සිoහල කඩවලට ගියාම හරියනවද? foolishSinhalese

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    තම්බියා මුව Brain Wash කරලා...:lol:

    තම්බියා කිව්වොත් මුට මරගෙන මැරෙන්න කියලා මේ මෝඩයා ඒකත් කරයි.:lol::lol::lol:
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    59891879_2143437259103448_4789040727206133760_n.jpg
    59891879_2143437259103448_4789040727206133760_n.jpg

    59891879_2143437259103448_4789040727206133760_n.jpg

    මුස්ලිම් කඩ දියුණු වුනේ සිංහල අය ජාති බේදයෙන් තොරව මුස්ලිම් කඩවලට ගිය නිසා..

    නමුත්
    උඔලා දන්නවාද..?

    සැහෙන කාලයක් මුස්ලිම් අය බහුතරයක් සිංහල කඩ වර්ජනය කරා
    සිංහල අය මුස්ලිම් කඩ වර්ජනය කරාට වඩා..

    අපේ ලිං මැඩ්යෝ ටික මේක අවබෝධ කළ යුතු වේ.

    මුස්ලිම් අර්ථිකයට ප්‍රතිපත්තිවලින් ගහමු.එහෙම නැතුව ඔවුන්ගේ දේපලවලට ගහලා රට යූධ වැදුනොත් American army එක මෙහෙට එනවා..ඉට පස්සේ සිංහලයින්ට රටක් නැ.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    anh-dong-gif.1536181676.gif

    http://www.elakiri.com/forum/showthread.php?t=1771676

    0c2NLgJ.jpg


    MymOKZA.jpg


    එදා රොබට් නොක්ස් ලංකාවෙ ජීවත් වුන සිංහලයාගේ ගතිගුණ ගැන ඉහලින් වර්නනා කරලා තියෙනවා...... මට හිතෙන්නෙ සිංහලයාගේ පිරිහීමටත් ඇතැම් ගතිගුණ හේතු වෙන්න ඇති කියලයි......

    ඒ වගේම අද රටේතොටේ අහන්න දකින්න ලැබෙන දේවල් දැක්කම අනගාරික ධර්මපාල තුමා 1926දී කියපු මේ දේවල් හරියටම හරි .....
    අද වෙන්නෙත් මේ දේවල්ම නේද ... ?? ඉතින් සිංහලයා එකතු වෙන්න හදනකොට අද අපේම අය ජාතිවාදී කියලා බෙදෙනවා .... සිංහලයා ජාතියක් හැටියට පරිහාණියට යන දවස වැඩි ඈතක නොවෙයි.....?? ඔයාලා මොකද හිතන්නේ ...... ??

    :yes::yes::yes::yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට


    අපි මෙ කරන්නෙ බුදුදහම පනවල තියන බ්‍රහ්ම දන්ඩනය වගේ දෙයක්.
    ඈයි අපි අපේ සල්ලි වලින් කාටවත් දිල, බොම්බ වලින් මරෙන්නෙ.


    ඔව්.ඔව්.නරකම නෑ .ඒත් සිoහල ජනතාව නෑගී හිටවන්න ක්‍රමයක් තියෙන්න ඔනේ .ඒක තමයි රෝගය නිට්ටාවටම හොදවෙන බෙහෙත . ඔය වර්ජන රෑල්ල කාලයත් එක්ක නැතිවෙලා යනවා.:yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    මොරාල් එකේ ඉන්න සිංහලුන්ගෙ ආත්මශක්තිය මේ වගේ පොඩි පොඩි කෑලි පෙන්නල
    බිදල දාන්න හදන්න එපා..


    මොරාල් එකක් හැමදාම තියෙන්නේ නෑ ....ඔවා පැලැස්තර පිලියම් විතරයි .බුදුබනෙන්ම ටෝක් දුන්න හින්දයි කියන්නේ .. ඵලයට හේතුව හොයලා හේතුව නැති කරන තාක් විසදුමක් ලැබෙන්නේ නෑ ...:no::no::no:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;24491685 said:
    හායි sj91 ක්‍රිස්තියානි කාරයා..
    අපි හිතුවෙ තෝ බෝම්බෙට අහු වෙලා කියලා..
    උඹ දන්නවද උඹ නැති ටිකේ කී දෙනෙක් උඹ ගැන මගෙන් ඇහුවද කියලා ...:yes:

    හෑබෑට.:Dඑහෙනම් මම ගැන කැක්කුමක් තියන බුද්දගෝෂ කලුසුද්දොත් ඉදලා...:D:D:D:D
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හබ්බ වර්ජනය දැන් ගොඩක් අයට රිදිලා නේද වැඩේ සාර්ථකයි යමු ඉදිරියටම
     

    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0

    හබ්බ වර්ජනය දැන් ගොඩක් අයට රිදිලා නේද වැඩේ සාර්ථකයි යමු ඉදිරියටම
     
    • Like
    Reactions: Fake Acc0unt

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හම්බයෝ එලියට එන්නේ හම්බයෝන්ට වැඩියෙන්ම පාර වදිද්දී...උඹේ බෞද්ද thread වලට අනුව පැහැදිලියි උඹ තම්බියෙක් කියල
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හොදයි බන් ලේසි කොනක ඉදන් නසල දැම්මැකි LTTE එකට නෙලුව වගේ

    ඒ සෙල්ලම් දාන්න ජාත්යන්තරය ඉඩ දෙන් නෑ බන්.ඒක තමයි මේ මහපොළොවේ යථාර්තය .:sorry:මොකක් හරි ප්‍රදේශයක යම් ජාතියක් අතිබහුතරය වෙලා වෙනම පාලනයක් ඉල්ලනවනම් දෙන එකයි ජාත්යන්තර සම්ප්‍රදාය ..:yes:පොතේ හැටියටනම් උතුරට ස්වයo පාලනයක් දෙන්න ඔනේ :shocked:( ඒත් කාටවත් කියන්න එපා ).බටහිර රටවල් වලට බැනලා වැඩක් නෑ (එන්ගලන්තය හැර.ඔකුන් තමයි නුවර එලියෙයි උතුරෙයි දෙමලු බෝ කලේ ) පිටරට්ටු මද්යස්තවයි මෙරට ප්‍රශ්න දිහා බලන්නේ උන් එක ජාතියකට කඩේ යන්නේ නෑ . මේ විනාශය වලක්වගන්නනම් ජාතින්ට වෙන්වුනු පලාත් තියාගන්න හොද නෑ . හැමෝම මිශ්‍රවෙලයි ජීවත් වෙන්න ඔනේ .මුල් කාලේ ගැටුම් ඇති වුනත් පස්සේ පස්සේ එහෙම වෙන්නේ නෑ . එකට හිටියම .හෑමෝම ජාති අනුව වෙන් නොවුනු එකම පාසලකට යන්න ඔනේ . සිoහල අය උතුරු නැගෙනහිර සහ කදුකරයේ පදින්චි කරන්න ඔනේ ..දෙමල මුස්ලිම් අයටත් කැමතිනම් දකුණේ පදින්චි වෙන්න එන්නයි කියලා ආරාධනා කරන්න ඔනේ ..:yes::yes::yes:
     
    Last edited: