තව එක දිනයි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    https://daystobrexit.co.uk/

    තව එක දවසයි 🇬🇧💔🇪🇺

    20201230_222637.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ahh. Ee kiyanne heta GPB/USD down wei neh. EUR/USD th down wei. GBP/EUR th down wei man hithanne. 🤔
    හෙට ඔය කිසි දෙයක් වෙන්නේ නෑ. ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙනවා.

    වටේ පිටේ බංගලි නං සෝක දිනේ ප්‍රකාෂකරයි සුරලෝකේ යාගන්න බැරිව 🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,349
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    ඕක දැන් ලොකු ඉවෙන්ට් එකක් නෙමෙයි දැන්. අවුරුදු හතර පහක්ම හැමිනිලා

    මෙච්චර කල් exit exit කිව්වට කෙරුනේ නැනේ. මේ පාර වත් ඇත්තටම exit ද? එහෙමනම් හෙටින් පස්සෙ ෂුවර් එකටම එකේ වෙනසක් වෙයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙච්චර කල් exit exit කිව්වට කෙරුනේ නැනේ. මේ පාර වත් ඇත්තටම exit ද? එහෙමනම් හෙටින් පස්සෙ ෂුවර් එකටම එකේ වෙනසක් වෙයි.
    බ්‍රෙක්සිට් එක ජනවාරි වුනා බං. මේ ට්‍රාන්සිශන් පීරියඩ් එක ඉවරවෙන දවස.
    හෙටින් පස්සේ අඩුකුලේ උන්ට ආතල් එකේ ගිහිං නවතින්න බෑ.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    බ්‍රෙක්සිට් එක ජනවාරි වුනා බං. මේ ට්‍රාන්සිශන් පීරියඩ් එක ඉවරවෙන දවස.
    හෙටින් පස්සේ අඩුකුලේ උන්ට ආතල් එකේ ගිහිං නවතින්න බෑ.
    Ehe adu kule un EU walata ena scene ekak thiyenne oi.