තවම දියවැඩියාව හැදිල නැද්ද????? එහෙනම් එන්න
.........................................................
දියවැඩියාවේ මූලික රෝග ලක්ෂණ
අධික පිපාසය සහ සෑම විටම මුත්රා කිරීමට අවශ්ය වීම
ඔබගේ රුධිරයේ අතිරික්ත ග්ලූකෝස් ප්රමාණයක් තිබේනම් ඔබට අසාමාන්ය පරිදි පිපාසයක් දැනෙන අතර නිරන්තරයෙන් මුත්රා කිරීමටද අවශ්ය වේ’ මෙම තත්වය ඇති වූ විට වකුගඩු මගින් සීනි පෙරා ගැනීමට අමතර ශක්තියක් යොදවන බැවින් ඔබට සෑම විටම මුත්රා කිරීමට අවශ්ය වේ’ මේ ආකාරයට විශාල ප්රමාණයකින් මුත්රා පිටවීම මගින් ශරීරය වියලෙන නිසා අධික පිපාසයක්ද ඇති වේ.
ශරීරයේ බර ක්ෂණිකව අඩුවීම සහ විශාල කුසගින්නක් දැනීම
ඔබ බර අඩුකරගැනීම සදහා සිදුකරන ව්යායාම සහ කෑම පාලනයන් වැනි කිසිවක් නොකර සුළු කාලයක් තුල ඔබගේ ශරිරයේ බර අඩු වූවානම් ඔබ ඒ පිලිබදව සැලකිලිමත් විය යුතුය’ මාස හයක කාලයක් තුල ඔබගේ ශරීරයේ බර 5% අඩු වූවානම් ඔබ වෛද්යය උපදෙස් ලබාගත යුතුවේ.
නිදන්ගත තෙහෙට්ටුව
ඔබට සෑම අවස්තාවකදීම විඩාවක් දැනෙනවානම් එයට හේතුව වන්නේ ඔබ සෑම විටම මුත්රා කරන නිසා ඔබගේ ශරීරය වියලීමයි’ ඔබ එසේ නොකරනවානම් ඔබගේ ශරීරය තුල ශක්තිය ලබාගැනීම සදහා සීනි පාලනය කිරීමේ ගැටළුවක් ඇත’ මෙයද දියවැඩියාවේ එක් රෝග ලක්ෂණයකි.
ඇස් බොදවීම
ඔබගේ ඇස් යම්කිසි අවස්ථාවන්හි බොදවනවානම් එයට හේතුව වන්නේ ඔබගේ රුධිරයේ ඇති අධික ග්ලූකෝස් ප්රමාණයයි’ මෙහිදී පටක තුල ඝණ රුධිරය පිරීම මගින් ඇස් නිසියාකාරව නාභිගත නොවීම මගින් සමහර අවස්ථාවන්හිදී පෙනෙන දෑ බොදවනු ලැබේ.
තුවාල සෙමින් සුවවීම
තුවාල සෑදුනු විටදී අසාමාන්ය ආකාරයට තුවාල සුවවීමට වඩාත් කාලයක් ගත වන්නේ නම් මෙයද දියවැඩියාව රෝගයේ එක් රෝග ලක්ෂණයකි’ රුධිරයේ ඇති අධික සීනි ප්රමාණය තුවාල සුවවීමේ ක්රියාවලිය සදහා බාධා ඇතිකරනු ලබයි.
නිරන්තරයෙන් ආසාදන ඇති වීම
නිරන්තරයෙන් විවිධ වූ ආසාදනයන් ඇතිවීම මගින් දියවැඩියාව රෝගයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන අතර කාන්තා දියවැඩියා රෝගීන්ට මුත්රාශයේ සහ යෝනියේ ආසාදන ඇතිවේ.
අත් සහ පාදවල හිරිවැටීම / දැවිල්ල සහ වේදනාව ඇති වීම
මෙම රෝග ලක්ෂණද ඇතිවන්නේ රුධිරයේ අධික සීනි සාන්ද්රණය නිසා ස්නායු හානිවීම මගින්ය.
සමෙහි ඇතිවන ක්ෂණික ගැටළු
දියවැඩියාව රෝගයේ තවත් එක් රෝග ලක්ෂණයක් වන්නේ සම මත බිබිලි සෑදීම” කබර දැමීම හෝ ඛෙල්ල අවට සහ කිහිල්ල යට කළු වීම වැනි තත්වයන් ක්ෂණිකව සම මත ඇති වීමයි.
** අන්තර්ජාලය ඇසුරින් **

hebei laboratory report ekak tharam sure ne