තවම එතැන, මාස 3ක් ඉවරයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මාස 3ක්, තවම ප්‍රතිපත්තියක් නැහැ - E-Commerce

    ⭕ රජය E-Commerce භාණ්ඩ සඳහා බදු පැනවීම සහ නිකුත් කිරීම සඳහා නව රාමුවක් සකස් කිරීමට පටන් ගෙන මාස 3කට වැඩි කාලයක් ගත වෙලා තියෙනව

    ⭕ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව සුපුරුදු පරිදි, කිසිවක් අද වෙනකල් කරලා නැහැ

    ⭕ මේ අතර, AliExpress electronic parts, circuit components, and educational items සඳහා අත්තනෝමතික බදු පැනවීම දිගටම කරගෙන යනවා

    ⭕ පාරිභෝගිකයින් "බදු" ලෙස ගෙවන දේ සහ අතරමැදියන් රේගුවට ප්‍රකාශ කරන දේ අතර යාන්ත්‍රණයක් නොමැති වීම. "බදු" ලෙස වෙනස් වූ ගාස්තුවලින් වැඩි ප්‍රමාණයක් කිසි විටෙකත් රජයේ භාණ්ඩාගාරයට ගිහින් නැහැ

    පවතින ආණ්ඩුවට ෆයිල් එකක් පෙන්නනවා ඇරෙන්න , කට උල් කරන් අමුතු සුරංගනා කතාවක් කියන එක විතරක් ඇරෙන්න, මුකුත් කරන්න පුළුවන් ගටර් එකක් නැහැ

    සුමානෙන් සුමානේ අලුත් මාතෘකාවක් අරගෙන මෝඩ මිනිස්සු ඉස්සරහ තියල කාලය කා දමමින් තමන්ගේ වත්කම් වැඩිකරගන්න එක රැඩිකල් සෙට් එකටත් අපුරුවට පුරුදු කරගෙන යන්නේ

    රටට වැඩ දායි දෙයක් කියල කරපු , කරන වැඩ පිළිවෙලක් අදටත් නැහැ.

    කියවන්න පුළුවන් වුනාට, අන්තිමට 'ඇවිත් භාරවෙන්න', කියල පින්සෙන්ඩු වෙන්න තමයි පුළුවන් .

    හිස් කතා ගොඩකට රැවටුණු ජෙන් කණ්ඩායම තව ඉස්සරහට රට 0 දාල තමයි පස්ස බලන්නේ .

    අඩුගානේ රටේ උපරිමය කරන්න පුළුවන් සංචාරක වියාපාරයටවත් කිසිම දෙයක් කරලා තියෙනවද ? කරපු එකම දේ VFS එක එලවපු එක විතරයි. හැබැයි උන් එලවල උන් ගත්තු VISA FEE තවම උන් ගාව . රටට අහිමි වුන ඩොලර් , සහ INTEREST ඔක්කොම නැහැ .

    මිනිස්සු මෝඩකම කරා කියල පිළිගන්නෙත් නැහැ
    තවම යටින් වැඩේ යනවා වගේ මොංගල් කතා කිය කියා ඉන්නවා.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,481
    3,139

    Minissunta owa kiuwama kiyanava... Welawata ohoma hari meyalata dunne.. Me kudu allana tharam pen nedda.. namalgei mahindagei kudu kiyala..ane manda bn... minissunge gon kama
     
    • Like
    Reactions: KDH

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    රටවල් හැදෙනකන් බලන් ඉන්නෙ නැතුව තමන් හැදිලා... වෙන හැදිච්ච රටකට ගියාම හරි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    මාස 3ක්, තවම ප්‍රතිපත්තියක් නැහැ - E-Commerce

    ⭕ රජය E-Commerce භාණ්ඩ සඳහා බදු පැනවීම සහ නිකුත් කිරීම සඳහා නව රාමුවක් සකස් කිරීමට පටන් ගෙන මාස 3කට වැඩි කාලයක් ගත වෙලා තියෙනව

    ⭕ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව සුපුරුදු පරිදි, කිසිවක් අද වෙනකල් කරලා නැහැ

