තව අවුරුදු පහකින් සිංහලු

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Computer parts නවත්තලා බැ. It වලින් මිනිස්සු සල්ලි හොයන එක අඩු වෙනව එතකොට.
    පාර්ට්ස් ගෙනල්ලා රී ඇසෙම්බල් කරන එක කස්ටමර්ට පාඩුයි. මොකද වැඩිපුර ගෙවනවා එකක්, අනික වගකීමක් දෙන්න විදියක් නෑ. විකල්පය තමයි එසෙම්බ්ලි ප්ලාන්ට්ස් දාන එක. එතකොට ප්‍රමිතියක් තියනවා, අනික ජොබ්ස් ලැබෙනවා ඉගෙනගත්තු උන්ට, කස්ටමර්ට රස්තියාදු වෙන්න ඕනේ කමකුත් නෑ.වාහනයක් අවුරුදු 10 ක් පාවිච්චි කලාට කොම්පියුටර් එහෙම කරන්න බෑනේ.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth

    එහෙම නෑ. සමහර අය ඉන්නවා casing ගහන්නේ නෑ. නිකං power supply එක bord eka mb eka ram HD nikan plug karan use karana un innawa. Programmers la raspberry pi machine use karanawa. Ewata wena wenama custom gahanna hada ganna ona. Tho mona pukak da danne? Danna labba witharak nemei thawa godak dewal thiyaenwa Computer parts only walin karana.
     
    • Dislike
    Reactions: DjAtrocity

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    recon ewa genannaththe ekath next year eke mada wenakan wahanath genane na ekalema wage wenakan godak durata recon genuwe nathi unata anek ewa genanawa OEM parts genanawa.
    මාස හයකට lc සල්ලි release කරන්නේ නෑ කියන්නේ මොකක්ද
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    පාර්ට්ස් ගෙනල්ලා රී ඇසෙම්බල් කරන එක කස්ටමර්ට පාඩුයි. මොකද වැඩිපුර ගෙවනවා එකක්, අනික වගකීමක් දෙන්න විදියක් නෑ. විකල්පය තමයි එසෙම්බ්ලි ප්ලාන්ට්ස් දාන එක. එතකොට ප්‍රමිතියක් තියනවා, අනික ජොබ්ස් ලැබෙනවා ඉගෙනගත්තු උන්ට, කස්ටමර්ට රස්තියාදු වෙන්න ඕනේ කමකුත් නෑ.වාහනයක් අවුරුදු 10 ක් පාවිච්චි කලාට කොම්පියුටර් එහෙම කරන්න බෑනේ.

    :confused: :confused: :confused:
     
    • Like
    Reactions: DjAtrocity

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    1599572875187.png
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    kalin LC open karala genna ganna bari una ewa wenna one ewa ge salli release karanne na not sure eka hoyala balala kiyanam.
    සේරම රටින් ගෙන්නන බඩු වල සල්ලි ගෙවන්නේ මාස හයකට පස්සේ කියල කියනවා, එතකොට මෙහෙ sure customers ලට විතරයි රටින් බඩු එවන්නේ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සේරම රටින් ගෙන්නන බඩු වල සල්ලි ගෙවන්නේ මාස හයකට පස්සේ කියල කියනවා, එතකොට මෙහෙ sure customers ලට විතරයි රටින් බඩු එවන්නේ

    ow ehema ekakuth thiyanawa thamai godak podi podi eunta kela wena seen ekak yanne recon parts nam ehem karalawath genana ba.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    LOL uu danna labba thamai
    දාඩිය පෙරාගෙන මැශින් එසෙම්බල් කරන්න කලින් ඉගෙනගෙන හිටපන්. ටෙක් තියෙන්නේ හැම එකාටම ඕනේ විදියට පීසී එසෙම්බල් කරන්න නෙවෙයි. 3වෙනි ලෝකේ තොපිවගේ උන් හින්ද තමයි හම්බයො රජ කරන්නේ මේ ෆීල්ඩ් එකේ.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    දාඩිය පෙරාගෙන මැශින් එසෙම්බල් කරන්න කලින් ඉගෙනගෙන හිටපන්. ටෙක් තියෙන්නේ හැම එකාටම ඕනේ විදියට පීසී එසෙම්බල් කරන්න නෙවෙයි. 3වෙනි ලෝකේ තොපිවගේ උන් හින්ද තමයි හම්බයො රජ කරන්නේ මේ ෆීල්ඩ් එකේ.
    නොදන්න පුපවල් කියවන්නෙ නැතුව දෑතේ සවිය වත් දියුණු කරගනිං. පාඩුවේ හිටපන් ගොං talk issue නොකර
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    කුලියාපිටිය Volkswagen එක තමයි. 🤣🤣🤣
    අම්මප යකෝ මේවා තමා unp පොහොට්ටු deal, රනිල්ගේ car කොම්පැනියේ කාර් ටික විකුණගන්න මේ ආණ්ඩුවෙන් දෙන sopport එක තමා මේ :baffled::baffled: