තව කාපල්ලා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,995
    34,426
    113
    ලංකාවේ අපිට ගෙදර හදාගත්තු කෑමක්වවත් ශුවර් නැති කාලයක් මේක. ඇයි ඉතිං අමුද්‍රව්‍ය ටිකේ කොලිටියවත් ශුවර් නෑනේ. අපි පව් ඉතිං
     
    • Sad
    • Like
    Reactions: residue and Ryan08

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    මේ දවස් ටිකේ අම්මට පොඩ්ඩක් සනීප නැති නිසා හාල් පරිප්පු හොදන්න උයන්න කරන්න පොඩි help එකක් දුන්න. හෝදල ඉවර උනට පස්සෙ අත නිකන් oily ගතියක් තියනව. හෝදනකොට පෙන ගතියත් වැඩි. පස්සෙ හොයල බලනකොට තමා දැන ගත්තෙ හැම මගුලටම ගුල්ලො එන්නෙ නැති වෙන්න ගහන කෙමිකල් එකක් කියල. අපේ තාත්තල කියනව ඉස්සර එයාල හාල් කොටල තියාගන්නෙ සතියකට විතරයි ලු. ඊට වඩා තියාගබ්බ බෑලු ගුල්ලො ගහනවලු. දැන් හාල් අවුරුද්දක් තිබ්බත් එක ගුල්ලෙක් නෑනෙ. වැඩි හරියක දැන් වස තමා. වස නැතුව කන්න පුළුවන් ඉතින් මාලු ටික විතරයි මූදෙ ඉන්න.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    මාලුන්ගෙත් වස දැන්. බැර ලෝහ, ප්ලාස්ටික තියනවා උන්ගෙ ඇඟේ..
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    පච බයියා..

    කේක් හදන කවුරුත් බිත්තර දාන්නේ නෑ ලු. 🥴
    කඩවල්වල විකුණන ඒවට දාන්නේ නෑ තමා..

    කඩවල්වල තියන 90% දේවල්වල තියෙන්නේ කෙමිකල්..හැම දේම..මම දැන් මාස හයකට කලින් ඩුබායි ඉදන් එද්දි ඇන්කර් කිරිපිටි කිලෝ 10ක් ගෙනාවා..(කිලෝ 2 පැකට් 5)..ඒවා තමා නියමම කිරිපිටි.මතකද ඉස්සර අපි පොඩි කාලේ බිව්ව ඇන්කර් ටින් එක..ඒකත් තියනවා එහේ.ඩුබායි ඉන්න අය දන්නවා ඇති..සුවද කිරි රස හැමදේම සුපිරි ..හැබැයි ගාන තමයි අවුල කිලෝ එකක් ලන්කාවේ සල්ලි වලින් 3200ක් විතර.(කිලෝ 2 පැකට් එක 6400ක් විතර).ඔය ගානට කිලෝ එකක් ගනීද නියම ඒවා මෙහේ තිබ්බත් සින්හලු.ඕක අනිවා ලන්කාවට ගෙනාවනම් ඔයිට වඩා ගනන් වෙනවනේ..මෙහේ තියෙන්නේ මොන ජරාවක්ද කියලා ගානෙන්ම හිතාගන්න පුලුවන්නේ...
    ------ Post added on Oct 21, 2023 at 6:56 AM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේ දවස් ටිකේ අම්මට පොඩ්ඩක් සනීප නැති නිසා හාල් පරිප්පු හොදන්න උයන්න කරන්න පොඩි help එකක් දුන්න. හෝදල ඉවර උනට පස්සෙ අත නිකන් oily ගතියක් තියනව. හෝදනකොට පෙන ගතියත් වැඩි. පස්සෙ හොයල බලනකොට තමා දැන ගත්තෙ හැම මගුලටම ගුල්ලො එන්නෙ නැති වෙන්න ගහන කෙමිකල් එකක් කියල. අපේ තාත්තල කියනව ඉස්සර එයාල හාල් කොටල තියාගන්නෙ සතියකට විතරයි ලු. ඊට වඩා තියාගබ්බ බෑලු ගුල්ලො ගහනවලු. දැන් හාල් අවුරුද්දක් තිබ්බත් එක ගුල්ලෙක් නෑනෙ. වැඩි හරියක දැන් වස තමා. වස නැතුව කන්න පුළුවන් ඉතින් මාලු ටික විතරයි මූදෙ ඉන්න.
    මාලු කල් තියාගන්න මොනවත්ම දාන්නේ නෑ කියල sure ඩ බන්
    මන් හිතන්නේ නෑ