    ⭕ මේ අතර, AliExpress electronic parts, circuit components, and educational items සඳහා අත්තනෝමතික බදු පැනවීම දිගටම කරගෙන යනවා

    ⭕ පාරිභෝගිකයින් "බදු" ලෙස ගෙවන දේ සහ අතරමැදියන් රේගුවට ප්‍රකාශ කරන දේ අතර යාන්ත්‍රණයක් නොමැති වීම. "බදු" ලෙස වෙනස් වූ ගාස්තුවලින් වැඩි ප්‍රමාණයක් කිසි විටෙකත් රජයේ භාණ්ඩාගාරයට ගිහින් නැහැ

    පවතින ආණ්ඩුවට ෆයිල් එකක් පෙන්නනවා ඇරෙන්න , කට උල් කරන් අමුතු සුරංගනා කතාවක් කියන එක විතරක් ඇරෙන්න, මුකුත් කරන්න පුළුවන් ගටර් එකක් නැහැ

    සුමානෙන් සුමානේ අලුත් මාතෘකාවක් අරගෙන මෝඩ මිනිස්සු ඉස්සරහ තියල කාලය කා දමමින් තමන්ගේ වත්කම් වැඩිකරගන්න එක රැඩිකල් සෙට් එකටත් අපුරුවට පුරුදු කරගෙන යන්නේ

    රටට වැඩ දායි දෙයක් කියල කරපු , කරන වැඩ පිළිවෙලක් අදටත් නැහැ.

    කියවන්න පුළුවන් වුනාට, අන්තිමට 'ඇවිත් භාරවෙන්න', කියල පින්සෙන්ඩු වෙන්න තමයි පුළුවන් .

    හිස් කතා ගොඩකට රැවටුණු ජෙන් කණ්ඩායම තව ඉස්සරහට රට 0 දාල තමයි පස්ස බලන්නේ .

    අඩුගානේ රටේ උපරිමය කරන්න පුළුවන් සංචාරක වියාපාරයටවත් කිසිම දෙයක් කරලා තියෙනවද ? කරපු එකම දේ VFS එක එලවපු එක විතරයි. හැබැයි උන් එලවල උන් ගත්තු VISA FEE තවම උන් ගාව . රටට අහිමි වුන ඩොලර් , සහ INTEREST ඔක්කොම නැහැ .

    මිනිස්සු මෝඩකම කරා කියල පිළිගන්නෙත් නැහැ
    තවම යටින් වැඩේ යනවා වගේ මොංගල් කතා කිය කියා ඉන්නවා.
    එක අතකට පව් බං උබල
    මම ඕක තමා කලින්ම කිව්වෙ, කියවන ඒවා ප්‍රැක්ටිකලි කරන්න අමාරුයි. ඒක තේරෙන්නෙ ඇත්තට ජොබක් කරපු උන්ට විතරයි කියලා. රටක් කියන්නෙ කෙලින්ම පට්ට inter connections තියෙන ලොකු කම්පනි එකක් වගේ. එකක් හදන්න යනකොට වෙන එකක් කැඩෙනවා. ෆොර්ම් කරන්න කියපු එක සුරංගනා කතාවක්වත් අන්තිමට කරගන්න බෑ. කරගන්න බැරි හේතුව උඩ කියපු එක තමා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Minissunta owa kiuwama kiyanava... Welawata ohoma hari meyalata dunne.. Me kudu allana tharam pen nedda.. namalgei mahindagei kudu kiyala..ane manda bn... minissunge gon kama
    පාස්කු ප්‍රහාරය කළා සහරාන්, ඒකෙ වගකීම ISIS ගන්නවා කියල ප්‍රචාරය කළා
    ඒක කලේ NZ වල සුද්දෙක් පල්ලියකට ඇවිත් යාඥා කරන මුස්ලිම් මිනිස්සු මාරුව පලිය ගන්න කියල කියල තිබ්බේ.

