මිත්‍රවරුනි,
මේ සියලු අභියෝග, නින්දා , ගැරහිලි, වැරදි අර්ථ දැක්වීම් මේ අන්‍යාගමිකයින් විසින් කරනු ලබන්නේ ඔවුන් මේ නිර්මල ධර්මයට තිබෙන භය නිසාමය.
නවීන විද්‍යාව හමුවේ වුවද නොසැලෙන, වෙනත් කිසිම ඉගැන්වීමක නොමැති , කිසිදු වෙනත් සාශ්තෘන් කෙනෙක් අවබෝධ කොට නොගත් ලෝකෝත්ර මාර්ගය හෙවත් නිර්වාන මාර්ගය හෙවත් විමුක්තිය හෙවත් ගැලවීම ඇති එකම ඉගැන්වීම වන නිර්මල බුදු දහම හමුවේ ඔවුන්ගේ පරාජිත බවයි මේ ප්‍රදර්ශණය වන්නේ.
තමා ඉදිරියේ ඇති බිම හෙලිය නොහැකි පර්වතයක් හමුවේ පරාජිත පුද්ගලයා ඊට කෙළගසා ගල්ගසා මූත්රාකර අසූචි තවරා ගියද පර්වතය නොසැලෙන්නා සේ බුදුදහමද ඉන් නොසැලේ.
මේ මිත්‍යා දෘෂ්ඨිකයාට වී ඇත්තේ ඔහු බුදු දහම ඉගෙනීමට ගොස් එහි ඇති සත්‍ය යම් පමණකින් වැටහීම නිසා තමා මෙතෙක් කල් ඇදහූ මිත්‍යාව ගැන ඇතිවූ ලැජ්ජාව නිසා සත්‍ය කෙරෙහි ඇතිවූ වෛරයයි.
ඔබ දැක ඇති තමාගේ ඇත්ත මව යැයි රැවටී වෙත් අයෙකු වෙත අහම්බෙන් ගිය දරුවෙකු සත්‍ය අම්මා හමුවූ පසු හඩා කෑසා ඇයට අතින් ගසා හෝ සපා කන අවස්තාවන්. මෙය ඉතා විරල අවස්ථාවක් වුවත් රැවටුන පුද්ගලයා සත්‍ය හමුවේ එලෙස හැසිරීම අප්‍රකට ලක්ෂණයක්.
මේ සියල්ල මේ ඉස්ලාම් අන්තවාදියාගේ පරාජිත හා ලැජ්ජාවේ ලක්ෂණයම මිස වෙන දෙයක් නොවේ.
තෙරුවන් සරණයි.