තව්හීද් ජමාත් පිටුපස ගෝඨා?

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ගෝඨා තවුෆික් ජමාල් සංවිධානය ආරක්ෂා කළ හැටි හෙළිවේ

LINK
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    සමහර ගං කබරයෝ හිතං ඉන්නව උන් පේරාදෙනියෙ යුනි ගිහින් දත්දොස්තර කමක් අරන් ඒක ඔන්ලයින් ෆෝරම් වල උඩදැම්මම, තොරොම්බල් කරාම පොරක් වෙනවා කියලා. කොහෙ හරි ආමි එකේ ඉන්න යාලුවෙක් එක්ක කතා කරල සිල්ලර තොරතුරු දැනගෙන තමන් හිතින් මවා ගන්නවා "යකෝ මමත් දැන් බුද්ධි අංශ දන්න තොරතුරු දන්නවනේ" කියල.
    හැබයි ඉතින් ගංකබරයා ගං කබරයාම තමයි.
    ඌ සංවාදයේ යෙදෙන විදිහෙන්, උගේ පවුල් පසුබිම ගැන දැන ගන්න ඕනේ ටික රටටම පේනවා.
    :lol::lol:

    දත් මාමව උදේම ලිදට ඔබලා නේද :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    ඌ සංවාදයේ යෙදෙන විදිහෙන්, උගේ පවුල් පසුබිම ගැන දැන ගන්න ඕනේ ටික රටටම පේනවා.
    :lol::lol:

    කියල තියෙන දේ ගැන වචනයක් කියන්නෙ නැතුව කියපු එකාගෙ පවුල් පසුබිම හොයනවා :lol: මරු සංවාදයේ යෙදිල්ලක් තමයි :rofl:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මළ මිනී උඩ දේශපාලනය කරන්න එපා බන් :angry::angry:
    මේ ඉස්ලාමීය අන්තවාදය වේගයෙන් පැතිරෙන්න ගත්තෙ, කොටි එක්ක තිබ්බ යුද්දය ඉවර වෙනවත් එක්කම. එදා ඉඳන් අද දක්වා රටේ හිටපු සියළුම පාලකයො ඒ අන්තවාදය දැනුවත්ව හෝ නොදැනුවත්ව පෝෂණය කරපු එක තමයි කරේ. බිංදුව බිංදුව පිරිච්ච කළයක උතුරායාමක් තමයි මේ 21 උනේ.

    :yes::yes::yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියල තියෙන දේ ගැන වචනයක් කියන්නෙ නැතුව කියපු එකාගෙ පවුල් පසුබිම හොයනවා :lol: මරු සංවාදයේ යෙදිල්ලක් තමයි :rofl:

    ඕකුන්ට කොහෙද පුරුද්දක් සංවාදයේ දීලා......
    රනිල් ගේ සමනල් නඩේ එක්ක ගුද සංවාසයේ යෙදෙන උන් නෙහ්......
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලොල්.....
    ටෝක් ඔෆ් ද ටවුන් ඊස් ගෝටා නෙහ්???????

    දැන් UNP සක්කිලි බල්ලෝ බලන්නේ කොහොම හරි මොන පොයිය හරි ගහල ගෝටට එන චන්ද කඩන්න නෙහ්???????

    උද්ගොෂණයකට ඉඩ දෙන එක කොහොමද පොන්ස් ත්‍රස්තවාදය පෝෂණය කිරීමක් වෙන්නේ...අනික සාමකාමී උද්ගෝෂණයක්.......

    එකට කදුළු ගෑස් ගැහුවා නම් තෝ වගේ වේස පුත්තු උද පනින්නේ අන්න සාමකාමී උද්ගොෂණයකට ගැහුවා- ප්‍රජාතන්රවාදය අනතුරේ කියලා....ලොල්......

    අනික අසාත් සාලි වගේ මුලධර්මවාදී, දැනට චෝදනා වලට ලක් වෙච්චි එකෙක් පිදුරු ගැහෙ එල්ලිලා හරි උට තියන චෝදනා වලින් ගැලවෙන්න හදනවා කියල උබ වගේ නපුන්සකයන්ට තේරෙන්නේ නෑ......

    නිකන් ජනේලෙන් පුක නොදී පලයන් මහත්තයෝ යන්න......

    පොයින්ට් එකට කතා කරපන් පොන්ස්.......
    වැසිකිලිය තියෙද්දී වල් බල්ලා පුරුද්දට වත්ත වටේ රෙන්නේ නැතුව........

    I think you belong to a different league mate.
    සරම කරේ, අමුඩෙත් නෑනේ. ඔහොම බැහැ.

    සදාචාරාත්මක සංවාදයක් කරමු, පුරුද්දක් නැති වුනත්, මෙතන ඒ ටික තියගත්තොත් අපි කාටත් කන්ස්ට්‍රක්ටිව් ඩයලොග් එකක් ගෙනියන්න පුලුවන්.
    :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: nikdw

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    I think you belong to a different league mate.
    සරම කරේ, අමුඩෙත් නෑනේ. ඔහොම බැහැ.

