~තව‍ත්‍ සෙ‍බළෙ‍කු‍ගේ‍ ක‍ථා‍ව‍ක්‍~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

සෙබල සහෝදරයා මා හා දුරකථනයෙන් සම්බන්ධ වී කථා කරගන්න බැරි හඬින්... ගොත ගසමින් "මේක ලොකු පිනක් අය්යේ" කියන කොට මගේ ඇස් දෙකින් කඩා හැලුනේ හිර කරල තබා ගන්න මම ගොඩක් වෙර දරපු ඒත් බැරි වුන නිර්ව්‍යාජ ලොකු කඳුලු ගුලියක්...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
meka denagaddi lestiyatawath welawak nee , a gena mama godak kanagatu wenawa.....

:(:(:(

මං මුලින් කිව්වා වගේ මේක කලේ sl old hit songs add here ත්‍රෙඩ් එකෙන්..ඉතින් අපේ කිසිම බලාපොරොත්තුවක් තිබුනේ නැහැ මෙම අරමුදල මහා පරිමානයෙන් ව්‍යාප්ත කරන්න ..ඊට පසුබිම් වු නීතිමය හා පරිපාලනමය හේතු රාශියක් තිබුන නිසා..

ඉදිරි අනාගතයේදී මෙම නිසදැස් සහ කවිය ත්‍රෙඩ් එකෙන් අපි යමක් එකතුවෙලා කරමු
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ස්තූති කරන් ඕනි නෑ...දිරිමත් කරන එක අපේ යුතුකමනෙ....:rofl:

ඒ කියන්නේ ඔයාට ස්තුති කරපු එකට ඔයා අකමැතිද??

මල්ලි ඒකනේ සම්මත ලෝකයේ චාරිත්‍රය..ඔයාට මාව දිරිමත් කරන්න පුළුවන් වගේම මටත් පුළුවන් වෙන්න ඕනෙ ඔයාට ඒකට ස්තුතියි කියන්න..
 
nwnbs

Member
සෙබල සහෝදරයා මා හා දුරකථනයෙන් සම්බන්ධ වී කථා කරගන්න බැරි හඬින්... ගොත ගසමින් "මේක ලොකු පිනක් අය්යේ" කියන කොට මගේ ඇස් දෙකින් කඩා හැලුනේ හිර කරල තබා ගන්න මම ගොඩක් වෙර දරපු ඒත් බැරි වුන නිර්ව්‍යාජ ලොකු කඳුලු ගුලියක්...
ඒක අපේ හිතටත් දැනෙනව අය්යේ...මේක ලොකු පිනක්...:)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඒ කියන්නේ ඔයාට ස්තුති කරපු එකට ඔයා අකමැතිද??

මල්ලි ඒකනේ සම්මත ලෝකයේ චාරිත්‍රය..ඔයාට මාව දිරිමත් කරන්න පුළුවන් වගේම මටත් පුළුවන් වෙන්න ඕනෙ ඔයාට ඒකට ස්තුතියි කියන්න..

අයියෝ ඔන්න ඔන්න...:baffled:

මම කීවෙ නෑනෙ අකමැති කතාවක්...:oo:
 
David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
1000%ක් ඇත්ත සහෝදරයා සිංහලයන්ට කිසිම දෙයක් සති 2කට වඩා මතක හිටින්නේ නෑ කියලා උන්ම ඔප්පු කරලා ඉවරයි. :sorry::sorry::sorry:
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
1000%ක් ඇත්ත සහෝදරයා සිංහලයන්ට කිසිම දෙයක් සති 2කට වඩා මතක හිටින්නේ නෑ කියලා උන්ම ඔප්පු කරලා ඉවරයි. :sorry::sorry::sorry:

කාලෙකින් දැක්කේ..කොහොමද සහෝදරයා..හොඳින් නේද???

පවතින පුහු සමාජ භාවිතයන් හා ලොල්ව එය තුලම ගැලී රවුම් රවුම් කැරකෙන අපේ මිනිස්සු තව තවත් ප්‍රපාතයටම වැටෙමින් සිටිනා තීරණාත්මක මොහොතක්.

