තව එකක්....උදව්වක්..
මට FB එකේ...කෙල්ලෙක් සෙට් උනා....නම්බර් එකත් දුන්නා...මන් ඊයෙ මේකිට කතා කලා..ටිකක් කතා කරා මාත්..අන්තිමට මම ෆොන් එක තියන කොට කිව්වා මම හෙට කතා කරන්නම් කියලා..එතකොට එයා ඇහුවා ඇයි කියලා..මම කිව්වා නිකන් කියලා..එතකොට එයා කිව්වා කමක් නෑ මල්ලී හැබැයි Frienship එකට විතරයි කියලා..මට දැන් ඕන Friendship එකට වඩා යමක් කරන්න...මට help 1 දෙනවද??

frienship eka 