හොඳම දේ තමයි මම හිතන විදිහටනම් අපි අපේ වැරදි හදාගන්න ඕනේ.... එතකොට අනිත් අයත් අපි දිහා බලල හැදෙනවා.... අපිට බැහැ කාටවත් ඇඟිල්ලක් දිගු කරලා උඹ වැරදියි කියල කියන්න... මොකද අපිත් 100% ක් ම නිවැරදි නැති නිසා... කවුරු කොහොම මොනවා කිව්වත් අපි අපේ ගමන සාධාරණව කරගෙන යනවනම්... තව මොනවද?
ජේන්.සරත් ෆොන්සේකා මහතා සම්භන්ධව.....
එතුමා අපේ ජාතික වීරයෙක්... ඒ නිසා තමයි එතුමාව ජෙනරාල් තනතුරට පත කලේ... එතුමාට ගෞරවය දුන්නේ... එත් එතුමා වැඩි බල තන්හාව නිසා දේශපාලනයට ඇවිත් නිකන් බොරුවට කට වරද්දාගෙන අද දුක විඳිනවා.... එකට වග කියන්න ඕනේ වෙන කවුරුවත් නෙමෙයි... එතුමාමයි...
මොකද රණවිරුවෙකුව පුදන්න තියෙන උපරිම සහ ඉහලම ගෞරව සම්මානය තමයි ජෙනරාල් පදවිය... එහෙනම් මොන මගුලකටද චන්දෙ ඉල්ලන්න අවේ... වෙන මොකකටවත් නෙමෙයි... බල තණ්හාව නිසා... නැත්තන් මොකටද?
කිරි වීදුරුව බඳු වූ එතුමා දේශපාලනය නමැති ගොම බින්දුව ලං කරගැනීම නිසා ඔහුගේ සියලුම දේ නැතිවුවා.... වගකිව යුත්තේ ඔහුමයි...
දැන් තව කෙනෙක් කියන්න පුළුවන් දේශපාලනයට පිවිසුනේ මිනිස්සුන්ට සේවය කරන්න කියල...
එහෙනං , මෙච්චර කාලයක් චන්දෙ දිනලා ආපු මිනිස්සු මොනවද කලේ.. තමන්ගේ මඩිය තද කරගත්තට එක විතරයි නේද? හමුදා සේවය තරම් ඉහළ සේවයක් තව තියෙනවද?
එතුමා අද දුක විඳින්නේ එතුමාගේ තණ්හාව නිසා...
එකට රනිල් වත්, මහින්ද වත්, ඇමරිකාව වත්, ලංකාවේ මිනිස්සුවත් පලි නැහැ....