තව එකෙක් සද්දයක් දැම්මොත්

MAD_MAX

Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    banina widihata thama. tikak dos kiwata awlak na. onewata wada ewa kiyagena awoth nan math anith patthata kiyala denawa.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බැන්නයි කියලා ගනන් ගන්නේ නෑ බන්. අතපය උස්සන් ආවොත් ඉතින් සලකා බලනවා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    මට නම් ඔහොම කියන්න ඇවිත් නැහැ කවුරුවත්.
    හෙතුව මගෙ කට නිසා (වාචාල වත් කුණුහරපෙන් බනින වගෙ එකක්වත් නෙමෙ පොඩ්ඩක් ඩීප් වොයිස් එකක් තියෙනවා සහ කන්ෆිඩන්ට් එකෙන් කතා කරන පුරුද්දක් තියෙනවා )
    කොරොනා ඇඳිරි නීතිය කාලෙ කොන්ඩෙ කොටටම (තට්ටෙම නෙමෙ ඊට ටිකක් වැඩියෙන් )
    කපලා රැවුලත් කපලා තිබ්බ නිසා පොඩි එකා වගෙ ලුක් එකක් තිබ්බා.
    ඒ පොඩි එකා වගෙ ලුක් එක නිසා ගොඩක් උන් (මාව නොදන්න උන් කඩවල් වල මුදලාලිලා ,පාරෙ තොටෙ අනික් උන් ) කතා කරද්දි යටත් කරගන්න වගෙ බැලුවා එත් වොයිස් එක නිසා මන් උන්ව යටපත් කරගත්තා .

    අපෙ නැයො නම් ( අම්මාගෙ පැත්තෙ සක්කිළි ටික විතරයි )
    එක එක එව්වා කියාගෙන ආවා හෙතුව අපෙ අම්මාගෙ දුර්වල කම් නිසා.
    අම්මා අපිට වඩා උන්ට ලැදි .
    අපි උන්ට මොනවාහරි කිව්වොත් උන්ට බැන්නොත් අපෙ අම්මා කරන්නෙ තාත්තාට කියලා අපිට බන්වනවා.
    ඔය සීන් එක නැයො දන්න නිසා උන් ඇවිත් අතහොදලා පුකත් පෙන්නලා යනවා.
    එත් අම්මා නැති වෙලාවල් වල එන්නෙ නැහැ ඔය වගෙ.
    මන් ගැන දන්න නිසා .


    ඉතිං පාඩම මෙකයි .
    මැචුවර් ලුක් එකක් හදාගනින්.
    රැවුල වවලා හරි ,කඳ බඩ මහත් කරගෙන හරි
    වොයිස් එකෙන් හරි
    ඒ වගෙම වැදගත්ම දේ කන්ෆිඩන්ට් එක.
     
    • Like
    Reactions: libero

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹලගේ ගෙදර තියෙන කෙහෙල් කැන මාමට කපන් යන්න දෙන්නෙ අහවල් එකටද :baffled: මූ තව උදව් කරන්නත් ගිහින්
    තෙලුත් දීලා පුකත් දීලා බැනුමුත් අහගෙන 😂
     

    Sen-lu

    Well-known member
  • උඹේ පෞරුෂෙ දුර්වලතා හින්ද තමයි ඔය තැනට පත් වෙලා තියෙන්නේ. මොකද මාම දන්නව උඹ නෝන්ජලය කිසිම resistance එකක් උබේන් එන්නෙ නෑ කියල.

    කොන්ද කෙලින් තියාගෙන ඉඳපන් (රණ්ඩු කරන්න කියල නෙවෙයි කියන්නෙ හරිද) එතකොට මොකෙක් වත් case දාන්න එන්නෙ නෑ. ඔලුව පාත් කරන්න, කරන්න ටොකු අනින උන් ඉන්නෙ. උන්ටත් රිටන් එකක් ලැබෙන්න පුලුවන් කියල හිතුනොත් ඔය සද්දෙ දාන උන් එකෙක් වත් මොකුත් කියන්න එන්නෙ නෑ.
     
