bohoma sthuthi mage daruwo
ස්තූති කරන් ඕනි නෑ...දිරිමත් කරන එක අපේ යුතුකමනෙ....

bohoma sthuthi mage daruwo

ranawiru aramudal sathkaaraya sathutin ada dina colombadee nima kala wagai..........



meka denagaddi lestiyatawath welawak nee , a gena mama godak kanagatu wenawa.....
![]()
ස්තූති කරන් ඕනි නෑ...දිරිමත් කරන එක අපේ යුතුකමනෙ....![]()
ඒක අපේ හිතටත් දැනෙනව අය්යේ...මේක ලොකු පිනක්...සෙබල සහෝදරයා මා හා දුරකථනයෙන් සම්බන්ධ වී කථා කරගන්න බැරි හඬින්... ගොත ගසමින් "මේක ලොකු පිනක් අය්යේ" කියන කොට මගේ ඇස් දෙකින් කඩා හැලුනේ හිර කරල තබා ගන්න මම ගොඩක් වෙර දරපු ඒත් බැරි වුන නිර්ව්‍යාජ ලොකු කඳුලු ගුලියක්...

ඒ කියන්නේ ඔයාට ස්තුති කරපු එකට ඔයා අකමැතිද??
මල්ලි ඒකනේ සම්මත ලෝකයේ චාරිත්‍රය..ඔයාට මාව දිරිමත් කරන්න පුළුවන් වගේම මටත් පුළුවන් වෙන්න ඕනෙ ඔයාට ඒකට ස්තුතියි කියන්න..





1000%ක් ඇත්ත සහෝදරයා සිංහලයන්ට කිසිම දෙයක් සති 2කට වඩා මතක හිටින්නේ නෑ කියලා උන්ම ඔප්පු කරලා ඉවරයි.![]()
කාලෙකින් දැක්කේ..කොහොමද සහෝදරයා..හොඳින් නේද???
පවතින පුහු සමාජ භාවිතයන් හා ලොල්ව එය තුලම ගැලී රවුම් රවුම් කැරකෙන අපේ මිනිස්සු තව තවත් ප්රපාතයටම වැටෙමින් සිටිනා තීරණාත්මක මොහොතක්.
හෙල ගැඹුරුයි.....
සහෝදර ආචාරය!!
ඔව් මේ දවස් වල අන්තර්ජාලයෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ අධ්‍යාපන කටයුතු නිසා. එලකිරි එකට ආපු ගමන්ම කරේ සහෝදරයාගේ නිර්මානය කියවපු එක.
A GREAT work
hats off all of yu
we hv done the same thing with r ofiice stuff
Best of luck
හරිම වේදනාවක් දැනෙනවා අපේ සමහරු ඔවුන්ව අමතක කර දැමූ ඉක්මන ගැන සිහි වෙනකොට...
උතුම් වැඩක් මිත්‍රයා.....
පිනකට වඩා යුතුකමක්......
ඊලග පාර අපිවත් සම්බන්ධ කර ගන්න.... කැමතියි පුළුවන් තරමකින් දායක වෙන්න..
මේ වගේ වටිනා අදහස්,වටිනා නිර්මාණ නැතුව මෙතන පාළුවෙලා....
රොන් අයියෙ කොහෙද ඔයා???????![]()
godak dukai aiye.. athatama godak dukai.. mewa liayala ape hith valata , ape as arinawata oyata godak pin... mokada oya liyana awa ane paw , ane hari dukai kiyanawa ta wada a kiyana de hithata aran monwa hari venasak karanna puluwannam loku deyak.. oya hema dama liyanna kiyanna oya aiya kenek ta vediya Thatha kenek kiyala hithenawa.. api hemoma oyagen godak dewal igena ganna thiyenawa.. liyanna hema dama.. akata godak pin denwa api...