    හැබැයි ඒ දවස්වල ඒක දේශපාලන කතාවක් විදිහට විපක්ෂය අරන් ගියා
    ගු ගොඩක් අද වෙනකල් ම

    දැන් කුඩු, කුඩු කන්ටේනර් එලියට දැම්ම, කුඩු මුහුද හරහා එනවා, ලංකාවට එන නොයෙකුත් භාණ්ඩ අස්සේ කුඩු ගේනවා. දැන් ඒකත් දේශපාලන මාතෘකාවක් කරගෙන ගු ගොඩක් හදනවා

    ලංකාවේ එවුන් බණ්ඩාරනායක හිටියත් , ජේඅර් හිටියත් , ප්‍රේමදාස හිටියත් , චන්දිකා, මහින්ද , සිරිසේන හිටියත් හැමදාම කරේ එකම දේ

    වෙනසක් කියල මිනිමරපු , කැරලි ගහපු , පිකටින් කරපු සෙට් එකකටත් දුන්න
    උන් ෆයිල් මිටි සෙට් එකක් ගෙනත් පෙන්නුවා
    අද වෙනකොට මේ ෆයිල් වලින් කීයක්ද එලියට ආවේ
    රඟපාන එක ලේසියි
    කරන්න අමාරුයි

    සිංහලයා හැදෙන්නේ නැහැ

    හම්බයා හැදෙනවා
     
    • Love
    Reactions: Martian Professor

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    රටක් කියන්නෙ කෙලින්ම පට්ට inter connections තියෙන ලොකු කම්පනි එකක් වගේ. එකක් හදන්න යනකොට වෙන එකක් කැඩෙනවා.

    Eka thama 2022 bankrupt wenna aththe :unsure:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    මුන්ට කරන්න පුළුවන් දෙයක් නෑ .. ජෙප්පෝ තෙත් කරන්න දවසට එක ගානේ මොකක්හරි ආතල් එකක් දෙනවා ..🤌
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,481
    3,139
    113
    පාස්කු ප්‍රහාරය කළා සහරාන්, ඒකෙ වගකීම ISIS ගන්නවා කියල ප්‍රචාරය කළා
    ඒක කලේ NZ වල සුද්දෙක් පල්ලියකට ඇවිත් යාඥා කරන මුස්ලිම් මිනිස්සු මාරුව පලිය ගන්න කියල කියල තිබ්බේ.

    හැබැයි ඒ දවස්වල ඒක දේශපාලන කතාවක් විදිහට විපක්ෂය අරන් ගියා
    ගු ගොඩක් අද වෙනකල් ම

    දැන් කුඩු, කුඩු කන්ටේනර් එලියට දැම්ම, කුඩු මුහුද හරහා එනවා, ලංකාවට එන නොයෙකුත් භාණ්ඩ අස්සේ කුඩු ගේනවා. දැන් ඒකත් දේශපාලන මාතෘකාවක් කරගෙන ගු ගොඩක් හදනවා

    ලංකාවේ එවුන් බණ්ඩාරනායක හිටියත් , ජේඅර් හිටියත් , ප්‍රේමදාස හිටියත් , චන්දිකා, මහින්ද , සිරිසේන හිටියත් හැමදාම කරේ එකම දේ

    වෙනසක් කියල මිනිමරපු , කැරලි ගහපු , පිකටින් කරපු සෙට් එකකටත් දුන්න
    උන් ෆයිල් මිටි සෙට් එකක් ගෙනත් පෙන්නුවා
    අද වෙනකොට මේ ෆයිල් වලින් කීයක්ද එලියට ආවේ
    රඟපාන එක ලේසියි
    කරන්න අමාරුයි

    සිංහලයා හැදෙන්නේ නැහැ

    හම්බයා හැදෙනවා
    Ou bn sira kathava... MOlayak kiyala ekak thibbata hithan ne ekek wath.....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    Eka thama 2022 bankrupt wenna aththe :unsure:
    whatever happened in 2022 was certainly going to happen and it was a matter of time. It was just the covid + easter shit that brought it forward. Our country was doomed due to the way we live. The only positive thing that came out of the bankruptcy was that country accepted the fact that they need to pay for the shit they consume. Least to some level. Else we will be still subsidising shit
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බදු ගෙවල බඩු ගෙනත් විකුණන බිස්නස්කරුවන් බදු නොගෙවා බඩු ගෙන්නන උන් එක්ක හැප්පෙන්නෙ කොහොමද?
    එක්කො හැමෝටම බදු නැති කරන්න ඕන