තව අවුරුදු විස්සකින්?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    තව අවුරුදු විස්සකින් ලක්ෂ 60ක් එන pension plan එකක් තියෙනවා. ඇත්තටම ඒ කාලේ වෙනකොට ලක්ෂ 60ක් කියන්නෙ හෙන පොඩි ගානක් වෙයි නේද? මේ වගේ දේකට තේරුමක් නැද්ද invest කරලා?
     
    • Like
    Reactions: wawula and D_Mad

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තව අවුරුදු විස්සකින් ලක්ෂ 60ක් එන pension plan එකක් තියෙනවා. ඇත්තටම ඒ කාලේ වෙනකොට ලක්ෂ 60ක් කියන්නෙ හෙන පොඩි ගානක් වෙයි නේද? මේ වගේ දේකට තේරුමක් නැද්ද invest කරලා?

    watinakama sahenna adu wela tyei enna ennama mudale agaya adu wena nisa
     
    • Like
    Reactions: adowhybn

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    තව අවුරුදු විස්සකින් ලක්ෂ 60ක් එන pension plan එකක් තියෙනවා. ඇත්තටම ඒ කාලේ වෙනකොට ලක්ෂ 60ක් කියන්නෙ හෙන පොඩි ගානක් වෙයි නේද? මේ වගේ දේකට තේරුමක් නැද්ද invest කරලා?
    යන ලයින් එකට නම් 60 සුටුස් ගාල ඉවර වෙයි බන් උද්දමනය ඒම වැඩි වෙලා .
     
    • Sad
    Reactions: SMG70

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    උබලවගේ කෝට්පතියන්ට හරියන්නෙ නැ ලක්ශ 60 මොකක්ද ඇත්ත ඇත්ත..
    උබට වගෙ මැදමුලනේ වලව්වේ පිලේ ඉන්නවට ගෙවන් නෑ බන් මිනිස්සුන්ට
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඕක calculate කරන්ඩ පුලුවන් present value of money .මට මතකයි ඉගෙන ගත්ත පොඩ්ඩක් google search පාරක් දාල පලපන් එයි equation එක.දල අදහසක් ගන්ඩ පුලුවන් ඒකෙන්
     
    • Love
    Reactions: SMG70

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක දාලා තියෙන්නේ ඉන්ෂුවරන්ස් කම්පැනි එකකින් නම් තේරුමක් ඇත්තෙම නැහැ.... උබෙන් ගානක් උන් කඩා ගන්නවා විතරයි.
    ඕක දාලා තියෙන්නේ බැංකුවකින් නම් උබට වෙන හොද එකක් මේ අවුරුදු 3 ට සෙට් වෙන එකක් නැහැ....

    ගණන් හදලා බලපන්. ඕක උබම කරොත් කීයක් ඉතුරු වෙනවද කියලා....

    වැඩේ තියෙන්නේ මේ යන විදිහට උබට ලක්ෂ 60කින් මොනාද කරන්න පුළුවන් කියල...

    මම A/L කරනකොට දැනට අවුරුදු 20කත කලින් මාළුපාන් එකක් 5.00 බස් එකට රුපියල් 5-6ක් ඇති ගෙදර ඉදන් මරදානට යන්න....
    මරුටියක් ලක්ෂ 4-5කට ගන්න පුළුවන්.
    2021 අද මාළු පාන් එකක් 40-45 වෙලා.... බස් එකේ එනවා නම් මම හිතන්නේ දැන් 30ක් වත් ඕනා...
    මරුටියක් ලක්ෂ 25ක් 30ක් වෙනවා අලුතින් ආවොත් අඩුම 2020 ජනවාරි වල. දැන් නම් කතා ඕන නැහැ..

    මම දැම්ම ඉන්ෂුවරන්ස් එකක් ලක්ෂ 5ක. ඒ කිට්ටුව. තව අවුරුදු 3ක් තියනව gewanna. ඉවර උනාම මට උපරිම 5ක් හම්බ වෙයි. ඒ 5 මගේ මාස් 2.5ක පඩිය වත් වෙලා තියේද කියලා මම කල්පනා කරන්නේ මේ දවස් වල

    ඉතින් මේ යන විදිහට ඉතුරු කලාට එකෙන් වැඩක් තියේ ද????? ඉතුරු කරන්න එපා කියනවා නෙමේ time value of money ගැන කිව්වේ.....
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඕකේ තව වාසි තියෙනවා නේද...
    01.හොස්පිට්ල් කවර්
    02.හදිසියේවත් මැරුනොත් එයාලා ඕක කන්ටිනිවු කරන් යනවා නේද
    03. මැරුනොත් වන්දියක් දෙනවා නේද
    04. එකපාර නොගත්තොත් මාස්පතා ලොකු ගානක් එනවා නේද අතට..
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    554
    524
    93
    ඕකේ තව වාසි තියෙනවා නේද...
    01.හොස්පිට්ල් කවර්
    02.හදිසියේවත් මැරුනොත් එයාලා ඕක කන්ටිනිවු කරන් යනවා නේද
    03. මැරුනොත් වන්දියක් දෙනවා නේද
    04. එකපාර නොගත්තොත් මාස්පතා ලොකු ගානක් එනවා නේද අතට..
    ඕක 50% 50% වගේ මචං .....
    දාන කම්පැනි එක මතත් ඩෙපෙන්ඩ් වෙනව...
    අනෙක 60 එක පාර දාල බලන් ඉන්නෑනෙ....
    ඒක මාසෙ මාසෙ දාන කොට කාලෙ යන්න යන්න අපි ගෙවන මුදලෙ වටිනාකමත් අඩු වෙනව.....
    සහ උබේ අතේ කොපමණ මුදල් තියෙන වද කියන එක මත....
     
    • Like
    Reactions: icepack and SMG70

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඕක 50% 50% වගේ මචං .....
    දාන කම්පැනි එක මතත් ඩෙපෙන්ඩ් වෙනව...
    අනෙක 60 එක පාර දාල බලන් ඉන්නෑනෙ....
    ඒක මාසෙ මාසෙ දාන කොට කාලෙ යන්න යන්න අපි ගෙවන මුදලෙ වටිනාකමත් අඩු වෙනව.....
    සහ උබේ අතේ කොපමණ මුදල් තියෙන වද කියන එක මත....
    අපි ගෙවන මුදලෙත් අඩුවක් වෙනවා නේද නිකම්ම..ඒ කියන්නේ අද 5000 ක් හා තය අවුරුදු 10 කින් 5000 ක් කියන්නේ ගොඩක් පොඩි දෙයක්...දැනෙන්නේ නැති දෙයක්...තව අවුරුදු 15 කින් අපි ගෙවන ගාණ ඇත්තටම අපිට දැනෙන දෙයක්ද