මට නම් ඔහොම කියන්න ඇවිත් නැහැ කවුරුවත්.
හෙතුව මගෙ කට නිසා (වාචාල වත් කුණුහරපෙන් බනින වගෙ එකක්වත් නෙමෙ පොඩ්ඩක් ඩීප් වොයිස් එකක් තියෙනවා සහ කන්ෆිඩන්ට් එකෙන් කතා කරන පුරුද්දක් තියෙනවා )
කොරොනා ඇඳිරි නීතිය කාලෙ කොන්ඩෙ කොටටම (තට්ටෙම නෙමෙ ඊට ටිකක් වැඩියෙන් )
කපලා රැවුලත් කපලා තිබ්බ නිසා පොඩි එකා වගෙ ලුක් එකක් තිබ්බා.
ඒ පොඩි එකා වගෙ ලුක් එක නිසා ගොඩක් උන් (මාව නොදන්න උන් කඩවල් වල මුදලාලිලා ,පාරෙ තොටෙ අනික් උන් ) කතා කරද්දි යටත් කරගන්න වගෙ බැලුවා එත් වොයිස් එක නිසා මන් උන්ව යටපත් කරගත්තා .
අපෙ නැයො නම් ( අම්මාගෙ පැත්තෙ සක්කිළි ටික විතරයි )
එක එක එව්වා කියාගෙන ආවා හෙතුව අපෙ අම්මාගෙ දුර්වල කම් නිසා.
අම්මා අපිට වඩා උන්ට ලැදි .
අපි උන්ට මොනවාහරි කිව්වොත් උන්ට බැන්නොත් අපෙ අම්මා කරන්නෙ තාත්තාට කියලා අපිට බන්වනවා.
ඔය සීන් එක නැයො දන්න නිසා උන් ඇවිත් අතහොදලා පුකත් පෙන්නලා යනවා.
එත් අම්මා නැති වෙලාවල් වල එන්නෙ නැහැ ඔය වගෙ.
මන් ගැන දන්න නිසා .
ඉතිං පාඩම මෙකයි .
මැචුවර් ලුක් එකක් හදාගනින්.
රැවුල වවලා හරි ,කඳ බඩ මහත් කරගෙන හරි
වොයිස් එකෙන් හරි
ඒ වගෙම වැදගත්ම දේ කන්ෆිඩන්ට් එක.