අවුරුදු කීයක් නං හැමිනුනාද. හෙට ඉවරයි.කරුමෙ ඉවරවෙයිද?
හෙට ඔය කිසි දෙයක් වෙන්නේ නෑ. ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙනවා.Ahh. Ee kiyanne heta GPB/USD down wei neh. EUR/USD th down wei. GBP/EUR th down wei man hithanne.![]()
Corona? Or weekend?හෙට ඔය කිසි දෙයක් වෙන්නේ නෑ. ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙනවා.
ඕක ප්ලෑන්ඩ් ඉවෙන්ට් එකක් බං. ජනවාරි වල බ්‍රෙක්සිට් දවසෙත් ලොකු වෙනසක් වුනේ නෑ.Corona? Or weekend?
ඕක ප්ලෑන්ඩ් ඉවෙන්ට් එකක් බං. ජනවාරි වල බ්‍රෙක්සිට් දවසෙත් ලොකු වෙනසක් වුනේ නෑ.
Ahh. Ow neh. Ekath aththa. Man wadiya forex scene danne nah. Me dawas tike niwadu hinda poddak baluwa ee gana.ඕක ප්ලෑන්ඩ් ඉවෙන්ට් එකක් බං. ජනවාරි වල බ්‍රෙක්සිට් දවසෙත් ලොකු වෙනසක් වුනේ නෑ.
ඕක දැන් ලොකු ඉවෙන්ට් එකක් නෙමෙයි දැන්. අවුරුදු හතර පහක්ම හැමිනිලාMarket eka ekata react karala iwarada?
Yeah, true.ඕක දැන් ලොකු ඉවෙන්ට් එකක් නෙමෙයි දැන්. අවුරුදු හතර පහක්ම හැමිනිලා
ඕක දැන් ලොකු ඉවෙන්ට් එකක් නෙමෙයි දැන්. අවුරුදු හතර පහක්ම හැමිනිලා
බ්‍රෙක්සිට් එක ජනවාරි වුනා බං. මේ ට්‍රාන්සිශන් පීරියඩ් එක ඉවරවෙන දවස.මෙච්චර කල් exit exit කිව්වට කෙරුනේ නැනේ. මේ පාර වත් ඇත්තටම exit ද? එහෙමනම් හෙටින් පස්සෙ ෂුවර් එකටම එකේ වෙනසක් වෙයි.
Ehe adu kule un EU walata ena scene ekak thiyenne oi.බ්‍රෙක්සිට් එක ජනවාරි වුනා බං. මේ ට්‍රාන්සිශන් පීරියඩ් එක ඉවරවෙන දවස.
හෙටින් පස්සේ අඩුකුලේ උන්ට ආතල් එකේ ගිහිං නවතින්න බෑ.
කොරෝනා හින්ද වෙන්න ඇති. වෙනනං හේතුවක් නෑ උන්ට යන්නEhe adu kule un EU walata ena scene ekak thiyenne oi.