හෙල ගැඹුරුයි.....

සහෝදර ආචාරය!!
 
David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
කාලෙකින් දැක්කේ..කොහොමද සහෝදරයා..හොඳින් නේද???

පවතින පුහු සමාජ භාවිතයන් හා ලොල්ව එය තුලම ගැලී රවුම් රවුම් කැරකෙන අපේ මිනිස්සු තව තවත් ප්‍රපාතයටම වැටෙමින් සිටිනා තීරණාත්මක මොහොතක්.

හෙල ගැඹුරුයි.....

සහෝදර ආචාරය!!

ඔව් මේ දවස් වල අන්තර්ජාලයෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ අධ්‍යාපන කටයුතු නිසා. එලකිරි එකට ආපු ගමන්ම කරේ සහෝදරයාගේ නිර්මානය කියවපු එක.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔව් මේ දවස් වල අන්තර්ජාලයෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ අධ්‍යාපන කටයුතු නිසා. එලකිරි එකට ආපු ගමන්ම කරේ සහෝදරයාගේ නිර්මානය කියවපු එක.

බොහොමත්ම ස්තුතියි සහෝදරයා..ඔබේ ඉගෙනීමේ කටයුතුවලට ජය!!
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හරිම වේදනාවක් දැනෙනවා අපේ සමහරු ඔවුන්ව අමතක කර දැමූ ඉක්මන ගැන සිහි වෙනකොට...
    උතුම් වැඩක් මිත්‍රයා.....
    පිනකට වඩා යුතුකමක්......
    ඊලග පාර අපිවත් සම්බන්ධ කර ගන්න.... කැමතියි පුළුවන් තරමකින් දායක වෙන්න..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හරිම වේදනාවක් දැනෙනවා අපේ සමහරු ඔවුන්ව අමතක කර දැමූ ඉක්මන ගැන සිහි වෙනකොට...
    උතුම් වැඩක් මිත්‍රයා.....
    පිනකට වඩා යුතුකමක්......
    ඊලග පාර අපිවත් සම්බන්ධ කර ගන්න.... කැමතියි පුළුවන් තරමකින් දායක වෙන්න..

    ඔව් සහෝදරයා එහෙම කරන්නම්..

    ඔබට බොහොමත්ම ස්තුතියි අදහස් දැක්වීම ගැන....
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මේ වගේ වටිනා අදහස්,වටිනා නිර්මාණ නැතුව මෙතන පාළුවෙලා....
    රොන් අයියෙ කොහෙද ඔයා???????
    :(
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    godak dukai aiye.. athatama godak dukai.. mewa liayala ape hith valata , ape as arinawata oyata godak pin... mokada oya liyana awa ane paw , ane hari dukai kiyanawa ta wada a kiyana de hithata aran monwa hari venasak karanna puluwannam loku deyak.. oya hema dama liyanna kiyanna oya aiya kenek ta vediya Thatha kenek kiyala hithenawa.. api hemoma oyagen godak dewal igena ganna thiyenawa.. liyanna hema dama.. akata godak pin denwa api...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ වගේ වටිනා අදහස්,වටිනා නිර්මාණ නැතුව මෙතන පාළුවෙලා....
    රොන් අයියෙ කොහෙද ඔයා???????
    :(

    නංගියා මම දැන් නැවත ඇවිත් ඉන්නවනේ...අපි එකතුවෙලා ඒ අඩුව පුරවමු
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    godak dukai aiye.. athatama godak dukai.. mewa liayala ape hith valata , ape as arinawata oyata godak pin... mokada oya liyana awa ane paw , ane hari dukai kiyanawa ta wada a kiyana de hithata aran monwa hari venasak karanna puluwannam loku deyak.. oya hema dama liyanna kiyanna oya aiya kenek ta vediya Thatha kenek kiyala hithenawa.. api hemoma oyagen godak dewal igena ganna thiyenawa.. liyanna hema dama.. akata godak pin denwa api...

    මල්ලියට බොහොමත්ම ස්තුතියි අදහස් දැක්වීම ගැන