තව්හීද් ජමාත් පිටුපස ගෝඨා?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මළ මිනී උඩ දේශපාලනය කරන්න එපා බන් :angry::angry:
    මේ ඉස්ලාමීය අන්තවාදය වේගයෙන් පැතිරෙන්න ගත්තෙ, කොටි එක්ක තිබ්බ යුද්දය ඉවර වෙනවත් එක්කම. එදා ඉඳන් අද දක්වා රටේ හිටපු සියළුම පාලකයො ඒ අන්තවාදය දැනුවත්ව හෝ නොදැනුවත්ව පෝෂණය කරපු එක තමයි කරේ. බිංදුව බිංදුව පිරිච්ච කළයක උතුරායාමක් තමයි මේ 21 උනේ.

    මේ කතාව සහතික ඇත්ත!

    2000න් පස්සේ හිටිය හැම පාලකයෙක්ම මේ වියසනයේ වගකීම බාරගන්න ඕනේ... ඔය කවුරුත් බබාලා නෙමේ ...ඔය හැමෝම මේ සංවිදාන ටිකෙන් ටික වර්ධනය වෙනවා කියලා දැනගන උන්නා...දැන් හොදට බලපන් මුස්ලිම් එවුන් හැසිරෙන්නේ උන් බබාලා වගේ ...උන් නොදන්නා වෙන ග්‍රහලෝකයකින් ආපු සෙට් එකක් මෙහේ බෝම්බ තිබ්බා වගේ... උන් දැන් කියනවා අපිත් තොරතුරු දුන්නලු ආණ්ඩුව ක්‍රියාත්මක උනේ නැතිලු ...බලාගන්න තිබ්බා බෝම්බ පුපුරන්න කලින් ඕක අරන්චිවෙලා මුස්ස්ලිම් මිනිස්සුන්ගේ ගෙවල්වලට ෆුල්ල් සර්ච් එකක් දුන්නම් ඕකුක් උන්ගේ පක්ෂ විපක්ෂ දෙස්පලුවොත් එක්ක පොලු කඩාගන ආණ්ඩුවටයි , පොලිසියටයි ගහන්න එන හැටි !

    අනිත්මට මේ බොරදියේ දේශපාලන වාසි ගන්න හදන සිංහල තකතිරුවෝ දෙපැත්තට බෙදිලා අපි-අපිම මරාගන්නවා , මනුස්ස ගාතන කරපු උන් පත්තටවෙලා , උන්ව වර්ධනය කරපු මුස්ලිම් සමාජය හොදමිනිස්සු වෙලා ...හැමදාම මේ මෝඩ සිංහලු කලේ ඕකමයි !!!!. ... දැන් අද ඊයේ ඉපදුනා වගේ හැසිරෙන උන් මේක හොදට මතක තියාගනිල්ලා ....ඊ ලග මැතිවරණයෙන් බොහෝදුරට ගෝටා එනවා ...මිනිහගේ ආණ්ඩුවේත් ඔය මුස්ලිම් සක්කිලි දෙසපලුවෝ ටික ඔය විදිහටම ඇමතිකම් කරනවා !!!
     
    Last edited:
    • Like
    Reactions: virajkavn

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716

    අනිවා බන්. අපේ උන් එකතු වෙලා මේ ප්‍රශ්නෙ විසඳගන්න විදිහ ගැන හිතන්නෙ නෑ. ඉස්ලාම් අන්තවාදීයෙකුගෙයි සාමාන්‍ය මුස්ලිම් කෙනෙකුගෙයි අතර වෙනස හොයාගන්න හැටි නෙවේ කතා කරන්නෙ. 2020 ජනාධිපති වෙන්න කවුද කියලයි මුන් කතා කරන්නෙ. ෆෙස්බුක් එකෙත් ඕකම තමයි වෙන්නෙ. තනිකරම මානසික ආතල්නෙ.
     
    • Like
    Reactions: virajkavn

    මේ කතාව සහතික ඇත්ත!

    2000න් පස්සේ හිටිය හැම පාලකයෙක්ම මේ වියසනයේ වගකීම බාරගන්න ඕනේ... ඔය කවුරුත් බබාලා නෙමේ ...ඔය හැමෝම මේ සංවිදාන ටිකෙන් ටික වර්ධනය වෙනවා කියලා දැනගන උන්නා...දැන් හොදට බලපන් මුස්ලිම් එවුන් හැසිරෙන්නේ උන් බබාලා වගේ ...උන් නොදන්නා වෙන ග්‍රහලෝකයකින් ආපු සෙට් එකක් මෙහේ බෝම්බ තිබ්බා වගේ... උන් දැන් කියනවා අපිත් තොරතුරු දුන්නලු ආණ්ඩුව ක්‍රියාත්මක උනේ නැතිලු ...බලාගන්න තිබ්බා බෝම්බ පුපුරන්න කලින් ඕක අරන්චිවෙලා මුස්ස්ලිම් මිනිස්සුන්ගේ ගෙවල්වලට ෆුල්ල් සර්ච් එකක් දුන්නම් ඕකුක් උන්ගේ පක්ෂ විපක්ෂ දෙස්පලුවොත් එක්ක පොලු කඩාගන ආණ්ඩුවටයි , පොලිසියටයි ගහන්න එන හැටි !

