සිරාවට බන් මටත් එහෙමයි. අනික් හැම කාටුන් එකක්ම සුරංගනා ලෝක, මේ ලෝකේ නැති දේවල් නේ පෙන්නුවේ. ඒත් ටින් ටින් එකේ විතරයි සමාජේ යථාර්තය පෙන්නුවේ. දේශපාලනය, හමුදා කුමන්ත්‍රණ වගේ දේවලුත් මුලින්ම ඉගෙන ගත්තේ මේකෙන්. ඒ නිසාම වෙන්න ඇති මේක අංක 1 උනේ![]()
ටිං ටිං මචං ලොක දෙශපාලනය හා සම්බන්ධ වෙච්ච කාර්ටූන් එකක්.
ලෝක දෙශපාලනය, ලොක යුද්ධ හඳ ගමන,ඉන්කා ශිෂ්ඨාචාරය, අරාබියෙ තෙල් ,
සැහෙන්න දෙවල් ඉගෙන ගන්න තිබ්බා සහ තාත්විකයි.
අනවශ්‍ය දෙවල් නැහැ. බොරු ෆැන්ටසි චරිත නැහැ.
සූර පප්පා එකට නම් ආස උනෙ ජොක්ස් නිසා


