තව අවුරුදු විස්සකින් ලක්ෂ 60ක් එන pension plan එකක් තියෙනවා. ඇත්තටම ඒ කාලේ වෙනකොට ලක්ෂ 60ක් කියන්නෙ හෙන පොඩි ගානක් වෙයි නේද? මේ වගේ දේකට තේරුමක් නැද්ද invest කරලා?
තව අවුරුදු විස්සකින් ලක්ෂ 60ක් එන pension plan එකක් තියෙනවා. ඇත්තටම ඒ කාලේ වෙනකොට ලක්ෂ 60ක් කියන්නෙ හෙන පොඩි ගානක් වෙයි නේද? මේ වගේ දේකට තේරුමක් නැද්ද invest කරලා?
යන ලයින් එකට නම් 60 සුටුස් ගාල ඉවර වෙයි බන් උද්දමනය ඒම වැඩි වෙලා .තව අවුරුදු විස්සකින් ලක්ෂ 60ක් එන pension plan එකක් තියෙනවා. ඇත්තටම ඒ කාලේ වෙනකොට ලක්ෂ 60ක් කියන්නෙ හෙන පොඩි ගානක් වෙයි නේද? මේ වගේ දේකට තේරුමක් නැද්ද invest කරලා?
උබලවගේ කෝට්පතියන්ට හරියන්නෙ නැ ලක්ශ 60 මොකක්ද ඇත්ත ඇත්ත..60lks monwa karnnda bn![]()
උබට වගෙ මැදමුලනේ වලව්වේ පිලේ ඉන්නවට ගෙවන් නෑ බන් මිනිස්සුන්ටඋබලවගේ කෝට්පතියන්ට හරියන්නෙ නැ ලක්ශ 60 මොකක්ද ඇත්ත ඇත්ත..
අවුරුදු 20 කින් ඔය ලක්ෂ 60 ට ට ලක්ෂ 40ක් 45 වගේ වටිනාකමක් තියෙයි
ඔය කියන තරම් නම් බහින්නේ නැ බන්

ඕක 50% 50% වගේ මචං .....ඕකේ තව වාසි තියෙනවා නේද...
01.හොස්පිට්ල් කවර්
02.හදිසියේවත් මැරුනොත් එයාලා ඕක කන්ටිනිවු කරන් යනවා නේද
03. මැරුනොත් වන්දියක් දෙනවා නේද
04. එකපාර නොගත්තොත් මාස්පතා ලොකු ගානක් එනවා නේද අතට..
අපි ගෙවන මුදලෙත් අඩුවක් වෙනවා නේද නිකම්ම..ඒ කියන්නේ අද 5000 ක් හා තය අවුරුදු 10 කින් 5000 ක් කියන්නේ ගොඩක් පොඩි දෙයක්...දැනෙන්නේ නැති දෙයක්...තව අවුරුදු 15 කින් අපි ගෙවන ගාණ ඇත්තටම අපිට දැනෙන දෙයක්දඕක 50% 50% වගේ මචං .....
දාන කම්පැනි එක මතත් ඩෙපෙන්ඩ් වෙනව...
අනෙක 60 එක පාර දාල බලන් ඉන්නෑනෙ....
ඒක මාසෙ මාසෙ දාන කොට කාලෙ යන්න යන්න අපි ගෙවන මුදලෙ වටිනාකමත් අඩු වෙනව.....
සහ උබේ අතේ කොපමණ මුදල් තියෙන වද කියන එක මත....