    සංවාදයක් කරමු, පුරුද්දක් නැති වුනත්, මෙතන ඒ ටික තියගත්තොත් අපි කාටත් කන්ස්ට්‍රක්ටිව් ඩයලොග් එකක් ගෙනියන්න පුලුවන්.
    :lol::lol:

    අනේ....
    හරි පොලයිට් නෙහ්.......
    රෙද්දේ රෙවෙන කොට ඔහොම වෙනවා පුතා......

    අයෙත්..
    http://www.elakiri.com/forum/showpost.php?p=24419392&postcount=41
     
    • Like
    Reactions: virajkavn

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28

    සමහර ගං කබරයෝ හිතං ඉන්නව උන් පේරාදෙනියෙ යුනි ගිහින් දත්දොස්තර කමක් අරන් ඒක ඔන්ලයින් ෆෝරම් වල උඩදැම්මම, තොරොම්බල් කරාම පොරක් වෙනවා කියලා. කොහෙ හරි ආමි එකේ ඉන්න යාලුවෙක් එක්ක කතා කරල සිල්ලර තොරතුරු දැනගෙන තමන් හිතින් මවා ගන්නවා "යකෝ මමත් දැන් බුද්ධි අංශ දන්න තොරතුරු දන්නවනේ" කියල.
    හැබයි ඉතින් ගංකබරයා ගං කබරයාම තමයි.
    ඌ සංවාදයේ යෙදෙන විදිහෙන්, උගේ පවුල් පසුබිම ගැන දැන ගන්න ඕනේ ටික රටටම පේනවා.
    :lol::lol:

    :rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කියල තියෙන දේ ගැන වචනයක් කියන්නෙ නැතුව කියපු එකාගෙ පවුල් පසුබිම හොයනවා :lol: මරු සංවාදයේ යෙදිල්ලක් තමයි :rofl:

    නෑ ඉතින් වනාතේ එවුන් එක්ක ජියෝ පොලිටික්ස් කතා කොරන්න බැහැනේ.:lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    නෑ ඉතින් වනාතේ එවුන් එක්ක ජියෝ පොලිටික්ස් කතා කොරන්න බැහැනේ.:lol::lol:

    පවුල් පසුබිම, පදිංචිය බලලද ජියෝ පොලිටික්ස් කතා කරන්නේ? :rolleyes: නැත්නම් කියාගන්න දෙයක් නැතිවෙලාද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පවුල් පසුබිම, පදිංචිය බලලද ජියෝ පොලිටික්ස් කතා කරන්නේ? :rolleyes: නැත්නම් කියාගන්න දෙයක් නැතිවෙලාද?

    ලෝල්ස්....
    අර තම්බියත් කිව්වලුනේ මචන්....
    මාත්තියා මේ පෙත්ත ඔදා තමා කියල ඔරුව පෙරලුනාම.....
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පවුල් පසුබිම, පදිංචිය බලලද ජියෝ පොලිටික්ස් කතා කරන්නේ? :rolleyes: නැත්නම් කියාගන්න දෙයක් නැතිවෙලාද?

    අහ් මේ හරක එහෙම තමයි...පොර හිතන් ඉන්නේ ඌ UNP elite කල්ලියේ කියල..අර ශාමිණි මැඩම් වගේ.....

    ඌ දන් නෑ ඌ හරීන් ගේ තාත්තාගේ පුකේ මයිලක් තරම් වත් ගණන් ගන් නෑ කියල....මුගේ සදාචාරාත්මක සංවාද සැහෙන්න තිබුන.... දෙකට නවිල වල්ල හප ගන්නවා වගේ ඒවා...ඔය මුල් පිටුවෙන්ම එකෙක් ලිඳේ දාලා තියෙන්නේ..තවත් නටනවා ඉතින් කැනහිලා
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පවුල් පසුබිම, පදිංචිය බලලද ජියෝ පොලිටික්ස් කතා කරන්නේ? :rolleyes: නැත්නම් කියාගන්න දෙයක් නැතිවෙලාද?

    සරම කරට අරන් තොගේ අම්මට හු*** කැ*ය ..පොන්* ප*යා කියන එකෙක් කොහොමද බන් සංවාද කරන්නේ. ඉතාම පහල මට්ටමේ සදාචාරයක්වත් නැතිනම් කොහොමද සංවාදකරන්නේ?..මම නම් මුඩුක්කු අයියාලට මල පැනලා කුනුහරුප වපුරෝනකොට 19 වැනි ව්‍යවස්තා සංශෝධනය ගැන කියන්න යන්නේ නෑ, උන්ට ලැජ්ජාවක් නැති වුනාට මට ලැජ්ජයි.