    අනිත්මට මේ බොරදියේ දේශපාලන වාසි ගන්න හදන සිංහල තකතිරුවෝ දෙපැත්තට බෙදිලා අපි-අපිම මරාගන්නවා , මනුස්ස ගාතන කරපු උන් පත්තටවෙලා , උන්ව වර්ධනය කරපු මුස්ලිම් සමාජය හොදමිනිස්සු වෙලා ...හැමදාම මේ මෝඩ සිංහලු කලේ ඕකමයි !!!!. ... දැන් අද ඊයේ ඉපදුනා වගේ හැසිරෙන උන් මේක හොදට මතක තියාගනිල්ලා ....ඊ ලග මැතිවරණයෙන් බොහෝදුරට ගෝටා එනවා ...මිනිහගේ ආණ්ඩුවේත් ඔය මුස්ලිම් සක්කිලි දෙසපලුවෝ ටික ඔය විදිහටම ඇමතිකම් කරනවා !!!

    agreed mate!!
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගෝට ඕක කරා කියන එක ඇත්ත උනත් බොරු උනත් කරපු දේ හරි . මුස්ලිම් සමාජය උලමා එකට විතරක් බැදිල ඉන්නවට වඩා ගෘප් ගොඩක් තියනකොට උන්ගෙ බලේ අඩු වෙනව . ඒ ඒ කණ්ඩායම් ගහගන්න පටන් ගන්නව . එතකොට බුද්දි තොරතුරු ගන්න පාලනය කරන්න ලේසියි . ඕක තමා ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කපනව කියන්නෙ . ඕව ලෝකෙ හැම රටකම බුද්දිඅන්ශ වලින් කරනව . ආව කල්ලියත් එහෙම එකක් . උන් කොටින්ට ගහනව . ආව කොන්ට්‍රෝල් නැති වෙනකොට ඒකෙන් කැඩිච්ච උන් එකතු කරල තව ටීම් එකක් හදනව . එතකොට උන් දෙගොල්ලො ගහගන්නව .උබට ඕව තේරෙන්නෙ නෑ . මේ රටවල් වලට තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය ගැලපෙන්නෙ නෑ කියල ඔප්පු වෙලා ඉවරයි .

    මේ රටට ඕන සුදු වෑන් . හැබැයි සුදු වෑන් එක්ක පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක නොකරන නායකයෙක් . ගෝඨ වගේ :love::love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොලය වලිගයේ ඇති සතුන් සමග වාද කිරීම තේරුමක් නැත. කෙටි ඡේදයක් කියවා තේරුම් ගත නොහැකි, යම් සිද්දි දාමයක sequence එක අවබෝද කර ගත් නොහැකි ජීනියස් ලා අද බුරුතු පිටින් පොර ටෝක් දෙති. DIG ප්‍රියලාල් දිසානායක නමින් නිකුත් වූ ලිපිය මාද්‍යට නිකුත් වන්නේ සිදිදියෙන් පසුව පැය ගනනක් ගතවීය. ඊට පෙර එය දැන සිටියේ සිරිසේනත් උගේ ගෝල බාල සෙට් එකත් පමණක්ය, මහින්ද, රනිල් ආදීන්ට ස්පෙසිෆික් තොරතුරු නොලැබුනේය යන මගේ තර්කය ඒ අනුව තවත් තහවුරු වෙයි.

    නමුත් බූරුවන්ගේ කන් වල දිග මනින්නට වලිකන "මහත්වරු" තමන්ගේ මස්තිෂ්කයේ දිග පලල ලොවටම පෙන්නා තිබීම ගැන අතිශය ස්තුතිවන්ත වෙමි.
    :rofl::rofl::rofl:

    ඔබතුමා (ගරු කරන්න ඕනේ මේ වගේ කුශාග්‍ර බුද්ධිමතුන්ට අපි) කියන ආකාරයට රනිල් දන්නෙම නෑ...
    (ඉංගිරිසියෙන් අපි කලින් දන්නවා....සිංහලෙන් අපි කලින් දන්නේ නෑ....මේ රනිල් හාමු ගේ ප්‍රකාශයන්ය)
    රනිල් "මාව ආරක්ෂක කවුන්සිලේට ගත්තේ නෑ....." ගාගෙන අඩන්නේ දැන් ය.....
    කලින් අඩුවද??????

    රනිල් බටහිරට සිය ගුදය පුදමින් මේ රටේ ආරක්ෂක අංශ දුර්වල නොකරා නම්, බුද්ධි අංශ දුර්වල නොකරා නම් දැන් රනිල්ට වත් ඔබ "හුටුමානන්" ට වත් මෙතන ආගිරි ගාන්නට දෙයක් ඉතුරු වන්නේ නැත.....

    බුරුවා සහ දෙක පුන්නා කවුද යන්න මෙහි මහජනතාව තේරුම් ගෙන හමාරය.
    ඉධින් බුරුවෙකු සහ දෙක පුන්නෙකු මගේ මස්තිෂ්ක අර්ධ ගෝල වැල පරිමාව සෙවීම තරම් විහිළුවක් තවත් නැති බව ඔවුන්ම වටහා ගනු ඇත.

    මහා ජනතාව 100%කම් නිවැරදි වෙයි කිවේ මම නොව V.I. ලෙනින් ය.