තව එකක් ලීක්

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    He is a good fellow isn't it?:rofl:

    This is the inside out truth of politicians.
    Thanks for him, SLns could understand how SL POLITICIANS cheated for decades :yes::rofl:

    :lol: ලංකාවෙ උන් හරි වෙනස් මචන්, ඊලග චන්දෙන් මූව ආයෙ parliament යවයිද කියල කවුද දන්නෙ :rofl: මේකෙන්වත් මිනිස්සු තේරුම් අරන් මේ වගේ උන් අයින් කරලම දානවනම් දවසක ගොඩ යන්න පුලුවන් රටක් විදියට :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    :lol: ලංකාවෙ උන් හරි වෙනස් මචන්, ඊලග චන්දෙන් මූව ආයෙ parliament යවයිද කියල කවුද දන්නෙ :rofl: මේකෙන්වත් මිනිස්සු තේරුම් අරන් මේ වගේ උන් අයින් කරලම දානවනම් දවසක ගොඩ යන්න පුලුවන් රටක් විදියට :yes:

    රට හරක් unp + jvp
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    :lol: ලංකාවෙ උන් හරි වෙනස් මචන්, ඊලග චන්දෙන් මූව ආයෙ parliament යවයිද කියල කවුද දන්නෙ :rofl: මේකෙන්වත් මිනිස්සු තේරුම් අරන් මේ වගේ උන් අයින් කරලම දානවනම් දවසක ගොඩ යන්න පුලුවන් රටක් විදියට :yes:

    In FB sharing a video, RANJAN filming his MP friend, AASHU MARASINGHE :baffled:
    Will he get tickets still :baffled:
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    :lol: ලංකාවෙ උන් හරි වෙනස් මචන්, ඊලග චන්දෙන් මූව ආයෙ parliament යවයිද කියල කවුද දන්නෙ :rofl: මේකෙන්වත් මිනිස්සු තේරුම් අරන් මේ වගේ උන් අයින් කරලම දානවනම් දවසක ගොඩ යන්න පුලුවන් රටක් විදියට :yes:

    මොනව උනත් මෙයා වගේ කෙනෙක් හිටපු එකත් හොදයි ..... නැත්තම් මේ සිස්ටම් එකේ හැමදාම වෙන්නෙ මිනිස්සු රැවටෙන එකනෙ.

    අන්තිමට මිස්ටර් ක්ලීන් ගෙත් රෙදි ගැලෙව්ව
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    නිති සේවය හද්ද ජරාවක්. අනෙක් එකාව කියකට හරි විකුනලා කාලා හරි ජිවත් වෙන්න බලන්නේ. කුඩුකේඩුකම අනන්තයි.⁣ මෙකේ ඉන්න ලෝ කරපු උන් දන්නවානේ සෙටල් වෙන්න කන කට්ට. ලෝ කරපු කෙල්ලෝ ඉන්ටර්න් යනලොකු නම් තියන ලෝයර්ලා රිරි උරනාවා. ඇටර්නි ජෙනරල් ගැනකතා කරලා වැඩක් නැ. ඔක්කෝටම වඩා ගෑනු කේස් ඌට තියෙන්නේ. දන්නෝ දනිති.
     
    • Like
    Reactions: castellain

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    විනිසුරුවන් ට හොරු බොරුකාරයෝ කියලා බැනලා අධිකරනයට අපහස කරපු රන්ජා නේද මේ

    ඉතින් යකෝ ඌ ඇත්තනෙ කියල තියෙන්නෙ. :rofl::rofl::rofl:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    true