හම්බයෝ එලියට එන්නේ හම්බයෝන්ට වැඩියෙන්ම පාර වදිද්දී...උඹේ බෞද්ද thread වලට අනුව පැහැදිලියි උඹ තම්බියෙක් කියල
ජාතියම ශ්‍රේෂ්ඨ නොවන බවත් ධර්මයම ශ්‍රේෂ්ඨ
වන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා ශ්‍රේෂ්ඨත්වය ගොඩනැගෙන්නේ මිනිසුන් කරන ක්‍රියාකාරකම අනුවයි. ඉතින් ඒ නිසා ජාතිවාදය මුළුමනින්ම බුදුදහමේ ප්‍රතික්‍ෂේප කරනවා. ජාතිවාදය යන්න පහත් දෙයක් වශයෙනුයි බුදුදහමේ සැලකෙන්නේ.ජාතිවාදය ඇත්තේ මිනිසුන් අතර නොවන බව වාසිත්ථ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ගස් වැල් තිරිසන් සතුන් අතරයි මෙය තියෙන්නේ. නහය, කට, ලිංග භේදය සෑම මනුෂ්‍යයකුගේම සමානයි. සිවුපා, කටුසු, බළලු, දියෙහි ඉන්න මත්ස්‍යයන් ආදී එකිනෙකට වෙනස්කම් අනුව ජාතීත්වය තියෙනවා. මිනිසුන් අතර මේ වගේ බෙදීමක් නැහැ. මිනිසුන් හැම කෙනාම එකයි. උපතින් උස් පහත්කම් ඇතිවන්නේ නැහැ. උසස් කුලයක කෙනෙක් මිනී මරනවා නම් සොරකම් කරනවා නම් එයා පහත් කෙනෙක්. පහත් කුලයක උපන් කෙනෙක්. උසස් වැඩ කරනවා නම් එයා උසස් කෙනෙක්. ජාතිවාදය කියන එක බමුණන්ගෙන් පැවත එන අදහසක්. මෙවැනි දේ නිසා තමයි දෙවැනි ලෝක යුද්ධය ඇති වන්නටත් හේතු වුණේ. හිට්ලර් හිතන් හිටියා ඔවුන් උසස්ම ජාතිය කියලා. මිනිසාගේ ප්‍රගතියට හේතු නොවන නිසා එය බුදුදහම ප්‍රතික්‍ෂේප කරනවා.




( ඒත් කාටවත් කියන්න එපා ).බටහිර රටවල් වලට බැනලා වැඩක් නෑ (එන්ගලන්තය හැර.ඔකුන් තමයි නුවර එලියෙයි උතුරෙයි දෙමලු බෝ කලේ ) පිටරට්ටු මද්යස්තවයි මෙරට ප්‍රශ්න දිහා බලන්නේ උන් එක ජාතියකට කඩේ යන්නේ නෑ . මේ විනාශය වලක්වගන්නනම් ජාතින්ට වෙන්වුනු පලාත් තියාගන්න හොද නෑ . හැමෝම මිශ්‍රවෙලයි ජීවත් වෙන්න ඔනේ .මුල් කාලේ ගැටුම් ඇති වුනත් පස්සේ පස්සේ එහෙම වෙන්නේ නෑ . එකට හිටියම .හෑමෝම ජාති අනුව වෙන් නොවුනු එකම පාසලකට යන්න ඔනේ . සිoහල අය උතුරු නැගෙනහිර සහ කදුකරයේ පදින්චි කරන්න ඔනේ ..දෙමල මුස්ලිම් අයටත් කැමතිනම් දකුණේ පදින්චි වෙන්න එන්නයි කියලා ආරාධනා කරන්න ඔනේ ..
මට හිනාවෙලා සෑර් කියලා කතා කරලා පිලිගන්න මුස්ලිම් කඩේට නොගිහින් ඉන්න මටනම් බෑ 
.ඒත් සමග ධර්මපාලද හම්බයෙක් වීම නොවැලැක්විය හැකි බව තරයේ සිතේ තබා ගන්න ..