තව අවුරුදු 10කින් අනුරාධ

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ශුවර්ද උඹට? මට නං හිතන්නෙ මේ වගේ වෙයි කියලා.

    bernie-sanders-i-am-once-again.gif
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    උබට ඉතිං ඉන්න ගෙයක් තියෙනවානෙ. නංගි කෙනෙකුත් ඉන්නෙ.
    මානසික ආබාධය පෙන්නලා අම්මගෙ තාත්තගෙ පෙන්ශන් උනත් හදාගන්න පුලුවන් මම හිතන්නෙ . පොඩ්ඩක් හොයලා බලන්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    උබට විතරක් නෙවෙයි,
    දිගටම සෑර්ගේ පවුල රජ කරොත් ලංකාවේ ගොඩක් දෙනෙක්ට ඔහොම තමා ඉන්න වෙන්නේ
    අම්මෝ ... අම්මෝ .... යකෝ බල්ලෙක්ට කන්න දේන්නවත් හාල් නෑ. :lol: :lol: