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    PUKE HILA

    කොල්ලා කියන්න තියෙන දෙයක් සංවාදාත්මකව කියන්න... නිකන් තේරුමක් නැති මැටි වචන මෙතනට අවශ්‍ය නැහැ... කට තිබ්බ පලියට දොඩවනවට වඩා හොඳයි නේද තේරුමක් ඇති දෙයක් කියන එක.... මගේ අදහසට ඔබ විරුද්ධනම්.... අදහස් දක්වන්න.... නිකන් තමන්ගේ ඇඟේ තියෙන ලොකු කොටස් ගැන අපට කියන්නේ නැතුව....
    :growl::growl:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඇත්ත මචන් මම කලින් ඔක මුන්ට කිවා මුන් කලේ මගෙ ජාතකය හොයපු එක බන්
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් මෙතන වෙලා තියෙන්නේ රට වෙනුවෙන් කතා කළාම ඒක ආණ්ඩුව වෙනුවෙන් කඩේ යෑමක් කියලා මෙතන ඉන්න අබ ඇටේක තරම්වත් මොළයක් නැති සෙට් එක වරදවා වටහා ගැනීම.....
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මචන් මෙතන වෙලා තියෙන්නේ රට වෙනුවෙන් කතා කළාම ඒක ආණ්ඩුව වෙනුවෙන් කඩේ යෑමක් කියලා මෙතන ඉන්න අබ ඇටේක තරම්වත් මොළයක් නැති සෙට් එක වරදවා වටහා ගැනීම.....

    :lol::lol: :D
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    aththama thama machan

    අපිත් මචං රට වෙනුවෙන් තමා කඩේ යන්නේ. නමුත් අපි රට වෙනුවෙන් කතා කරන එක සමහරක්ට පේන්නේ ආණ්ඩුවට කඩේ යාමක් විදියට.........
    අපි විශ්වාස කරන හරි දේ ගැන කතා කරන කොට තවත් සමහරක්ට පේන්නේ අපි ජෙන්. සරත් ෆොන්සේකට කඩේ යන විදියට........!!!
    :dull::dull::dull::dull:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: