තව එකක් බැලුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    මේක මහ අමුතු කතාවක් බං.. සමහරක් ඒව තව පැහැදිලි කරගන්ඩ ඕන..

    දැං Elias කාරය ඔක්කොම මිනිස්සු ටික මරල මොකක්ද කරන්ඩ හදන්නෙ?

    Aurora කියන්නෙ වෙන ග්‍රහලෝකෙකටද? පෘතුවිය එතකොට මොකක්ද?
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    මේක මහ අමුතු කතාවක් බං.. සමහරක් ඒව තව පැහැදිලි කරගන්ඩ ඕන..

    දැං Elias කාරය ඔක්කොම මිනිස්සු ටික මරල මොකක්ද කරන්ඩ හදන්නෙ?

    Aurora කියන්නෙ වෙන ග්‍රහලෝකෙකටද? පෘතුවිය එතකොට මොකක්ද?
    aurora walata arun panagannawa neda bn