    මාලුන්ගෙත් වස දැන්. බැර ලෝහ, ප්ලාස්ටික තියනවා උන්ගෙ ඇඟේ..
    ඕක ටිකක් අඩු කරගන්න පුළුවන් වෙයි පොඩි මාළු කන එකෙන් නෙහ්
    ------ Post added on Oct 22, 2023 at 7:05 PM
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    මේ දවස් ටිකේ අම්මට පොඩ්ඩක් සනීප නැති නිසා හාල් පරිප්පු හොදන්න උයන්න කරන්න පොඩි help එකක් දුන්න. හෝදල ඉවර උනට පස්සෙ අත නිකන් oily ගතියක් තියනව. හෝදනකොට පෙන ගතියත් වැඩි. පස්සෙ හොයල බලනකොට තමා දැන ගත්තෙ හැම මගුලටම ගුල්ලො එන්නෙ නැති වෙන්න ගහන කෙමිකල් එකක් කියල. අපේ තාත්තල කියනව ඉස්සර එයාල හාල් කොටල තියාගන්නෙ සතියකට විතරයි ලු. ඊට වඩා තියාගබ්බ බෑලු ගුල්ලො ගහනවලු. දැන් හාල් අවුරුද්දක් තිබ්බත් එක ගුල්ලෙක් නෑනෙ. වැඩි හරියක දැන් වස තමා. වස නැතුව කන්න පුළුවන් ඉතින් මාලු ටික විතරයි මූදෙ ඉන්න.

    fresh fruits vegetables wash karaddi wathurata poddak vinegar tikak dahan,

    ewayen spray karala thiyena chemical tikak yanwa,
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113

    ඕක ටිකක් අඩු කරගන්න පුළුවන් වෙයි පොඩි මාළු කන එකෙන් නෙහ්
    ------ Post added on Oct 22, 2023 at 7:05 PM
    podi malungen thma micro plastic devaniyata aahaara daamayata ekathu wenne !

    SLS සහතිකය තිබේදැයි අනිවාර්යෙන් බලන්න.. :D
    sls vala kiynne minimum requirements thynv kiyla vithryi neda ? :unsure:
    ------ Post added on Oct 22, 2023 at 7:21 PM
     
    • Sad
    Reactions: Any.key

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    පච බයියා..

    කේක් හදන කවුරුත් බිත්තර දාන්නේ නෑ ලු. 🥴
    බිත්තර ෆෝම් දෙකකින් එනවා
    එකක් පිටි විදියට අනිත් විදිය දියර බිත්තර
    මේ දෙක තමා කෙක් වලට දාන්නේ
    ඔය දෙකම හදන්නේ සාමානය බිත්තර වලින් බන්
    ලෝකේ කොහෙත් එහෙමයි බිත්තර බිද බිද කෙක් වලට දාන්නේ නැහැ
    අපේ එවුන් බිල්ලෝ මවනවා
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    මාලු කල් තියාගන්න මොනවත්ම දාන්නේ නෑ කියල sure ඩ බන්
    මන් හිතන්නේ නෑ

    DATETIME]
    Podi malu eda dawase allana ewa aulak nane samanyen. Masa ganan mude idan ena loku ewa nan kohomada kiyala kiyanna ba ban.
     
    • Like
    Reactions: Any.key

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Ow. Ekath hodai. Api baluwe unu wathurata lunu tikak hari kaha poddak hari daala hodala ganna kiyala

    ow ekath hodayi,

    මාලු කල් තියාගන්න මොනවත්ම දාන්නේ නෑ කියල sure ඩ බන්
    මන් හිතන්නේ නෑ

    ඕක ටිකක් අඩු කරගන්න පුළුවන් වෙයි පොඩි මාළු කන එකෙන් නෙහ්
    ------ Post added on Oct 22, 2023 at 7:05 PM

    Fish,Meat ganiddi Supermarket walin ganna epa,

    Fish nam peliyagoda hari lagama thiyena lellamata yanna,
    rata mada nam inne ithin daily malu gena stall ekakin ganna,

    meat nam ithin stall thiyenwane daily gena,
    ------ Post added on Oct 22, 2023 at 7:32 PM
     
    • Like
    Reactions: Any.key