    • Like
    Reactions: PHBhagya and D_Mad

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    උඹලගෙ ගෙදරට ඇවිත් උඹලගෙ මාමා කෙනෙක් හරි කවුරුහරි උඹට වැඩිමල් කෙනෙක් මොකක්හරි වැඩක් කරන්න පටන් ගත්ත කියමු.අපි හිතමු ඒක එයාගෙ උවමනාවකට කරන දෙයක් කියල.අපි ගමු උදාහරණයක් විදිහට උඹලගෙ ගෙදර වත්තෙ තියන කෙසෙල්කැනක් කපාගන්නව කියල.උඹත් උදව්වට යනව.ගිහින් ඒකට උදව් දෙනකොට කෙසෙල්කැන කපද්දි අත්වැරදීමකින් උඹ අතින් කෙසෙල් කැන අතෑරිලා ගෙඩි ටික තැලෙනව.ඒකට උඹ‌ෙ මාමා හරි කවුරුහරි කෙනා හොඳටම බනිනව.එතකොට උඹල ඒකට රිඇක්ට් කරන්නෙ කොහොමද?උඹත් ආපහු බනිනවද නැත්තං සද්ද නැතුව ඉන්නවද?මේ වගේ තමන්ගෙ තැනකදි වෙන සිද්දියකදි තව කෙනෙක්ට බනිනවද නැත්තං නිකං ඉන්නවද?උඹලගෙ එක්ස්පීරියන්ස් තියනවනම් පෝස්ට් කරගෙන යමු.

    Waradda umbe nam, thana umbeda anungeda kiyana eka adaalama na. waradi nam, waradda piliganin. waradi naththam, loweth padiri wenne na, mama nam.

    Wadihitiyek nam, wayasata garu karala sadda wahala innawa, habai, eke unath seemawak thiyenawa.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    ගණන් ගන්න එපා බන්. උබට හිතට එන දේ කියල දාපන්. ඒත් මාම තරහ වෙන විදිහෙ දෙයක් නෙමෙයි. මේ වගේ දෙයක් කියන්න තිබ්බා. "අත් වැරදීමක් නෙ හුත්තො වුණේ. ඕකට කෑ ගහන්න දෙයක්ද" කියල වගේ කිව්ව නම් හරි. නෝන්ජල් වෙන්න යන්නත් එපා. අහිංසක වුණොත් හැමදාම ඔය වගේ ඔළුවට අතහෝදන්න එයි.
     
    • Haha
    Reactions: PHBhagya

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    eka a situation eka anuwa thamai bn. a kenata thathwaya therum ganna barinam pahadili karala deelath banala dapan anith paththata. habai a situation eka anuwa.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අනේ මංද අපේනං ඔහොම උනොත් වැරැද්ද කරපු එකාව ජෝක් කරල බයිට්කරල තමයි නතරවෙන්නෙ. තමංගෙ වත්තද අනුංගෙ වත්තක්ද කියල අදාල නෑ. මට වගේ උණානං ඒක කැපෙන්න මොකක් හරි පරණ සිද්දියක් ගැන කියල ජොක් එකක් දාල ශේප් වෙනව. :lol: :lol: :lol:

    මාම පොඩිකාලෙ ඉඳන් තාත්ත වගේ ගහල බැනල හදාගත්තමත් ඔහොම වෙන්න පුලුවන්.
    එහෙම නැත්තං ඔයාගෙ පෞර්ෂයෙ ප්‍රශ්නයක් ඇති.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    ඕවා ගණන් ගන්න එපා බං. තාම හිතට අවුල් වගේ නම්, දැන් ගිහින් බැනලා වරෙන් ! 😅
    අරූ කෙහෙල් කැන්‍නේම ගහල කෙහෙල් ගෙඩියක් පුකේ ගහලත් එවයි.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උඹලගෙ ගෙදරට ඇවිත් උඹලගෙ මාමා කෙනෙක් හරි කවුරුහරි උඹට වැඩිමල් කෙනෙක් මොකක්හරි වැඩක් කරන්න පටන් ගත්ත කියමු.අපි හිතමු ඒක එයාගෙ උවමනාවකට කරන දෙයක් කියල.අපි ගමු උදාහරණයක් විදිහට උඹලගෙ ගෙදර වත්තෙ තියන කෙසෙල්කැනක් කපාගන්නව කියල.උඹත් උදව්වට යනව.ගිහින් ඒකට උදව් දෙනකොට කෙසෙල්කැන කපද්දි අත්වැරදීමකින් උඹ අතින් කෙසෙල් කැන අතෑරිලා ගෙඩි ටික තැලෙනව.ඒකට උඹ‌ෙ මාමා හරි කවුරුහරි කෙනා හොඳටම බනිනව.එතකොට උඹල ඒකට රිඇක්ට් කරන්නෙ කොහොමද?උඹත් ආපහු බනිනවද නැත්තං සද්ද නැතුව ඉන්නවද?මේ වගේ තමන්ගෙ තැනකදි වෙන සිද්දියකදි තව කෙනෙක්ට බනිනවද නැත්තං නිකං ඉන්නවද?උඹලගෙ එක්ස්පීරියන්ස් තියනවනම් පෝස්ට් කරගෙන යමු.


    වරද කාගේද ? බනින එක සාදාරනයි නේ ඒ මනුස්සය.

    සද්ද නැතුව අහන් ඉන්ඩ තමා තියෙන්නේ