පාර්ට්ස් ගෙනල්ලා රී ඇසෙම්බල් කරන එක කස්ටමර්ට පාඩුයි. මොකද වැඩිපුර ගෙවනවා එකක්, අනික වගකීමක් දෙන්න විදියක් නෑ. විකල්පය තමයි එසෙම්බ්ලි ප්ලාන්ට්ස් දාන එක. එතකොට ප්රමිතියක් තියනවා, අනික ජොබ්ස් ලැබෙනවා ඉගෙනගත්තු උන්ට, කස්ටමර්ට රස්තියාදු වෙන්න ඕනේ කමකුත් නෑ.වාහනයක් අවුරුදු 10 ක් පාවිච්චි කලාට කොම්පියුටර් එහෙම කරන්න බෑනේ.Computer parts නවත්තලා බැ. It වලින් මිනිස්සු සල්ලි හොයන එක අඩු වෙනව එතකොට.
